මොරටු කැම්පස් Engineering Education ගැන පොඩි තොරතුරක් ඕනේ

jayadush

Active member
  • Mar 16, 2008
    196
    184
    43
    මචන්ලා ........
    කාටහරි මොරටු කැම්පස් එකේ Engineering ෆැකල්ටි එකේ ප්‍රධාන Departments (Mechanical,Electrical ,Electronics ,Computer Engineering, Civil etc....) ගැන සහ ඒ ඒ පාඨමාලා වල කෙටි විස්තරයක් එක්ක දැනට මෙන්ම තව අවුරුදු 3-4 කින් වැඩිපුර අවස්ථා තියෙන (ට්‍රෙන්ඩ් වන) Engineering Fields ගැන පොඩි විස්තරයක් දෙන්න පුලුවන්ද ?.........
    එහෙම නැත්නම් මේ ගැන දැනගන්න පුළුවන් Resources තියෙන තැන් ගැන පොඩි සඳහනක් කරන්න පුලුවන්ද ...............
    2022 A/L කරලා හොඳ රිසල්ට්ස් (Math's Stream එකෙන්) අරගෙන ඉන්න පුතෙකුට මේ තොරතුරු අවශ්‍ය වෙලා තියෙනවා ..... ඒ වගේ ඉන්න හැමෝටමත් ප්‍රයෝජනවත් වේවි ..............!
     
    • Like
    Reactions: elakiriaddict

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    කාටහරි මොරටු කැම්පස් එකේ Engineering ෆැකල්ටි එකේ ප්‍රධාන Departments (Mechanical,Electrical ,Electronics ,Computer Engineering, Civil etc....) ගැන සහ ඒ ඒ පාඨමාලා වල කෙටි විස්තරයක්
    https://uom.lk/efac
    තව අවුරුදු 3-4 කින් වැඩිපුර අවස්ථා තියෙන (ට්‍රෙන්ඩ් වන) Engineering Fields ගැන පොඩි විස්තරයක් දෙන්න පුලුවන්ද ?
    මේකට නම් ඉතින් හරියටම උත්තරයක් දෙන්න අමාරුයි. IT සහ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් වල ජොබ් හැමදාම තියනවා. අනිත් ඒවගේ ජොබ් ප්‍රමාණය සීමිතයි. හැබැයි අදාල ඩිග්රි කරපු අය ගොඩක් ඉන්නවා. මම කියන්නේ ග්ලොබලි
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මචන්ලා ........
    කාටහරි මොරටු කැම්පස් එකේ Engineering ෆැකල්ටි එකේ ප්‍රධාන Departments (Mechanical,Electrical ,Electronics ,Computer Engineering, Civil etc....) ගැන සහ ඒ ඒ පාඨමාලා වල කෙටි විස්තරයක් එක්ක දැනට මෙන්ම තව අවුරුදු 3-4 කින් වැඩිපුර අවස්ථා තියෙන (ට්‍රෙන්ඩ් වන) Engineering Fields ගැන පොඩි විස්තරයක් දෙන්න පුලුවන්ද ?.........
    එහෙම නැත්නම් මේ ගැන දැනගන්න පුළුවන් Resources තියෙන තැන් ගැන පොඩි සඳහනක් කරන්න පුලුවන්ද ...............
    2022 A/L කරලා හොඳ රිසල්ට්ස් (Math's Stream එකෙන්) අරගෙන ඉන්න පුතෙකුට මේ තොරතුරු අවශ්‍ය වෙලා තියෙනවා ..... ඒ වගේ ඉන්න හැමෝටමත් ප්‍රයෝජනවත් වේවි ..............!

    https://uom.lk/

    methana okkoma thiyenawa .
     
    • Like
    Reactions: elakiriaddict