මොන උට්ටක් ද මේ....

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    කව්ද බන් මේ sj91 කියන එකා. වෙලාවකට ත්‍රෙඩ් ලිස්ට් එකෙන් කාලක් විතර උගේ මනස්ගාත ත්‍රෙඩ්ස්

    ඉස්කෝලෙ යන පොඩි සොන්නයෙක්
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,366
    113
    මොකෙක්ද උට්ටෙක් ගූ ගොඩවල් පෝස්ට් කරගෙන යනවා අද හවස බිබී හිටපු කිරි එකත් උගුරට ආව
     

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    ඇත්ත. ඔව්වා රිපෝර්ට් කරලා දාපල්ලා. ඒක තමයි විසඳුම. පෙළක් වෙලාවට මේකට ආවම මොකෙක් හරි හරකෙක් දාපු ත්‍රෙඩ් ටික ඌම බම්ප් කර කර ඉන්නවා. අනිකුත් වැදගත් ත්‍රෙඩ් සේරම යට ගිහින්. යුටියුබ් සොන්නලු ටිකයි, දේශපාලන ත්‍රෙඩ් දාන සොන්නලු ටිකයි, මනස්ගාත ත්‍රෙඩ් දාන සොන්නලු ටිකයි.

    උන්ගේ හිතේ උන්ගේ මතේ විතරයි මේකේ තියෙන්න ඕනි කියලා. ඇඩ්මින්, මොඩ්ලා මේක ගැන අවදානය යොමු කරන්න ඕනි. දැනටත් කිරිය වැටෙමින් පවතින්නේ. 2009/2010 වගේ කාලේ ගුගල් එකට පස්සේ ලංකාවේ වැඩිම රෑන්ක් තිබ්බේ කිරියට. දැන් නං මුල් 20 වත් තියෙනවද දන්නේ නෑ. උදේ පාන්දර අවොත් මොකෙක් හරි හරකෙක් උගේ ත්‍රෙඩ් ටික බම්ප් කර කර ඉන්නවා. දවල් ආවොත් වෙන එකෙක්. රෑට වෙන එකෙක්.


     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,464
    1
    8,635
    113
    kandy
    අැයි බං 2000 න් පස්සේ ඉපදුණු එවුන් හෙන වෙනස්