මොබිටෙල් අඩුකුලේ පර හැත්ත
mobitel 2 mobitel msg එකක් යවන්න දැම්මම රිලෝඩ් එකක් හරි ලෝන් එකක් හරි දාන්න කියල මැසේජ් එක යවන්න දෙන්නේ නෑ බන්. බැලන්ස් එක බැලුවම 2.31 තියෙනවා. කලින් මෙහෙම සීන් එකක් තිබ්බේ නෑනේ. අන්තිම සත 11ටත් මැසේජ් යැව්වා. මුන් මෙහෙම මිනිස්සුන්ගෙන් ගසාකන්නේ කොරෝනා නිසාද.