මොබිටෙල් අඩුකුලේ පර හැත්ත

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    මොබිටෙල් අඩුකුලේ පර හැත්ත

    mobitel 2 mobitel msg එකක් යවන්න දැම්මම රිලෝඩ් එකක් හරි ලෝන් එකක් හරි දාන්න කියල මැසේජ් එක යවන්න දෙන්නේ නෑ බන්. බැලන්ස් එක බැලුවම 2.31 තියෙනවා. කලින් මෙහෙම සීන් එකක් තිබ්බේ නෑනේ. අන්තිම සත 11ටත් මැසේජ් යැව්වා. මුන් මෙහෙම මිනිස්සුන්ගෙන් ගසාකන්නේ කොරෝනා නිසාද. :angry:


    bOooaMf.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    ඒ මදිවට paymaster එකේ වගේම හෙලකුරු එකෙත් අඩුම මොබිටෙල් රීලෝඩ් දාන්න පුළුවන් රුපියල් 100 විතරයි. මොකක්ද මේ ගසාකෑම :angry:

    Dfojo32.png



    rWSROcQ.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඩයලොග් වලට සාපේක්ශව මොබිටෙල් හොදයි..