මොන හු*තක්ද ඕයි මේ..........???

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
WEBM convert කරන්න පුලුවන්. මේ Format එක තමයි HTML5 වලට use කරන්නේ.
ඒක ගොඩක් හොදයි , small size, high quality h264 format එකට සමානයි.
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
WEBM එකේ වාසි තමයි HTML5 support කරනවා, license free ඒ කියන්නේ සත පහක්වත් ගෙවන්න ඕන නෑ. Hardware acceleration support කරනවා ,nvidia 3d vision (3d විදියට videos බලන්න පුලුවන්), high resolution වලින් යන්න පුලුවන් small size එකේදිම. high quality videos h264 format එකේ වගේ හදන්න පුලුවන්. Google එකෙන් sponsor කරන නිසා project එක තව ඉස්සරහටත් වැඩි දියුණු වෙනවා, ඕන browser එකකට support කරනවා firefox, chrome, opera, IE.