කිරිකෝඩු කිරිඇල්ලKwda me lady minister blue color saree
කිරිකෝඩු කිරිඇල්ලKwda me lady minister blue color saree
කිරිකෝඩු කිරිඇල්ල
Man hithan hitiye hena cute kellek kiylaකිරිකෝඩු කිරිඇල්ල
PhD කරාම සයන්ටිස්ට්?1. PhD කරපු කෙනෙක් (සයන්ටිස්ට්)
kalakanni harini thamai...

PhD කරාම සයන්ටිස්ට්?
උඹ හිතන්නෙ Science උන්ට විතරයි PhD තියෙන්නෙ කියලද?
අනික කවුද උඹට කිවුවෙ Scientist කෙනෙක් වෙන්න PhD එකක් ඕනෙ කියල?
ගොඩක් profession අදාල රටේ අදාල Authorized board/institute එකේ නිසි ලියාපදින්චියක් නැතුව නීත්‍යානුකූලව පාවිච්චි කරන්න බැහැ මම දන්න විදියට
Doctor කෙනෙක් බෝඩ් එකක් දාද්දි උගෙ SLMC Reg number එකත් දානව
ඉතින් SLMC reg number එකක් නැතුව බෝඩ් එකක් දාන්න බැහැ ඒත් හොරෙන් තැන් තැන් වලගිහින් මම අහවල් රටේ Doctor කියල පොඩි චූන් එකක් ගන්න පුලුවන් ඒත් උන්ට බොහො දුරට ඒ රටෙ practice කරන්නත් බැහැ
හොරට බේත් දෙන්න ත් පුලුවන් අපේ පැත්තෙත් උන්නා එකෙක් හොර medical Centre එකක් දාගෙන ඌට මිනිස්සු කියන්නෙ කැලෑ දොස්තර කියල හැබැයි උගෙනුත් බේත් ගන්නවා සමහරු
උසාවියට සාකියක් දෙන්න ගියත් doctor විදියට උසාවියෙන් අහනව උගෙ degree එක ගැනයි SLMC Reg එක ගැනයි
එතකොටයි නීතිමය පිලිගැනීමක් තියෙන්නෙ
නීත්‍යනුකූල නොවන විදියට නම් පාවිච්චි කලහැකි
ඒත් ඔක්කොම degree බල්ලට ගිහින්
මම සැරයක් MBA එකක් බැලුව ඉන්දියාවෙ එකක් මාස 3 න් ONLINE ගන්න පුලුවන් අවුරුදු 2 ක ONLINE MBA ACCELARATED එකක් කියල
ඔය වගේ ජිලමාට් එකක් දාල මෝඩ චූන් එකක් ගන්න පුලුවන් මම ආචාර්ය කියල
ඒත් Profession වලට එද්දි ඒවට Authorized body තියෙ නම් ඔය සෙල්ලම් දාන්න බැහැ
මම Doctor කියාගන්න පුලුවන් medical practice එකක් දාගන්න බෑ
මම lawyer කියාගන්න පුලුවන් court appear කරන්න බෑ
නම අගට / මුලට අකුරු දාල මෝඩ චූන් දෙන්න පුලුවන්
ඒත් නීතිමය කටයුත්තකදි අදාල profession එකේ practice කරන කෙනෙක් විදියට පෙනී ඉදින්න බැහැ
මට ගෙදර ඇවිල්ල ගෙදර මිනිස්සුන්ටයි වටේ එවුන්ටයි කියන්න පුලුවන් මම තමයි මගෙ ආයතනයෙ Managing Director කියලා මම ඒකෙ තේ හදන එකාඋනත්
ඒත් මම මම වැඩ කරන තැනට ගිහිල්ල මට අදාල තේ හදන JOB එක නොකර Managing Director විදියට Act කරන්න ගියොත් මාව පුපට ගහල පන්නනවා
අපෙ අල්ලපු ගෙදරත් ඉන්නවා එහෙම එකියක් ඇන්ටි වටේටම හම්බෙන හැම එකාටම කිය කියා යනවා අපෙ දූ Lawyer කිය කියා
ඉස්සර ආපු මුල් දවස් වල wife ටත් කියල තිබ්බ Judge නැති දාට දූ තමයි Acting Judge කියලත්
හැබැයි දැන් අවුරුදු 2 ක් උනා තාම උසාවියට ගියපු එක දවසක් දැක්කෙ නෑ
බෝඩ් එකක් ගහගෙනත් නෑ
හැබැයි හැම එකාටම කටින් කියන්නෙ Lawyer කියලා
class නම් යනවා Saturday හවසට
ඇන්ටි නම් කියල තිබ්බෙ Judge වෙන්න exam ලියන්න class යනවා කියල
ඒත් දන්න එකෙක් කීවා Law entrance class තමයි යන්නෙ කියල
එච්චර තමයි
ඇත්ත, උබේ කතාව හරි.
