මොරටුමුල්ල_sofa

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මචන්ලා සෝෆා එකක් ගන්න ඕනේ 3/2/1 සෙට් එකක්. අද ආපිකෝ/දම්රෝ/සින්ගර් මෙගා ඔක්කෝගෙම ගියා.. ටීක් මික්ස් එකක් බැලුවේ.

    අන්තිමට මොරටුමුල්ලෙත් ගියා. තේක්ක කියලා එකක් සෙට් උනා.. බට් එක පාර ගන්න ගියේ නෑ. උඹලා දන්න හොඳ ෆර්නිචර් ශොප්ස් මොනවද මොරටුමුල්ලෙ?

    ජනක ෆර්නිචර් ශොප් එක හොඳයිද...?
     
    • Like
    Reactions: awjas2621

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ජනක එක කිව්වෙ අර මහත කන්නාඩි දාගත්ත එකෙක් ඉන්න එකද..? හෙන සද්දෙන් කතා කරන්නෙ..? ඒකෙන් නම් ගන්න එපා... උන් පට්ට හොරු... මමත් එකක අරන් කෙලවගෙන ඉන්නෙ...
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    මචන්ලා සෝෆා එකක් ගන්න ඕනේ 3/2/1 සෙට් එකක්. අද ආපිකෝ/දම්රෝ/සින්ගර් මෙගා ඔක්කෝගෙම ගියා.. ටීක් මික්ස් එකක් බැලුවේ.

    අන්තිමට මොරටුමුල්ලෙත් ගියා. තේක්ක කියලා එකක් සෙට් උනා.. බට් එක පාර ගන්න ගියේ නෑ. උඹලා දන්න හොඳ ෆර්නිචර් ශොප්ස් මොනවද මොරටුමුල්ලෙ?

    ජනක ෆර්නිචර් ශොප් එක හොඳයිද...?

    hadapu ekakda onee machan netnam hadawannada balanne
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ජනක එක කිව්වෙ අර මහත කන්නාඩි දාගත්ත එකෙක් ඉන්න එකද..? හෙන සද්දෙන් කතා කරන්නෙ..? ඒකෙන් නම් ගන්න එපා... උන් පට්ට හොරු... මමත් එකක අරන් කෙලවගෙන ඉන්නෙ...

    :shocked:
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    moratumulle idan piliyandala pare yanakota molpe handiye (near Filling station) tynwa shops deka thunak ewage pooddak balapan,e shop ekak karana ekek ge bordimaka mn htye cmpus kale manussya nm hodai,shop eke lassana lassana ewath tbba,bt badu wala quality eka khomada danne na bn :D
     
    sara7

    Junior member
  • Jan 12, 2016
    142
    14
    18
    අර.....

    HNB bank eka meha e peththema loku shop ekak thiyenawa.eken nam patta.api furniture karana aya.great badu machan.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    api gaththe singer homes furniture eken.pita ratain gennapu genuine leather loku sofa ekak.dan aran awurudu kipayak wenewa.sofa eke kisi awulak nah.quilty hodai..moratuwe hoda sofa hoyanna naha wage bn.samhra than bankoloth wela welila wage.hora karana than thyanawa...apith giya hugak issara mortuwe balanna.Leather sofa hari adui.lee ewa thama thyenne..oya kiyapu than saha hamathnama awidala balala anthimata singer eken hoda ekak gaththa.
    moratu gihilla balauwata kamak.habai hodata hoyala balla ganna.ahuwenna epa.danna kawuhari ekka yana.
    ape eka kurulu piahatu athule thyienne.idagaththama mara comfortable.singer eke hoda sofas ratin genwanawa.pita rata ewa quilty hodai.singer eke hadana ewa/moratu quilty kohomada danne naha.
    thawe abans,Royal furniture,Silva furniture,dabulu fur..... balanna.
    hodata soyanna hoda ekak labei.

    https://www.singersl.com/products/index.asp?PC=furniture

    http://buyabans.com/item/list/furniture

    https://www.google.lk/search?hl=en&.......0...1.1.64.psy-ab..0.0.0....0.cMXNUikkEXQ

    http://dambulufurniture.lk/main/sofa
     
    Last edited:
    • Like
    Reactions: C h o p p e

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මොර‍ටුමුල්ලෙන් ලී බඩු ගන්න එපා. උන් ඔක්කොම හොරු. ගොඩක් කඩවල පට්ට ගනන්. අනිත් හැම කඩේම බාල ලී. මම නම් ඉස්සර මොර‍ටු මුල්ලෙන් ලී බඩු අරන් පාඩම් ඉගෙන ගෙන දැන්නම් ගන්නෙ එක්කො දම්රෝ නැත්නම් සිංගර් එහෙම නැත්නම් ලයන්කො.. අබාන්ස්.. වගේ නම තියෙන තැනකින්.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මොර‍ටුමුල්ලෙන් ලී බඩු ගන්න එපා. උන් ඔක්කොම හොරු. ගොඩක් කඩවල පට්ට ගනන්. අනිත් හැම කඩේම බාල ලී. මම නම් ඉස්සර මොර‍ටු මුල්ලෙන් ලී බඩු අරන් පාඩම් ඉගෙන ගෙන දැන්නම් ගන්නෙ එක්කො දම්රෝ නැත්නම් සිංගර් එහෙම නැත්නම් ලයන්කො.. අබාන්ස්.. වගේ නම තියෙන තැනකින්.

