මොබිටෙල් හොරු nonstop lokka

shedy

Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    Mobitel nonstop lokka

    මෙ පැකෙජ් එක තනිකරම බොරුවක් ඔය පැකෙජ් එක දාලා දවස ගානෙ 49 data පැකෙජ් එකත් දාන්න ඔනෙ නැත්තන් පාවිච්චි කරන්න බෑ instagram ඔකෙ තිබුනට එකට ගියහම නොමල් ඩෙටා වලින් තමයි කැපෙන්නෙ මගෙ youtube , instagram අනිත් හැම ඇප් එකකම් ඩෙටා full තියනවා nonstop lokka දාගෙන ඇප් එකෙ පෙන්නලා තියන data ටික දිහා බලාගෙන එක පාවිච්චි කරන්න බැරුව හැමදාම data card දදා තමයි ඉන්න වෙන්නෙ 😂😂 costumer care එකෙ එව්න්ව බොරු කියන්නම ගිරව් වගෙ ට්‍රෙනින් කරලා තියන එක තමයි ලස්සනම සීන් එක 😂🙏කම්ප්ලෙන් කරපු ගමන් කියන්නෙ background data රන් වෙන නිසාලු ඒ අක්කි කියන විදිහට අපි පාවිච්චි කරන හැම ඇප් එකකම අපිට හොරෙන් ඩෙටා ඒ ඇප් එකෙන් පිට යන්නොනෙ background එකෙන් 😂 youtube එක නම් ඇඩ් පෙන්නෙ එහෙම හරි කියලා හිත මෙව්වා කර ගත්තැහැකි එත් facebook , instagram , whatapp වගෙ එවාත් අපෙ ඩෙටා හොරෙන් ගන්නවා කියලා ඒ අක්කිලා අපිට මාර පැහැදිලිව කියලා දෙනවා😂 android ෆොන් වල තියන background data limit දාලා background data off කරත් ඔයාට තියෙන්නෙ මොබිටෙල් සිම් එකක් නම් background data ඒ limit කරපු එවාටත් යනවා ෆොන් එකෙ app වල වෙන වෙනම data useage එක පෙන්නන එකත් ඒ costumer care අක්කිලා කියන විදිහට විස්වාස කරන්න අමාරුයි මගෙ instagram ,youtube වල data useage එක උඩින්ම පෙන්නලා තියෙද්දි ඒ අක්කලා කියන්නෙ වෙන ඇප්වලට ඩෙටා කැපිලලු 😂😂
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    Rs 200ta unlimited illala andanna epa ban.. unge site eke gahalama thiyanawa background data walata kapenawa kiyala.. unta detect wenne nathi ads arawa mewwa okkoma data kapenawa...
    salli naththan Dialog Hutch wage speed nathi jarawak da ganin.. Mobitel apita hondaa... oka witharai wadak kara ganna puluwan ekama connection eka..
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,298

    ow speed tyenwa speed test ekata nam. download karanna gyama kb ganan enne. 😂😂😂😂😂😂
     
    • Like
    • Haha
    Reactions: kinkon and NRTG

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    Mage ehema wela nene oya package eka dapu dawase thibba 88mb kalin dapu ekaka ithuru wela eka adatath ehemama thiyanawane 😬
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Rs 200ta unlimited illala andanna epa ban.. unge site eke gahalama thiyanawa background data walata kapenawa kiyala.. unta detect wenne nathi ads arawa mewwa okkoma data kapenawa...
    salli naththan Dialog Hutch wage speed nathi jarawak da ganin.. Mobitel apita hondaa... oka witharai wadak kara ganna puluwan ekama connection eka..

    යාලු, ඕක තමයි ආයතන තමන්ගේ ගැලවීමට පාවිච්චි කරන escape clause එක. consumer ව බල්ලට දාල තියෙන්නේ, හේතුව අපේ consumer ලා තමන්ගේ අයිතිවාසිකම් වෙනුවන් පෙනී හිටින්නේ නැති නිසා.

    background data කියනවා, -> ඒක ඒ ගොල්ලන්ට detect වෙන්නේ නැහැලු. මාරයි නේ. ඉතින් එයාලා , එයාලට detect වෙන්නේ නැති, පැකේජ් එකට අදාල නැති එව්වා block කරා නම් ඉවරයි නේ, account balance එක බින්දුවයි නම්. එහෙම කරන්නේ නැහැ, . SLT එකෙත් ඕක වෙනවා. අනිත් අයගෙත් ඕක ඔය විදිහටම වෙනවා.

    මට ඔය වගේ බලු වැඩක් උන dialog ලාගෙන්.

