මොන උට්ටක් ද මේ....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මොන උට්ටක් ද මේ....

    :frown:

    දැන් එළකිරියට ලොග් වුනාම එපාවෙනවා....
    දැන් මේක යූටියුබ් චැනල් ප‍්‍රමෝට් කරන තැනක් වෙලා....
    හොඳ ඒවා නම් කමක් නෑ...
    සමහරක් එවුන් ඉමේජ් ස්ලයිඞ් ෂෝ පෙන්නනවා....
    කිසිම වැදගම්මක් නැති චාටර් දේවල්....
     
    • Like
    Reactions: Executer

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    ලංකාවේ අලුත් ව්‍යවසායකයොනේ ඔය.. :lol:

    යූටියුබ් එකේ තියන ආතල් දේවල්, වැදගත් දේවල් කාටත් පේන්න ශෙයා කරන එක වෙනම දෙයක්.. නමුත් තමුන්ගේ චැනල්1 ප්‍රමෝට් කරන්න මේලෝ රහක් නැති වීඩියෝ ශෙයා කරනවා මේකේ..
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    ලංකාවේ අලුත් ව්‍යවසායකයොනේ ඔය.. :lol:

    යූටියුබ් එකේ තියන ආතල් දේවල්, වැදගත් දේවල් කාටත් පේන්න ශෙයා කරන එක වෙනම දෙයක්.. නමුත් තමුන්ගේ චැනල්1 ප්‍රමෝට් කරන්න මේලෝ රහක් නැති වීඩියෝ ශෙයා කරනවා මේකේ..

    :yes::yes::yes:
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    කව්ද බන් මේ sj91 කියන එකා. වෙලාවකට ත්‍රෙඩ් ලිස්ට් එකෙන් කාලක් විතර උගේ මනස්ගාත ත්‍රෙඩ්ස්
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    සිරාවට බන් :dull::dull:

    සිරාවටම බලපංකෝ උඹල එහෙම ත්‍රෙඩ් එකක් දාන කොච්චර මහන්සිවෙනවද...? අනික කොච්චර වැදගත් ද? මේ උට්ටල හිගාකන්න දැන් එන්නේ එළකිරියට....​
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    සිරාවටම බලපංකෝ උඹල එහෙම ත්‍රෙඩ් එකක් දාන කොච්චර මහන්සිවෙනවද...? අනික කොච්චර වැදගත් ද? මේ උට්ටල හිගාකන්න දැන් එන්නේ එළකිරියට....​

    ඔය ගොඩක් දැන් ඔහොම සබ්ස්ක්‍රබ් ලයික්ස් හිඟාකන්නෙ පොඩි එවුන්.
    2000න් පස්සෙ වගේ ඉපදුන සෙට් එක.
    80 90 සෙට් එකේ වටිනාකම අන්න ඒකයි
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation

    ලංකාවේ අලුත් ව්‍යවසායකයොනේ ඔය.. :lol:

    යූටියුබ් එකේ තියන ආතල් දේවල්, වැදගත් දේවල් කාටත් පේන්න ශෙයා කරන එක වෙනම දෙයක්.. නමුත් තමුන්ගේ චැනල්1 ප්‍රමෝට් කරන්න මේලෝ රහක් නැති වීඩියෝ ශෙයා කරනවා මේකේ..

    Up
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඔව් රෙද්ද
    දැකල දැකල එපා වෙලා ඉන්නේ
    ඔය ගොඩක් දැන් ඔහොම සබ්ස්ක්‍රබ් ලයික්ස් හිඟාකන්නෙ පොඩි එවුන්.
    2000න් පස්සෙ වගේ ඉපදුන සෙට් එක.
    80 90 සෙට් එකේ වටිනාකම අන්න ඒකයි
    :(:(:(:(:(
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔය ගොඩක් දැන් ඔහොම සබ්ස්ක්‍රබ් ලයික්ස් හිඟාකන්නෙ පොඩි එවුන්.
    2000න් පස්සෙ වගේ ඉපදුන සෙට් එක.
    80 90 සෙට් එකේ වටිනාකම අන්න ඒකයි

    අපි නම් අසූවෙ කොල්ලෝ! :eek:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,774
    21,076
    113
    adala nene
    සිරාවටම බලපංකෝ උඹල එහෙම ත්‍රෙඩ් එකක් දාන කොච්චර මහන්සිවෙනවද...? අනික කොච්චර වැදගත් ද? මේ උට්ටල හිගාකන්න දැන් එන්නේ එළකිරියට....​

    mawath subscribe karala help ekkak dennako bro :rofl::P:lol:
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    සිරාවටම බලපංකෝ උඹල එහෙම ත්‍රෙඩ් එකක් දාන කොච්චර මහන්සිවෙනවද...? අනික කොච්චර වැදගත් ද? මේ උට්ටල හිගාකන්න දැන් එන්නේ එළකිරියට....​

    ගොඩක් ත්‍රෙඩ් දාන උන්ටත් එපා වෙලා ඇති බන් ඕක නිසා :(

    • Like
    Reactions: Sara531