මොරගහකන්ද ගෞරවය
මොරගහ කන්ද ව්‍යාපාරයේ ගෞරවය යන්න ඕන කාටද බොලව් ... මේ දවස් වල කස්ටිය මරා ගන්න මාතෘකාව.. එළකිරි මතය කොහොමද ???
මොරගහ කන්ද ව්‍යාපාරයේ ගෞරවය යන්න ඕන කාටද බොලව් ... මේ දවස් වල කස්ටිය මරා ගන්න මාතෘකාව.. එළකිරි මතය කොහොමද ???
උඹලා මැරිලා ඉපදුනාද බං?
මොරගහ කන්ද project එක මෛත්‍රීගෙ. පොර ඇමති කාලෙ ඕක පටන් ගත්තෙ. මහින්ද ඕක නැවැත්තතුවා මෛත්‍රීට credit එක හම්බවෙයි කියලා. මෛත්‍රී මහින්දට වද දීලා තමා බැරිම තැන ඕක මහින්ද පටන් ගත්තෙ.

ඕක 2007 පටන් ගත්තෙ. මහින්දට අවුරුදු 8ක් තිබ්බා ඕක ඉවර කරන්න කෝ කලාද?මාතර ළමයා;20461533 said:nawaththuwa nam awurudu ekahamaren iwara kale kohomada bro![]()
![]()

ඕක 2007 පටන් ගත්තෙ. මහින්දට අවුරුදු 8ක් තිබ්බා ඕක ඉවර කරන්න කෝ කලාද?![]()
minissunta garu karapallaඖෂධ පණතත් ඔය වගේමනේ.. මහින්ද ඉන්න කාලේ කරන්න දුන්නේ නෑලු..
oya ekekgewath nemei yakow oya salli, owa ape salliminissunta garu karapalla
deshapaluwnage wahallu wenna epa un karanne unge job eka, my3 ranil mahinda gedarin genalla salli walin kalanam garu karanna puluwan

ආරක්ෂාව පතා ඔහුට වැඩ කල හැකි වුනේ රාත්‍රී කාලයේ පමණයි .. රන්ජන් මැතිඳු මේ සියල්ල අද සතුටු කඳුළු පිරි දෙනෙතින් නිවසේ සිට නිහතමානිව සිහිකරමින් සතුටු වන බව ඔබ දන්නවාද ?

මෛත්‍රී මහින්දට වද දීලා තමා බැරිම තැන ඕක මහින්ද පටන් ගත්තෙ.