හරි බන්, අපි කවෘත් දන්නෙ නෑ එයා කලාද නැද්ද කියල. එයා කලේ නැතුව කලා කිව්වත් ලන්කාවෙ ඉන්න කාටවත් නීතියෙන් අවසර නෑ ඒක ප්‍රකාශ කරන්න එපා කියන්න. මම මේ ඒ ගෑනිගෙ පැත්ත ගනන්ව නෙමෙයි, අනිත් එවුන් බූරුවො සහ එලදෙන්නු වගේ හැසිරෙන එක ගැන කිව්වෙ.
එය එහෙම කියනව නම් සහ එයා එහෙම කෙනෙක් නෙමෙයි නම්, එන්ගලන්තෙන් නඩු දායි උන්ගෙ කීර්තිනාමෙට හානි කලා කියල. ලන්කාවෙ එවුන්ට ඒත් මුකුත් කරන්න නීතියෙන් අවසර නෑ.
ප්‍රැක්ටිස් කරන්න නම් බෑ රෙජිස්ටර් වෙනකන්.
ලන්කාව වගේ ගූ| එක්සෑම් තියෙන රටවල් වල අනාත එක්සෑම් පාස් වෙච්ච එවුන් එනව එන්ගලන්තෙ එක්සෑම් කරපු එකෙක් ගෙ ටයිටල් ප්‍රකාශ කරන්න එපා කියන්න. මොන විහිලුද මේ![]()
ඔව් මාත් කීවෙ ඒකයි තමුන් කැමති අකුරු ටිකක් නමට ඉස්සරහින් පිටිපස්සෙන් එල්ලගෙන කැමති ආතල් එකක් ගන්න පුලුවන්ලෝයර්, ඉන්ජිනියර්ව වගේ දේවල් දෙන්නෙ තමන්ට තියෙන දැනුමට දීපු ටයිටල් එකක්. ලන්කාවෙ රෙජිස්ටර් වෙන්නෙ නැතුව ප්‍රැක්ටිස් කරන්න බෑ.
ඒත් කව්රුහරි විභාග පාස් කරල ඒක නිසා මොන රටකින් හරි ගත්ත දැනුමට ලැබුනු ටයිටල් එක ප්‍රකාශ කරන්න සහ භාවිතා කරන්න අයිතිය තියෙනව
රෙජිස්ටර් වෙන්නෙ නැතුව ප්‍රැක්ටිස් කරන්න (ඊට අදාල සේවා සපයන්න සහ සේවා සැපයිය හැකියි) කියල දාන්න බෑ.
උදා: ඉන්ජිනේරු (එන්ගලන්තය) කියල තමන්ගෙ බිස්නස් කාඩ් එකේ තමන්ගෙ නමට දාගන්න පුලුවන් එන්ගලන්තයෙ ඉන්ජිනියර් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙලා නම්. ඒකට ලන්කාවෙ රෙජිස්ටර් වෙන්න ඕනෙ නෑ, ඒක ඒ විභාග පාස් කරපු කෙනාගෙ අයිතියක්. ඒත් ඉන්ජිනේරුවෙක්ට ඊට අදාල සේවා සපයන්න බෑ ලන්කාවෙ ඇතුලෙ, ලන්කාවෙ රෙජිස්ටර් වෙලා නැති නිසා.
බෝඩ් දාන්න පුලුවන් වෙන රටක ඩොකෙක් විදිහට රෙජිස්ටර් වෙලා ඉන්න ඩොකෙක් ලන්කාවට ඇවිල්ල අනිත් අයට පොල් අකුරෙන් පෙන්නන්න ඕනෙ නම් තමන් මේ මේ විභාග පාස් කියල. එහෙම නැතුව "ඊට අදාල සේවා සපයමි, බෙහෙත් දෙමි" කියල දාන්න හෝ ඩිස්පෙන්සරි/මෙඩිකල් සෙන්ටර් පවත්වාගෙන යන්න තහනම් ලන්කාවෙ රෙජිස්ටර් වෙලා නැත්තන්.
