ඒ කිව්වෙ..?
ඉතිං බං SLT එකත් චාටර්ලුනේ.. මොබිටෙල්, ඩයලොග් සිග්නල් නෑ.. හච්, එටිසෙලාට් විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ..
රත්නෙටද ?![]()
කඩෙ පිටි පස්සෙ






Don't use Airtel. Its crap. Unlimited connection is fake.![]()
රිපොර්ට් කරා මෙකට පොඩි අයත් එනවා සහො ඔය ගොල්ලො ගෙදර කතා කරන මුඩුක්කු බාශාව මෙහෙදි කතා කරන්න එපා![]()
කඩෙ පිටි පස්සෙ

haffa owmai yakoo..chaater mama Elakiri.lk eken log unama nam log una..bt fatta slo...hutch nam wada..dan hutch eken innne...
ninjaproxy elata wada mama aweth eken thamai dan nam elata load wenawa


mama enne, http://www.freeproxyserver.ca eke haraha.. airtel kkalakanni monawa karanwada manda..
හොට්ස්පොට් ශීල්ඩ් එක දාගනින්
ඒ කරලා ඇඩ් බ්ලොක් ප්ලස් එක දාගත්තාම ඕනි මගුලක ෆුල් ස්පීඩ් එකෙන් රිංගන්න පුලුවන්
මම මේ හච් සිම් එකත් දාලා බැලුවා බං.. බලපං ඒක ලෝඩ් වෙන්නෙත් නෑනේ.. දහ පාරක් විතර පේජ් එක රී ලෝඩ් කරන්න ඕන..
![]()

mamath hutch eken enne..oya err eka samahara welawata enawa..sinhala akuru penawa...
elakiri.com walin yanna...
හරි යන්නෙ නෑ බං.. ඒකෙන් කොමෙන්ට් කරන්න බෑ..


bump
mama me comment karanne oken...
ape hamadama ohamai lol