ඇත්ත. ඔව්වා රිපෝර්ට් කරලා දාපල්ලා. ඒක තමයි විසඳුම. පෙළක් වෙලාවට මේකට ආවම මොකෙක් හරි හරකෙක් දාපු ත්රෙඩ් ටික ඌම බම්ප් කර කර ඉන්නවා. අනිකුත් වැදගත් ත්රෙඩ් සේරම යට ගිහින්. යුටියුබ් සොන්නලු ටිකයි, දේශපාලන ත්රෙඩ් දාන සොන්නලු ටිකයි, මනස්ගාත ත්රෙඩ් දාන සොන්නලු ටිකයි.
උන්ගේ හිතේ උන්ගේ මතේ විතරයි මේකේ තියෙන්න ඕනි කියලා. ඇඩ්මින්, මොඩ්ලා මේක ගැන අවදානය යොමු කරන්න ඕනි. දැනටත් කිරිය වැටෙමින් පවතින්නේ. 2009/2010 වගේ කාලේ ගුගල් එකට පස්සේ ලංකාවේ වැඩිම රෑන්ක් තිබ්බේ කිරියට. දැන් නං මුල් 20 වත් තියෙනවද දන්නේ නෑ. උදේ පාන්දර අවොත් මොකෙක් හරි හරකෙක් උගේ ත්රෙඩ් ටික බම්ප් කර කර ඉන්නවා. දවල් ආවොත් වෙන එකෙක්. රෑට වෙන එකෙක්.