    මගේ line එක disconnect උනා, බිල ගෙවන්න පරක්කු වෙලා. පස්සේ, 49 data card එකක් අරන් දැම්ම, . App eke , pre paid services වලත් පෙන්නනවා, dialog එකේ SMS එකත් ආවා . card එක වැටුනට, නෙට් යන්න බෑ . Disconnect වෙලා හින්ද. 49 data card validity එක සතියයි. බිල ගෙවල line එක active කරන කම්, අර 49 data එක වැඩක් නැහැ. බිල ගෙවන කොට 49 card එකේ dawas 7 පැනල. mata 49ක් පාඩුයි. අද වෙනකන් එක උන් refund කරලවත් , මගේ data balance එකට add කරලවත් නැහැ. . එහෙම disconnect වෙලා තියෙද්දී use කරන්න බැරි නම්, ඒක සිස්ටම් එකෙන් block වෙන්න ඕන හරිනම්. අපේ සල්ලිත් කැපිල , වැඩේ වෙන්නෙත් නැතුව.

    මේක , මචන් ගාන ගැන ප්‍රශ්නයක් නෙමේ. ඒක business ethics / principles වල තියෙන ගැටළුවක්.

    ජය. !
     
    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    Rs 200ta unlimited illala andanna epa ban.. unge site eke gahalama thiyanawa background data walata kapenawa kiyala.. unta detect wenne nathi ads arawa mewwa okkoma data kapenawa...
    salli naththan Dialog Hutch wage speed nathi jarawak da ganin.. Mobitel apita hondaa... oka witharai wadak kara ganna puluwan ekama connection eka..
    Rs 200ට ඩෙටා ඉල්ලලා අඩනවා නෙමෙ බන් පැකෙජ් එක දාගත්තාහම ඒ පැකෙජ් එකෙ තියන ඩෙටා ටිකවත් දෙන්න ඔනෙ අනිත් එක ඒ පැකෙජ් එක 200 යත් නෙමෙයි 398 ඒ කියන්නෙ ටැක්ස් එක්ක 410 වගෙ වෙනවා රුපියල් දෙසිය තුන් සීය උබට ගානක් නොව්නට සමහර මිනිස්සු ඉන්නවා එකත් දාගන්නෙ හරි අමාරුවෙන් මං අදුරන කොල්ලෙක්ට මං ඔක දාගන්න කිව්වා ඌ ඉන්නෙ කෑගල්ලෙ උන්ට වෙන නෙට්වර්ක් හරියට සෙට් වෙන්නෙත් නෑ ඩයලොග් තියනවා එත් හොදටම නෑ ඒ කොල්ලගෙ කකුල් දෙකම පන නෑ රීලොඩ් දාලා හම්බුවෙන කියෙන් හරි තමයි ඌ ජිවත් වෙන්නෙ අපි උබලා ඉන්ටර්නෙට් එක ආතල් එකට පාවිච්චි කරාට ඌට ඉන්ටර්නෙට් එක කියන්නෙ ජිවිතෙ වගෙ උට ඇවිදින්න කරන්න බැරිහින්දා ඌ කාලෙ ගෙවාගන්නෙ මිනිස්සුත් එක්ක අශ්‍රය කරන්නෙ ඔක්කොම ඉන්ටර්නෙට් එකෙන් ඒ වගෙ එකෙක් අමාරුවෙන් කාඩ් එකක් දාගත්තාහම කොමද මෙ විදිහට මුන් කෙලියහම එකටත් ඔය පැකෙජ් එක දාලා 49වගෙ ඩෙටා පැලැන් එකක් හැමදාම ඇක්ටිව් කරන්න ඔනෙ නැත්තන් වැඩ නෑ 😂අනිත් එක තමයි facebook ,twiter, instagram , වගෙ ඇප් මං දන්න විදිහට ඩෙටා හැඩල් කරන්නෙ ඒ ඇප් එක හරහා කනෙක්ශන් එකක් හදාගෙන විතරයි ඉතින් එහෙම උන් ඒ ඇප් වලට පැකෙජ් එකක් දෙනවා නම් කොහොමද ඩෙටා එක එක එවට කියලා කපන්නෙ එහෙම ඒ ඇප් ඩෙටා use කරනවා නම් trerdparty දෙවල් වලට එක පට්ට privacy issue එකක් උන් මෙ දෙවල් පැහැදිලි කරනලා ඔක විකුනනවා නම් අව්ලක් නෑ නොකියා දෙන එකයි අව්ල අනිත් එක උන් කියන background data run උනා කියලා android useage එකෙ පෙන්නන්නෙත් නෑ ඒ කියන්නෙ android os එකත් හොර කරනවද?මෙවා බලපුවහම ඔක්කොම හොරු mobitel එක තමයි අවංකයො😂😂
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    Content based charging 100% accurate karanna ba. Ekai ohoma wenne, ow mobitel wala oya awula wadipura tiyenawa ☹️