මොබිටෙල් එකෙන් නඩු දානවාලු...

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113

    මේකයි මචා... මටත් මගෙ යලුවො ගොඩකටත් ඔය වගේ සින් වෙලා තියෙනව ඉහෙ කෙස් ගානට..දෑනට අවුරුදු ගානක ඉදලා...ඒ බිල් ඔක්කෝම 15000 ට අඩු බිල්... වෑඩිම බිල මට මතක විදියට ටේලිකොම් එකට 12500ක් තිබුනේ...එ එකක් වත් අපි ගේවුවේ නෑහෑ.. මොකද අපි දන්නව නඩු දාන්නේ නෑහෑ කියල.උබෙ 30000ක් විතර වෙන නිසා ටිකක් හොයල බලපන්... 10000 කට අඩු එවටනම් 100% විස්වාසයි කිසිම අව්ලක් නෑහෑ:)
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Ane un ta Kuda Gaha ganna Kiyapan,Uba ube wedak balagena hitapan,un dana naduwak na :P habai uba apahu ungen connection ekak ganna giyoth nam un denne na ubata,parana bil eka gewanakam :P
    ochara thamai :)
     
    maheshlakshan

    Active member
  • Aug 16, 2008
    457
    59
    28
    phone බිල් එකකට නඩුවක් වෑටුන කෙනෙක් එලකිරි එකෙ ඉන්නවානම් කියන්න බලන්න,.. එහෙම කෙනක් ඉන්නවනම් මෙකට මට REPLAYකරන්න.EKඑකේ දහස් ගනනක් කොල්ලෝ කෙල්ලෝ ඉන්නවනේ.. මෙහෙම දෙයක් තියෙනවානම් එකෙක්ට හරි වෙලා ඇතිනේ නේද?....) මම T h u s h

    Machan, mama aththa danna nisai nikan comment kale........, ubalata against newei........... Mechchara kal oya wage cases file kale more than 25000.00, eth dan nadu dana ACT eka tikak wenas una. e nisa oya ganatath nadu danne naha dan. jst check with a lawyer
    eth ehema nadu dala bill gewapu nathi ayage gewal wala badu wendesi karala recover kara gaththa cases unath thiyenawa,
    ona nam mata case numbers unath kiyanna puluwan
    . :cool::cool::cool::cool::cool::cool:
     
    Last edited:

    elaz mama danna de tamai ban mama kiwwe..ubata against ekata neme hode!!!:)