මොන කරුමයක්ද බං මේ..

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඒ කිව්වෙ..?


    ඉතිං බං SLT එකත් චාටර්ලුනේ.. මොබිටෙල්, ඩයලොග් සිග්නල් නෑ.. හච්, එටිසෙලාට් විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ..

    රිපොර්ට් කරා මෙකට පොඩි අයත් එනවා සහො ඔය ගොල්ලො ගෙදර කතා කරන මුඩුක්කු බාශාව මෙහෙදි කතා කරන්න එපා
    1.gif

    රත්නෙටද ? :lol:
    :rofl:කඩෙ පිටි පස්සෙ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කරා බඩු හම්බ වෙයි:yes:
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    Don't use Airtel. Its crap. Unlimited connection is fake. :)
    Unlimited Ekak Thamai Thiyenne.. Bt 25 Card Eka Dala Log Unath Mehemane..

    රිපොර්ට් කරා මෙකට පොඩි අයත් එනවා සහො ඔය ගොල්ලො ගෙදර කතා කරන මුඩුක්කු බාශාව මෙහෙදි කතා කරන්න එපා
    1.gif


    :rofl:කඩෙ පිටි පස්සෙ
    Ok Saho... Thanks..:love:

    Sinhala Type Karannath Baha.. Me Magule..
    :angry:

     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    haffa owmai yakoo..chaater mama Elakiri.lk eken log unama nam log una..bt fatta slo...hutch nam wada..dan hutch eken innne...
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හොට්ස්පොට් ශීල්ඩ් එක දාගනින්
    ඒ කරලා ඇඩ් බ්ලොක් ප්ලස් එක දාගත්තාම ඕනි මගුලක ෆුල් ස්පීඩ් එකෙන් රිංගන්න පුලුවන්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හොට්ස්පොට් ශීල්ඩ් එක දාගනින්
    ඒ කරලා ඇඩ් බ්ලොක් ප්ලස් එක දාගත්තාම ඕනි මගුලක ෆුල් ස්පීඩ් එකෙන් රිංගන්න පුලුවන්


    ලොක්කා පින් සිද්ධ වෙනවා ඈ.. වැඩේ ගොඩ ගියොත් නම් පට්ටයි.. සයිට් එක ලෝඩ් වෙන්නෙ නෑ බං.. දැන් දවස් හතරක් වෙනවා.. ඇඩ්මින් මහත්තයටත් කිව්වා..
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :lol::lol::lol:


    මම මේ හච් සිම් එකත් දාලා බැලුවා බං.. බලපං ඒක ලෝඩ් වෙන්නෙත් නෑනේ.. දහ පාරක් විතර පේජ් එක රී ලෝඩ් කරන්න ඕන..

    attachment.php


    mamath hutch eken enne..oya err eka samahara welawata enawa..sinhala akuru penawa...:confused:

    elakiri.com walin yanna...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :D:D

    එලස්..

    mama me comment karanne oken...
    සිංහලෙන් ටයිප් කරන්න බැහැනේ මචෝ.. වෙන කුණුහරුප භාශාවක් වැටෙන්නෙ..

    ape hamadama ohamai lol

    http://mydati.com/download/hss-win2/HSS-415.exe

    https://addons.mozilla.org/en-US/fir.../adblock-plus/

    මේක පාවිච්චි කරපන්.. සුදු පූසා දුන්නෙ.. මාත් හදාගත්තෙ ඒකෙන්..

    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=13191950