මොන රෙද්දක්ද මේ QR එක?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,207
    31,939
    113
    1919 ගැහුවට එක බල්ලෙක් answer කරන්නෙ නැහැ.
    register වෙන්න ඔක්කොම හරියට දාලත් චැසිය වැරදී කියල එනවා...
    හෙට ඉඳල qr එකට දෙනවනම් මෙහෙම register වෙන්න බැරි උන් මොකද කරන්නේ?
    කාංචනගේ වහල්ලු එහම නැද්ද මේවට උත්තර දෙන්න?
    උට මේක සාර්ථකයි කියල twitter එකේ ගහන්න පුළුවන්.
    register වෙන්න බැරුව errors එනවනම්, 1919 ගැහුවට එක පරයෙක් කථා නැත්තං, ඒවට ෆෝන් එකේ ගාන කැපෙනවා නම්.
    මොකද යකෝ කරන්නේ?:growl:
     
    • Like
    Reactions: lilman

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    1658654618940.jpeg

    1658654806084.jpeg

    1658654825499.jpeg

    1658654853367.jpeg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඔයා වැරැද්දක් කරනවා මචන්
    ඔයා මොකද එරර් එක කරනවා, ඔයට පිස්සුද
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,634
    113
    ළඟම DMT ඔෆිස් එකට ගියාම හදල දෙනවලු.

    කෝල් එකක් දීල යන්න
     
    • Wow
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,939
    113
    ඔයා වැරැද්දක් කරනවා මචන්
    ඔයා මොකද එරර් එක කරනවා, ඔයට පිස්සුද
    chassis no waradilu, potha balalath gahuwa, wahane balalath gahuwa.........
    caps lock upper case letters.

    ළඟම DMT ඔෆිස් එකට ගියාම හදල දෙනවලු.

    කෝල් එකක් දීල යන්න
    prashnayak nathuwata prashnayak, unge system eke ape chassis no missing unama apida rasthiyadu wenna ona?
    ------ Post added on Jul 24, 2022 at 3:10 PM
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    chassis no waradilu, potha balalath gahuwa, wahane balalath gahuwa.........
    caps lock upper case letters.


    prashnayak nathuwata prashnayak, unge system eke ape chassis no missing unama apida rasthiyadu wenna ona?
    ------ Post added on Jul 24, 2022 at 3:10 PM
    wena phone number ekak dala try karala balapan, oya error eka 4-5 paraknam normal ithin. aye tikakin try karama hariyanawa.

    welawakata server busy ekatath oka enne
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    පරණ bike එකක් register කරන්න යද්දිත් ආවා. තාම හරි ගියේ නෑ .
     
    • Sad
    Reactions: jhnnwp

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    me error eka matath kalin awa..
    mage chassis no eke "-" ekak tiyenawa...eka natuwa weda kare na....."-" type karamath same error awa..but error eka eddima keepa serayak register button eka dunna....ekaparatama msg eka awa reg una kiyala...dan QR code ekat enawa..awlak na
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,939
    113
    me error eka matath kalin awa..
    mage chassis no eke "-" ekak tiyenawa...eka natuwa weda kare na....."-" type karamath same error awa..but error eka eddima keepa serayak register button eka dunna....ekaparatama msg eka awa reg una kiyala...dan QR code ekat enawa..awlak na
    mage "-" naha