මොලේ නැති ගද බූරුවෙක්, ගොම එලදෙනක් සහ කාන්තාවක් හදුනාගමු

tarson

Well-known member
  • Feb 25, 2009
    8,876
    6,171
    113
    කිරිකෝඩු කිරිඇල්ල

    මට නම් පේන්න බෑ ඕකුන් දේශපාලු හැත්ත. ඒත් මොන පක්ශෙන් උනත් ගොන් කතා කියනකොට ඒව හොදයි හොදයි කියන්න යන්නෙත් නෑ.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    එහෙම පාවිච්චි කරන්න පුළුවන් කියලා ජාත්‍යන්තර නීතියේ තියෙන තැන source එකත් එක්ක දාපන්.

    උඹ දන්නේ නැද්ද ජාත්‍යන්තර නීති රටකට අදාල කරගන්නේ කැමතිනම් විතරයි කියලා. ද්විත්ව න්‍යාය භාවිතා කරන රටක් උනත් ජාත්‍යන්තර නීති කියන ඒවා අකමැති නම් පිළිගන්නේ නෑ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව තමයි මූලික කරගන්නේ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    1. PhD කරපු කෙනෙක් (සයන්ටිස්ට්)
    PhD කරාම සයන්ටිස්ට්?
    උඹ හිතන්නෙ Science උන්ට විතරයි PhD තියෙන්නෙ කියලද?
    අනික කවුද උඹට කිවුවෙ Scientist කෙනෙක් වෙන්න PhD එකක් ඕනෙ කියල?
     
    • Haha
    Reactions: Omega_Jay and SIC

    jaxonblack

    Well-known member
  • Nov 28, 2024
    233
    423
    63
    නිල් සාරිය ඇඳල ඉන්න ඇන්ටි කවුද බං. සෙක්සි ලුක් එකක් තියනව සාරියට
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,876
    6,171
    113
    PhD කරාම සයන්ටිස්ට්?
    උඹ හිතන්නෙ Science උන්ට විතරයි PhD තියෙන්නෙ කියලද?
    අනික කවුද උඹට කිවුවෙ Scientist කෙනෙක් වෙන්න PhD එකක් ඕනෙ කියල?

    PhD කරපු අයට හෝ නොකරපු අයට කිසි දෙයක් කිව්වෙ නෑ. ඒක සරල උදාහරනයක් විතරයි. මෙන්න ඔයාටම ගැලපෙන ත්‍රෙඩ් එකක්.

    උගත් සහ මොලේ තියෙන අය ඉන්නව,
    උගත් උනත් මොලේ නැති අයත් ඉන්නව,
    නූගත් මොලේ තියෙන අයත් ඉන්නව,
    ඔය දෙකම නැති උබ වගේ මී හරකුත් ඉන්නව 😂

    https://elakiri.com/threads/පර්යේශකයෙක්-විද්‍යාඥයෙක්-වෙමු.2133264/
     
    • Wow
    Reactions: olu bakka

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    ගොඩක් profession අදාල රටේ අදාල Authorized board/institute එකේ නිසි ලියාපදින්චියක් නැතුව නීත්‍යානුකූලව පාවිච්චි කරන්න බැහැ මම දන්න විදියට
    Doctor කෙනෙක් බෝඩ් එකක් දාද්දි උගෙ SLMC Reg number එකත් දානව

    ඉතින් SLMC reg number එකක් නැතුව බෝඩ් එකක් දාන්න බැහැ ඒත් හොරෙන් තැන් තැන් වලගිහින් මම අහවල් රටේ Doctor කියල පොඩි චූන් එකක් ගන්න පුලුවන් ඒත් උන්ට බොහො දුරට ඒ රටෙ practice කරන්නත් බැහැ

    හොරට බේත් දෙන්න ත් පුලුවන් අපේ පැත්තෙත් උන්නා එකෙක් හොර medical Centre එකක් දාගෙන ඌට මිනිස්සු කියන්නෙ කැලෑ දොස්තර කියල හැබැයි උගෙනුත් බේත් ගන්නවා සමහරු

    උසාවියට සාකියක් දෙන්න ගියත් doctor විදියට උසාවියෙන් අහනව උගෙ degree එක ගැනයි SLMC Reg එක ගැනයි
    එතකොටයි නීතිමය පිලිගැනීමක් තියෙන්නෙ

    නීත්‍යනුකූල නොවන විදියට නම් පාවිච්චි කලහැකි
    ඒත් ඔක්කොම degree බල්ලට ගිහින්

    මම සැරයක් MBA එකක් බැලුව ඉන්දියාවෙ එකක් මාස 3 න් ONLINE ගන්න පුලුවන් අවුරුදු 2 ක ONLINE MBA ACCELARATED එකක් කියල
    ඔය වගේ ජිලමාට් එකක් දාල මෝඩ චූන් එකක් ගන්න පුලුවන් මම ආචාර්ය කියල
    ඒත් Profession වලට එද්දි ඒවට Authorized body තියෙ නම් ඔය සෙල්ලම් දාන්න බැහැ