    :yes::yes:
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මචන්ලා සෝෆා එකක් ගන්න ඕනේ 3/2/1 සෙට් එකක්. අද ආපිකෝ/දම්රෝ/සින්ගර් මෙගා ඔක්කෝගෙම ගියා.. ටීක් මික්ස් එකක් බැලුවේ.

    අන්තිමට මොරටුමුල්ලෙත් ගියා. තේක්ක කියලා එකක් සෙට් උනා.. බට් එක පාර ගන්න ගියේ නෑ. උඹලා දන්න හොඳ ෆර්නිචර් ශොප්ස් මොනවද මොරටුමුල්ලෙ?

    ජනක ෆර්නිචර් ශොප් එක හොඳයිද...?

    මචන් ජනක එකෙනන් ගන්න තියා හිතන්නවත් එපා....

    ඔකේ අයිතිකාරයා පට්ට පල් හොරෙක්... මිනිහ හයේ හතරෙ යෝද තඩ සයිස් එකෙක්... මටත් හෙන පාර්ට් එකක් දාල කටින් බය කරගන්න හැදුවේ... මම මචන් කොන්ඩේ බැදපු චීනෙක් නෙමෙයි නෙ ඔය පුස් පාට් වලට නැවෙන්න... මිනිහ සද්දෙ දාල අඩි පොලේ ගහල තග ලෙවල් එකෙන් බිස්නස් කරන්න හදන්නෙ... ඌටම හරියන කෙසග මෑන් කෙනෙක් ඉන්නව එතන ඉන්න සුපර් වයිසර් කෙනෙක් ද කොහෙද...

    ජනක එක පැත්තේම ඊට කලින් (ගාලු පාරෙ ඉදන් එනකොට මම කියන ෂොප් එක පහු කරපු ගමන් තමයි කැරි ජනක එක තියෙන්නෙ) තියෙන ෂොප් එකේ බඩුනන් හොදයි හොද අහින්සක මිනිස්සු සදාරනව බිස්නස් කරන කඩයක් පොඩ්ඩක් එකෙන් බලපන්, මට ඒ ෂොප් එකේ නම මතක නැහැ මචන්..
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මචන්ලා සෝෆා එකක් ගන්න ඕනේ 3/2/1 සෙට් එකක්. අද ආපිකෝ/දම්රෝ/සින්ගර් මෙගා ඔක්කෝගෙම ගියා.. ටීක් මික්ස් එකක් බැලුවේ.

    අන්තිමට මොරටුමුල්ලෙත් ගියා. තේක්ක කියලා එකක් සෙට් උනා.. බට් එක පාර ගන්න ගියේ නෑ. උඹලා දන්න හොඳ ෆර්නිචර් ශොප්ස් මොනවද මොරටුමුල්ලෙ?

    ජනක ෆර්නිචර් ශොප් එක හොඳයිද...?

    machan,Original,Genuine Teak karanne Silvas Furniture PVT ltd eke. api eken Indonesian teak badu aran thyanawa.super quilty.egollo issara pita ratin Indonesian tekka badu gennana eka kara.api ewa thama gaththe.dan lankawe tekka welin badu hadanne.eyalage maha eka Wattala tyianawa.Colombo 4 wela ekak thyanawa.eth head Company ekata gihin baluwoth hodai.eka eka adu price idala thoraganna badu thyanawa..kamathi widiyata hadala gannathh puluwan.
    Wishwasyak thyana.hoda place ekak.:yes:

    Google..

    http://rainbowpages.lk/home/furniture/silvas-furniture-(pvt)-ltd?categories_id=761

    Last edited:

    shalaniadikari

    Junior member
  • Aug 15, 2011
    162
    9
    18
    මචන්ලා සෝෆා එකක් ගන්න ඕනේ 3/2/1 සෙට් එකක්. අද ආපිකෝ/දම්රෝ/සින්ගර් මෙගා ඔක්කෝගෙම ගියා.. ටීක් මික්ස් එකක් බැලුවේ.

    අන්තිමට මොරටුමුල්ලෙත් ගියා. තේක්ක කියලා එකක් සෙට් උනා.. බට් එක පාර ගන්න ගියේ නෑ. උඹලා දන්න හොඳ ෆර්නිචර් ශොප්ස් මොනවද මොරටුමුල්ලෙ?

    ජනක ෆර්නිචර් ශොප් එක හොඳයිද...?

    ජනක ෆර්නිචර් -patta horu life time warranty kiyala mamath dining set ekak genawa .masa 2n iri gihilla ada enawa heta enawa kiyanawa dan awurudu 3k.thama awe na.gihilla hodata banala awa dawasak.custermsla inna thanama.
     
    • Like
    Reactions: C h o p p e