මොබිටෙල් සිම් ගන්න කට්ටිය පෝලිමේලු

Telegram

Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    ගොඩාක් නගරවල කෝල් ගන්නවත් බැරි තරමට සිග්නල් අවුල් වෙලා ඊයේ ඉදන් තිබුනේ. නමුත් දැන් මොබිටෙල් එක නම් හැම පැත්තටම ඉක්මනින් වැඩ කරන්න පටන් අරන්..යාපනයේ එහෙම මොබිටෙල් සිම් ගන්න කට්ටිය පෝලිමේලු.. මොනවා වුණත් ඉක්මනින් නෙට් එක යතා තත්වයට පත් කරලා දුන්නාට SLTMobitel ගොඩාක් පිං
    1764437800873.png
    1764437815328.png

    1764437990804.png

    1764438124959.png

    1764438158601.png

    1764439627835.png

    1764439777806.png

    1764439962302.png

    1764440046118.png

    1764440253725.png
     
    Last edited:

    shepard1500

    Active member
  • Apr 9, 2025
    230
    190
    43
    මේකත් හොඳයි. හැබැයි අයින් වෙන්න නොදී තියාගන්න එක මොබිටෙල් එකේ වැඩක්. ඩයලොග් උන්ට එලවගන්න බැරිව ඉඳපු low budget සෙට් එක මේකෙන් හරි ගියොත් හොඳයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    මේකත් හොඳයි. හැබැයි අයින් වෙන්න නොදී තියාගන්න එක මොබිටෙල් එකේ වැඩක්. ඩයලොග් උන්ට එලවගන්න බැරිව ඉඳපු low budget සෙට් එක මේකෙන් හරි ගියොත් හොඳයි
    ඩයලොග් ගියොත් මචං Mobitel Monopoly එකක් හැදේ නව
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,008
    18,922
    113
    සිරා කතාව. internet වැඩ නෑ දවස් දෙකක්. ඊයෙ ගිහින් මොබිටෙල් සිම් එකක් ගත්ත. දැන් හරි
     
    • Like
    Reactions: Telegram

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,008
    18,922
    113
    Yako hariyata service ekak denna bari huththala mokatada..un connection ganata welawata discnnect krnwa..pay krla connection eka active kraganna mara dukak widinna one..
    ඔවු සක්කිලි. මගෙ credit limit හොදට තියෙද්දි මෙන්න කපනව. කෝල් කලාම ලිමිට් තිබ්බට මාසෙ පැනලලලු
     
    • Like
    Reactions: chinmak

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,833
    8,054
    113
    මෙන්න මෙතන...
    ඔවු සක්කිලි. මගෙ credit limit හොදට තියෙද්දි මෙන්න කපනව. කෝල් කලාම ලිමිට් තිබ්බට මාසෙ පැනලලලු
    Ow mam phu gya dwsaka mara kattak kawa..connection eka active une ne pay kalata passeth..passe sahena parak aragena customer care kata kalama unta balanna wdiyak nahalu pay krlada tyne kyla..antimata kynawa pay karapu receipt eka ewannalu..karima higana company ekak
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38

    ඔකේ Customer Care එකේ ඉන්න උන්ට අපි කියන දේ තේරෙන්නේ නැහැ , ඉස්සර වගේ නමේ දැන් ඉන්නේ මෝඩයෝ වගයක්. උන්ගේ පැකේජ් ගැනවත් උන් දන්නේ නැහැ එක එක බොරු විකාර කියවන්නේ. මම ඊයේ Signal නැහැ කිව්වා මගේ Postpaid සිම් එකක උන් කියනව ගිණුම් ශේෂය මදි කියලා , 2G නැහැ කිව්වාම 2G දැන් ගලවාගෙන යනවා කියනවා.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,833
    8,054
    113
    මෙන්න මෙතන...
    ඔකේ Customer Care එකේ ඉන්න උන්ට අපි කියන දේ තේරෙන්නේ නැහැ , ඉස්සර වගේ නමේ දැන් ඉන්නේ මෝඩයෝ වගයක්. උන්ගේ පැකේජ් ගැනවත් උන් දන්නේ නැහැ එක එක බොරු විකාර කියවන්නේ. මම ඊයේ Signal නැහැ කිව්වා මගේ Postpaid සිම් එකක උන් කියනව ගිණුම් ශේෂය මදි කියලා , 2G නැහැ කිව්වාම 2G දැන් ගලවාගෙන යනවා කියනවා.
    okun call center outsource krla tyne..internal staff newei..ekata ena unta kisima knowledge ekak naha..
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    Yako hariyata service ekak denna bari huththala mokatada..un connection ganata welawata discnnect krnwa..pay krla connection eka active kraganna mara dukak widinna one..
    ඔව් මම 2012 ඉදලා Use කරන සිම් එකක් තියෙනවා Postpaid මුන් මේක Disconnect කළා Bill එක ගෙවලත් Active කරන්න මම අකෙඩ් එකට යන්න ඕනේ කිව්වා හතර අතේ කිව්වත් වැඩක් නැහැ උන්ගේ Customer Service එක දැන් අන්තිමයි.

    okun call center outsource krla tyne..internal staff newei..ekata ena unta kisima knowledge ekak naha..
    ඔව් එක ඇත්ත වෙන්න පුළුවන් , Dialog Genie Payment Gateway එකත් ඔය වගේ මගේ ගැටලුවකට උන්ගේ Hotline එකෙන් කරන්න දෙයක් නැහැ කිව්වා එහෙම කියනවා ද බන් බිස්නස් එකක් කරන එකෙක් ට ? මම පස්සේ ඇතුලේ එකෙක් ට කතා කළා ඌ කියනවා outsource කරලා කියලා.
    ------ Post added on Nov 30, 2025 at 10:16 AM
     
    shepard1500

    Active member
  • Apr 9, 2025
    230
    190
    43
    ඩයලොග් ගියොත් මචං Mobitel Monopoly එකක් හැදේ නව
    ඔව්.
    ඒත් එහෙම වෙන්නෙ නෑ බං. ගොඩක් අඩු probability එකක් තියෙන දෙයක් ඩයලොග් උන්ට වුණේ. flood කේස් විතරක් තිබ්බ පැතිවල ඩයලොග් විතරයි තිබ්බේ power backup හොඳ නිසා. ඩයලොග්, මොබිටෙල් බිස්නස් strategies වෙනස්. audience වෙනස්. ඕක නිසා මොබිටෙල් උන්ට #1 වෙන්න නම් ඩයලොග් එක සම්පුර්ණ නැති වෙන්න ඕන.