    මම Doctor කියාගන්න පුලුවන් medical practice එකක් දාගන්න බෑ
    මම lawyer කියාගන්න පුලුවන් court appear කරන්න බෑ

    නම අගට / මුලට අකුරු දාල මෝඩ චූන් දෙන්න පුලුවන්
    ඒත් නීතිමය කටයුත්තකදි අදාල profession එකේ practice කරන කෙනෙක් විදියට පෙනී ඉදින්න බැහැ

    මට ගෙදර ඇවිල්ල ගෙදර මිනිස්සුන්ටයි වටේ එවුන්ටයි කියන්න පුලුවන් මම තමයි මගෙ ආයතනයෙ Managing Director කියලා මම ඒකෙ තේ හදන එකාඋනත්
    ඒත් මම මම වැඩ කරන තැනට ගිහිල්ල මට අදාල තේ හදන JOB එක නොකර Managing Director විදියට Act කරන්න ගියොත් මාව පුපට ගහල පන්නනවා

    අපෙ අල්ලපු ගෙදරත් ඉන්නවා එහෙම එකියක් ඇන්ටි වටේටම හම්බෙන හැම එකාටම කිය කියා යනවා අපෙ දූ Lawyer කිය කියා
    ඉස්සර ආපු මුල් දවස් වල wife ටත් කියල තිබ්බ Judge නැති දාට දූ තමයි Acting Judge කියලත්
    හැබැයි දැන් අවුරුදු 2 ක් උනා තාම උසාවියට ගියපු එක දවසක් දැක්කෙ නෑ
    බෝඩ් එකක් ගහගෙනත් නෑ
    හැබැයි හැම එකාටම කටින් කියන්නෙ Lawyer කියලා
    class නම් යනවා Saturday හවසට
    ඇන්ටි නම් කියල තිබ්බෙ Judge වෙන්න exam ලියන්න class යනවා කියල
    ඒත් දන්න එකෙක් කීවා Law entrance class තමයි යන්නෙ කියල
    එච්චර තමයි
     
    Last edited:
    • Like
    Reactions: shenat

    ලෝයර්, ඉන්ජිනියර්ව වගේ දේවල් දෙන්නෙ තමන්ට තියෙන දැනුමට දීපු ටයිටල් එකක්. ලන්කාවෙ රෙජිස්ටර් වෙන්නෙ නැතුව ප්‍රැක්ටිස් කරන්න බෑ.

    ඒත් කව්රුහරි විභාග පාස් කරල ඒක නිසා මොන රටකින් හරි ගත්ත දැනුමට ලැබුනු ටයිටල් එක ප්‍රකාශ කරන්න සහ භාවිතා කරන්න අයිතිය තියෙනව

    රෙජිස්ටර් වෙන්නෙ නැතුව ප්‍රැක්ටිස් කරන්න (ඊට අදාල සේවා සපයන්න සහ සේවා සැපයිය හැකියි) කියල දාන්න බෑ.

    උදා: ඉන්ජිනේරු (එන්ගලන්තය) කියල තමන්ගෙ බිස්නස් කාඩ් එකේ තමන්ගෙ නමට දාගන්න පුලුවන් එන්ගලන්තයෙ ඉන්ජිනියර් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙලා නම්. ඒකට ලන්කාවෙ රෙජිස්ටර් වෙන්න ඕනෙ නෑ, ඒක ඒ විභාග පාස් කරපු කෙනාගෙ අයිතියක්. ඒත් ඉන්ජිනේරුවෙක්ට ඊට අදාල සේවා සපයන්න බෑ ලන්කාවෙ ඇතුලෙ, ලන්කාවෙ රෙජිස්ටර් වෙලා නැති නිසා.

    බෝඩ් දාන්න පුලුවන් වෙන රටක ඩොකෙක් විදිහට රෙජිස්ටර් වෙලා ඉන්න ඩොකෙක් ලන්කාවට ඇවිල්ල අනිත් අයට පොල් අකුරෙන් පෙන්නන්න ඕනෙ නම් තමන් මේ මේ විභාග පාස් කියල. එහෙම නැතුව "ඊට අදාල සේවා සපයමි, බෙහෙත් දෙමි" කියල දාන්න හෝ ඩිස්පෙන්සරි/මෙඩිකල් සෙන්ටර් පවත්වාගෙන යන්න තහනම් ලන්කාවෙ රෙජිස්ටර් වෙලා නැත්තන්.

