මොබිටෙල් එකෙන් නඩු දානවාලු...

Tharindu_ucsc

Active member
  • May 15, 2007
    752
    26
    28
    ගඟ අද්දර..
    මොබිටෙල් එකෙන් නඩු දානවාලු...

    මචන් , මට ඊයෙ REGISTER POST එකෙන් ලියුමක් ආවා මගෙ 3600ක් මොබිටෙල් (broadband) බිලක් තියෙනව.. ගෙව්වෙ නත්තම් නඩු දානවා කියලා.

    :shocked::shocked::shocked:

    කනෙක්ශන් එක මචන් limit එක exceed උන ගමන්. disconnect කරා. උන් මචන් rent එක දිගටම එකතු කරල.. 3600ක බිලක් දැන් ඇවිල්ලා.

    :no::no::no::no:

    ලියුම මචන් lawyer කෙනෙක් තම එවලා තියෙන්නෙ..

    මම දැන් මේකට මොකද කරන්නෙ?

    මුන් ඇත්තටම නඩු දායිද?... භය කරන්නද මෙහෙම එවන්නෙ?

    please help me මචන්...

    :shocked::shocked::shocked::shocked:

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    machan uba mehema karapan, oya gana eka para gewala dammoth ubata lesi, nattham rs 1000k hari gihin account ekata dapan, podda podda gewala oka iwara karala dapan.
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ලිම්ට් එක ඔය තරම් නෑනේ, නීතියට අනුව නඩුදැම්මොත් උඹ ගෙවන්න ඕනා ලිම්ට් එකේ ගාන විතරයි. බයවෙන්න එපා
    2000ක් ගන්න උන් නඩුදාන්නේ නෑ, ඔය ලියුම් හැමෝටම යවනවා
     
    godekolla

    Banned
    Aug 28, 2010
    183
    26
    0
    :lol:සතයක් වත් ගෙවන්න එපා.. නඩු දාන්නෙ නෑහෑ..නඩු දානවනම් මට නඩු දාලා දෑන් අවුරුදු 2කට විතර උඩදි මටත් ඔය ලොයර් ලියුම් එව්වා lady ලොයර් කෙනෙක් නේද? බය නොවි හිටපන්.. 100% sure:nerd:
     
    Tharindu_ucsc

    Active member
  • May 15, 2007
    752
    26
    28
    ගඟ අද්දර..
    :lol:සතයක් වත් ගෙවන්න එපා.. නඩු දාන්නෙ නෑහෑ..නඩු දානවනම් මට නඩු දාලා දෑන් අවුරුදු 2කට විතර උඩදි මටත් ඔය ලොයර් ලියුම් එව්වා lady ලොයර් කෙනෙක් නේද? බය නොවි හිටපන්.. 100% sure:nerd:

    ow machn lady ලොයර් කෙනෙක්... :D
     
    godekolla

    Banned
    Aug 28, 2010
    183
    26
    0

    ow machn lady ලොයර් කෙනෙක්... :D

    එකනේ කිව්වේ මම උබ බයනොවි හිටු..ඔය ලොයර් අයෙ කවදාවත්ම උබට ලියුම් කරදහි එවන්නෙ නෑහෑ..:lol::lol:
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    satha pahak wath gewanna epa. unta mukuth karanna be machan. ubawa baya karala tika tika ganna hadanne. unta neethiyen mukuth karanna be. uba baya novi idapan. mama danna nisa wagakeemen kiyanne.
     
    priyanga11

    Member
    Apr 16, 2009
    147
    3
    0
    Mobitel kiyanne charter line ekak munge boruva thamai hamdama
    munge phone line kisima privecy gathiyak ne "mobitel gann evunta budusani"
     
    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    ලිම්ට් එක ඔය තරම් නෑනේ, නීතියට අනුව නඩුදැම්මොත් උඹ ගෙවන්න ඕනා ලිම්ට් එකේ ගාන විතරයි. බයවෙන්න එපා
    2000ක් ගන්න උන් නඩුදාන්නේ නෑ, ඔය ලියුම් හැමෝටම යවනවා
    :yes::yes::yes::yes:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මමත් හොද වගකිමේන් සහ අත් දෑකිමෙන් කියන්නේ උබ සතයක්වත් දෙන්න යන්න එපා... මට මතක විදියට ලොයර් ගෙ නම වජිරා ද කොහෙද.. උබට අයෙ worning කරන්නෙ නෑහෑ..උන් ඔක ඔනනින්ම අල්ලල දාලා ඉවරයි.. ආවොත් අවා කියලා තමයි ඔය ලියුම් එවන්නේ..
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    අපො ලියුමට බය වෙන්න එපා උන්ට නඩු දාන්නත් බැහැ ඔකට උන් නයට දුන්නෙ අපයක් තියගෙන නෙවෙයිනෙ.
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    :lol:සතයක් වත් ගෙවන්න එපා.. නඩු දාන්නෙ නෑහෑ..නඩු දානවනම් මට නඩු දාලා දෑන් අවුරුදු 2කට විතර උඩදි මටත් ඔය ලොයර් ලියුම් එව්වා lady ලොයර් කෙනෙක් නේද? බය නොවි හිටපන්.. 100% sure:nerd:

    Machoo mata telecome eken 29900 bilak thiyenawa.rrntal ekathu wela.eka cdma ekak..4n eke awlak nisa thamai ochchara bila nagge..mata kela weida?
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Machoo mata telecome eken 29900 bilak thiyenawa.rrntal ekathu wela.eka cdma ekak..4n eke awlak nisa thamai ochchara bila nagge..mata kela weida?

    naha ban..kisima phone bil ekakata nadu dala naha tawama lankawe...ehema nitiyak lagadi awa et...samagam nadu danne naha.. namata eyalage hoda nati nisa.. baya wenna epa..