තමන්ගෙ කොලිෆිකේශන් පෙන්නන්න ඕනෙ නිසා තඩි බෝඩ් එකක් දැම්ම කියල ඒක තහනම් කරන්න නීතියක් ලන්කාවෙ නෙමෙයි මොන රටක වත් නෑ.
මේකා කියල තියෙන දේ හරි . උබල වෙනින් වෙනින් මත දැරුවට බන් , සිද්දිය සරලව කිව්වොත්;
සුදුසුකම් වර්ග දෙකයිනේ බන් කොහෙන් ගියත් තියෙන්නේ
- academic
- professional
ඊට පස්සේ එනවා බන් ජොබ් ටයිටල් කියන දේ . ඔන්න ඔතනයි සමහර එවුන් පටල ගන්නේ
ඉංජිනේරු කියන එක ජොබ් ටයිටල් එකක් විදිහටත් පාවිචිචි වෙනවා . සුදුසුකම ඉංජිනේරු නෙවෙයි .
සමන් කියල එකෙක් ගමු .
ඉන්ජිනේරු සමන් . | Eng. Saman , | Saman Bsc.ENG (Hons)
ඔය ඕන විදිහකින් කියන්නේ මූ ඉංජිනේරු ඩිග්රි තියෙන එකෙක් කිව්වොත් වැරදි .
1. ඉන්ජිනේරු සමන් -> මේ කියන්නේ මුගේ ජොබ් ටයිටල් එක . මොන සෙල්ලමක් දාල හරි , ඉංජිනේරු පට්ටමක් නම් "Job title " එකේ තියෙන්නේ , ඌට මේක පාවිචිචි කරන්න පුළුවන් , උගේ සේවා අවශ්‍යතා මත . රැකියාවෙන් අයින් උනාම බැහැ . මිනිහගේ සුදුසුකම් මොනවද කියන එක වැඩක් නෑ මෙතැනදී . හේතුව , උගේ තනතුර දැන් ඉංජිනේරු . කලින් මේසන් වෙන්න ඇති . ඒක මෙතැනදී අදාළ නෑ .
2. Eng. Saman -> මෙහෙම දාන්නේ academic විදිහට exams කරලා ඉංජිනේරු සුදුසුකම් සපුරාල තියෙනවා නම් විතරයි . මෙතනදී යේ උගේ qualification මොනවද , යුනි එක මොකක්ද , class එක මොකක්ද කියල ප්‍රශ්න කරන්න පුළුවන් අවශ්‍ය නම් .
3. Saman Bsc.ENG (Hons) - මේක තමයි පිළිගත් ක්‍රමය තමන්ගේ සුදුසුකම් මොනවද කියල ප්‍රකාශකරන. කැම්පස් එක , රට මොකක්ද කියලත් අගිස්සට ඇඩ් කරනවා වෙනින් රටක ඉන්න කෙනෙක් එක්ක ගනුදෙනු කරද්දී .
Uk ඩිග්‍ර අර ගත්ත ය , ඩිග්රි එක මොකක්ද කියල දාල (UK ) කියල දාන්නේ ඒකයි - BSc Eng.(UK). ඔන්න ඔය වගේ . ඒ අදාල රටේ ඒ සුදුසුකමට පිළිගැනීමක් තියෙනවා නම් එච්චරයි . පිට ඉන්න අය දන්නවා , ඒ අදාළ රටේ ඒ සුදුසුකම කොයිවගේ එකක්ද කියල . ඉන්දියාවේ ඩිග්රි වලට වඩා ලංකාවේ රජෙයේ ඒවාට පිළිගැනීමක් තියෙන්නේ ඒකයි . කොලිටි එක වෙනස් .
තමන් ලබා ගත සුදුසුකම් ( professional හරි academic හරි ) වලට අදාලව පාවිච්චි කරන්න පුළුවන් ආකාරය පිළිබද අදාළ ආයතනයෙන් ගයිඩ් ලයින් එකක් දෙනවා . දුන් නැත්තම් ඉල්ලා ගන්න පුළුවන් . ඒ අනුව , ඕනේ රටක ඒ ගයිඩ්ලයින් වලට යටත්ව පාවිච්චි කරන්න පුළුවන් .
