මොන හු# යන්නක්ද බන් මේක​

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    22814267_139097163309791_8854946053185514440_n.jpg
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මරුසිරා;22440539 said:
    හෙට අනිද්දා හොටුපෙරන් අඩන්න මැරෙන්නේ කොහොමද කියල අහල ට්‍රේඩ් දන්න නම් ලෑස්තිවෙන්න එපා පුටේ ..ඕන කලින්ම කිව්වා :angry: :P

    කෙල්ලො නිස මැරෙන්න තරම් මම මෝඩ නැ:)
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ශෝකාන්තය එන තුරා
    එහි රැඳෙන්නට සිත් නැති නිසා
    අනන්තය ළඟ මා දමා
    අවසානයට පෙර ඈ ගියා....

    ආරම්භයම ප්‍රශ්ණවලින් පටන්ගත් මේ ආදර කතාවෙ අවසානයනම් ශෝකයක්ම තමා. ඒක ආදරවන්තිය හොදටම දන්නව. අපි ඕන ප්‍රශ්ණයකට මුහුණ දෙමු, මම මොන ප්‍රශ්ණය ආවත් ඔයා ලග ඉන්නවා කියන දේ ආදරවන්තය ලග තිබුනත් ආදරවන්තිය එහෙම නෑ. ඒ ශෝකාන්තයට මුහුණ දෙන්න ඇය අකමැතියි. දැන දැනම ශෝකාන්තය යන්නේ ඇයි....එහෙම හිතන පෙම්වතිය අර කොල්ලව අවසානයක්‌ නොදකින තැනක දාල යන්න යනවා..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ලංකාවෙ විතරක් නෙවේ කොහෙත් ඔහොම තමයි :lol:
    උන්ගෙ සිග්නල් නිකන් 'මම තොගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් නෙවේ ඒත් තෝ වෙන හුට්ටියො එක්ක මුකුළු කරල තිබ්බොත් අපේ සම්බන්දෙ ඉවරයි'

    good luck

    ZXo0bt9.jpg

    :lol::lol:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ශෝකාන්තය එන තුරා
    එහි රැඳෙන්නට සිත් නැති නිසා
    අනන්තය ළඟ මා දමා
    අවසානයට පෙර ඈ ගියා....

    ආරම්භයම ප්‍රශ්ණවලින් පටන්ගත් මේ ආදර කතාවෙ අවසානයනම් ශෝකයක්ම තමා. ඒක ආදරවන්තිය හොදටම දන්නව. අපි ඕන ප්‍රශ්ණයකට මුහුණ දෙමු, මම මොන ප්‍රශ්ණය ආවත් ඔයා ලග ඉන්නවා කියන දේ ආදරවන්තය ලග තිබුනත් ආදරවන්තිය එහෙම නෑ. ඒ ශෝකාන්තයට මුහුණ දෙන්න ඇය අකමැතියි. දැන දැනම ශෝකාන්තය යන්නේ ඇයි....එහෙම හිතන පෙම්වතිය අර කොල්ලව අවසානයක්‌ නොදකින තැනක දාල යන්න යනවා..

    :yes::yes::yes:
    8+
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,069
    1
    43,478
    113
    අනේ මටනං එපා ඔහොම කෙල්ලො..
    සදා තනිකඩව මෙහෙම ඉන්නව හොඳයි තව
    ඕකුන් වාසියට ආශ්‍රය කරන්නෙ.. අනේ පැටියො :lol:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ශෝකාන්තය එන තුරා
    එහි රැඳෙන්නට සිත් නැති නිසා
    අනන්තය ළඟ මා දමා
    අවසානයට පෙර ඈ ගියා....

    ආරම්භයම ප්‍රශ්ණවලින් පටන්ගත් මේ ආදර කතාවෙ අවසානයනම් ශෝකයක්ම තමා. ඒක ආදරවන්තිය හොදටම දන්නව. අපි ඕන ප්‍රශ්ණයකට මුහුණ දෙමු, මම මොන ප්‍රශ්ණය ආවත් ඔයා ලග ඉන්නවා කියන දේ ආදරවන්තය ලග තිබුනත් ආදරවන්තිය එහෙම නෑ. ඒ ශෝකාන්තයට මුහුණ දෙන්න ඇය අකමැතියි. දැන දැනම ශෝකාන්තය යන්නේ ඇයි....එහෙම හිතන පෙම්වතිය අර කොල්ලව අවසානයක්‌ නොදකින තැනක දාල යන්න යනවා..

    :(:(:(:(:(:(:(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ මටනං එපා ඔහොම කෙල්ලො..
    සදා තනිකඩව මෙහෙම ඉන්නව හොඳයි තව
    ඕකුන් වාසියට ආශ්‍රය කරන්නෙ.. අනේ පැටියො :lol:

    Ekane.!
    Ubata mole thiyanawa...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions
    අනේ මටනං එපා ඔහොම කෙල්ලො..
    සදා තනිකඩව මෙහෙම ඉන්නව හොඳයි තව
    ඕකුන් වාසියට ආශ්‍රය කරන්නෙ.. අනේ පැටියො :lol:

    ඇතුවත් බෑ නැතුවත් බෑ
    තියනකොට ඔලුව කැක්කුමයි..
    නැතිකොට පාලුයි

    :dull:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    බිඳුනු කලෙක අමතක කළ නොහැකි නම් සිතින්
    බිඳෙන බඳුන් කුමකට සුරකිම්ද ආදරෙන් //:oo::oo::oo:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,069
    1
    43,478
    113
    ඇතුවත් බෑ නැතුවත් බෑ
    තියනකොට ඔලුව කැක්කුමයි..
    නැතිකොට පාලුයි

    :dull:

    ගුණ යහපත් කම තියෙන කෙල්ලා ඇති අතරින් පතර..
     
    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    ගුණයහපත්කම විතරක් බලලා මදි. කෙල්ලෙක් බදින්න කලින් සුරාසූදුවෙන් තොරයිද කියලත් බලන්න වෙලා. පෙරේදා මම අදුරන අයියා කෙනෙක්ගේ Girl friend Halloween Party එකකට ගිහින් නැතිවෙන්න බීලා. ඇස් රතුවෙලා. රැ 8ට විතර ඇති මම දකිද්දි. මාවවත් අදුර ගන්න බැහැ. NanoCab එකක් හොයනවා ගෙදර යන්න​. ඒයත් එක්ක හිටපු යාලුවොත් බීල හිටියේ. ඉස්සර නම් පිරිමි තමයි බීගෙන ඇවිත් ගෙදර ගැනු කෙනාට කරදර කරේ. අනගතේදී ඒකෙ අනිත් පැත්ත වෙන එක වෙනවාමයි. කොල්ලො දැන් ගොඩක් බොන එක අඩු කරලා තියනවා. ඒත් කෙල්ලො අනිත් පැත්ත​. ඒ කෙල්ල බදින්න ඉන්න අයියා බොන කෙනෙක් නෙමෙයි. මට නම් පට්ට විදියට දුක හිතුනා. ඒ අයියට කිව්වම එයා මුලින් විස්වාස කරෙත් නැ. ඒ කෙල්ල ක්ලබ් යන කතාවකුත් දැන් ආරංචිවෙලා. කෙල්ල්ක් බදිනවා නම් පෙට්ටිය , දැවැද්ද ගැන විතරක් නෙමෙයි. තවත් හොයලා බලන්න ඕනි දේවල් ගොඩක් තියනවා කියන එක අමතක කරන්න එපා