හැබැයි , ඒ සුදුසුකමට අමතරව ඒ රටේ ඒ රැකියාව කරන්න නම් අවශ්‍ය නම් සපුරාලිය යුතු අමතර සුදුසුකම් / අවශ්‍යතා තියෙනවා . උදාහරණ . ඉන්දියවෙන් , රුසියාවෙන් , MBBS කරාට ලංකාවේ ප්‍රක්ටිස් කරන්න බහ . SLMC එකේ රෙජිස්ටර් නොවී . SLMC රෙජිස්ටර් වෙන්න වේනම් එක්සැම් කරන්න ඕන . එකෙන් කියන්නේ නැහැ , ඒ කෙනා අරන් තියෙන සුදුසුකම වලංගු නැහැ කියල . ඒක ගයිඩ් ලයින් වලට අදාලව නමත් එක්ක පාවිච්චි කරන්න පුළුවන් අවශ්‍ය නම් . බේත් දෙන්න ගියොත් හිරේ .
අධ්‍යාපන සුදුසුකමයි ත්ටීය සුදුසුකමයි පටලවගන්න එපා ප්‍රෙන්ස්. MBBS එක ගත්ත එකා මම හිතන්නෙ ලංකාවෙත් ඩොක්ටර් කියල දාගන්න බෑ මෙඩිකල් කවුන්සිල් එකේ රෙජිස්ටර් වෙලා නැත්නම්. අපේ එකෙත් එහෙමයි. අපි මෙහෙ චාටර් එක කලා කියල වෙනරටකට ගිහින් චාටර්ඩ් ආකිටෙක්ට් කියන්න බෑ. ඒ රටට අදාළ ප්‍රොෆෙශනල් එක්සෑම් එක කරන්න ඕන. ඔය නීතීඥ සහ නීතිවේදී කියන්නෙත් ඔහොම එකක් නේද.
ඔව් උබ කියන එක ඇත්ත.
ඕක මුන්ට අබරල ගොමත් එක්ක පොවන්න ඕනෙ මචන්. ලන්කාවෙ ඉන්න ගොබ්බ හැත්තට නැත්තන් තේරෙන්නෙ නෑ. තමන්ගෙ ආන්ඩුවෙන් ගූ|බෙට්ටක් පෙන්නල කාපන් කිව්වොත් ඒකයි කයි
ප්‍රකාශ කරන්න පුලුවන් බන්. ප්‍රැක්ටිස් කරන්න බෑ.
ඕක ලන්කාවෙ ප්‍රකාශ කරන්නත් බෑ කියන එක මිනිස්සුගෙ ඔලුවට දාපු එකක්, මොකෝ වර්ල්ඩ් රෑන්ක් 800+ රජයේ ගූ| කැම්පස් වලින් එලියට ආපු ඉන්ජෙක්, ඩොකෙක්, හෝ ලෝයර් කෙනෙක් වෙලා, පෙන්නන්න දෙයකුත් නැති නිසා, එලියෙන් ඩිග්‍රි අරන් එන එකාට ඒ ටයිටල් අයිති නෑ වගේ එකක් අර සමාජයෙ වැඩිය උගත් නැති අය අතරෙ පතුරවල පොඩ්ඩක් පඩ ශෝ එකක් දාන්න එපැයි. ඒකයි
දැන් ලෝකෙ ගැන ගොඩක් අය අවදානෙන් ඉන්නෙ, දැනුම තියෙනව, රවට්ටන්න අමාරුයි.
ඉස්සර වගේ නෙමෙයි, දැන් මිනිස්සු බුද්දිමත්ව ප්‍රශ්න කරනව.
රෑන්ක් එක ගූ| නම් අහනව මිනිස්සු "පිටරට හොද කැම්පස් වලින් ටයිටල් ගත්ත අයට ඒව ප්‍රකාශ කරන්නවත් අයිති නැත්තන්, උබල මේ ගූ| රෑන්ක් තියෙන ලන්කා රජයෙ කැම්පස් වලින් එලියට ඇවිල්ල ටයිටල් තියාගන්න කිසිම අයිතියක් නෑ" කියල![]()