    තමන්ගෙ කොලිෆිකේශන් පෙන්නන්න ඕනෙ නිසා තඩි බෝඩ් එකක් දැම්ම කියල ඒක තහනම් කරන්න නීතියක් ලන්කාවෙ නෙමෙයි මොන රටක වත් නෑ.
     
    Last edited:
    • Haha
    Reactions: shenat

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    ඇත්ත, උබේ කතාව හරි.

    හරි බන්, අපි කවෘත් දන්නෙ නෑ එයා කලාද නැද්ද කියල. එයා කලේ නැතුව කලා කිව්වත් ලන්කාවෙ ඉන්න කාටවත් නීතියෙන් අවසර නෑ ඒක ප්‍රකාශ කරන්න එපා කියන්න. මම මේ ඒ ගෑනිගෙ පැත්ත ගනන්ව නෙමෙයි, අනිත් එවුන් බූරුවො සහ එලදෙන්නු වගේ හැසිරෙන එක ගැන කිව්වෙ.

    එය එහෙම කියනව නම් සහ එයා එහෙම කෙනෙක් නෙමෙයි නම්, එන්ගලන්තෙන් නඩු දායි උන්ගෙ කීර්තිනාමෙට හානි කලා කියල. ලන්කාවෙ එවුන්ට ඒත් මුකුත් කරන්න නීතියෙන් අවසර නෑ.

    ප්‍රැක්ටිස් කරන්න නම් බෑ රෙජිස්ටර් වෙනකන්.

    ලන්කාව වගේ ගූ| එක්සෑම් තියෙන රටවල් වල අනාත එක්සෑම් පාස් වෙච්ච එවුන් එනව එන්ගලන්තෙ එක්සෑම් කරපු එකෙක් ගෙ ටයිටල් ප්‍රකාශ කරන්න එපා කියන්න. මොන විහිලුද මේ 😂

    Mcn uba lankawe nemeda, mokadda uni eka 😎
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    ලෝයර්, ඉන්ජිනියර්ව වගේ දේවල් දෙන්නෙ තමන්ට තියෙන දැනුමට දීපු ටයිටල් එකක්. ලන්කාවෙ රෙජිස්ටර් වෙන්නෙ නැතුව ප්‍රැක්ටිස් කරන්න බෑ.

    ඒත් කව්රුහරි විභාග පාස් කරල ඒක නිසා මොන රටකින් හරි ගත්ත දැනුමට ලැබුනු ටයිටල් එක ප්‍රකාශ කරන්න සහ භාවිතා කරන්න අයිතිය තියෙනව

    රෙජිස්ටර් වෙන්නෙ නැතුව ප්‍රැක්ටිස් කරන්න (ඊට අදාල සේවා සපයන්න සහ සේවා සැපයිය හැකියි) කියල දාන්න බෑ.

    උදා: ඉන්ජිනේරු (එන්ගලන්තය) කියල තමන්ගෙ බිස්නස් කාඩ් එකේ තමන්ගෙ නමට දාගන්න පුලුවන් එන්ගලන්තයෙ ඉන්ජිනියර් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙලා නම්. ඒකට ලන්කාවෙ රෙජිස්ටර් වෙන්න ඕනෙ නෑ, ඒක ඒ විභාග පාස් කරපු කෙනාගෙ අයිතියක්. ඒත් ඉන්ජිනේරුවෙක්ට ඊට අදාල සේවා සපයන්න බෑ ලන්කාවෙ ඇතුලෙ, ලන්කාවෙ රෙජිස්ටර් වෙලා නැති නිසා.

    බෝඩ් දාන්න පුලුවන් වෙන රටක ඩොකෙක් විදිහට රෙජිස්ටර් වෙලා ඉන්න ඩොකෙක් ලන්කාවට ඇවිල්ල අනිත් අයට පොල් අකුරෙන් පෙන්නන්න ඕනෙ නම් තමන් මේ මේ විභාග පාස් කියල. එහෙම නැතුව "ඊට අදාල සේවා සපයමි, බෙහෙත් දෙමි" කියල දාන්න හෝ ඩිස්පෙන්සරි/මෙඩිකල් සෙන්ටර් පවත්වාගෙන යන්න තහනම් ලන්කාවෙ රෙජිස්ටර් වෙලා නැත්තන්.

    තමන්ගෙ කොලිෆිකේශන් පෙන්නන්න ඕනෙ නිසා තඩි බෝඩ් එකක් දැම්ම කියල ඒක තහනම් කරන්න නීතියක් ලන්කාවෙ නෙමෙයි මොන රටක වත් නෑ.
    ඔව් මාත් කීවෙ ඒකයි තමුන් කැමති අකුරු ටිකක් නමට ඉස්සරහින් පිටිපස්සෙන් එල්ලගෙන කැමති ආතල් එකක් ගන්න පුලුවන්
    කොහොමත් ඕවට නියමනයක් නෑනෙ
    ඒත් නීතියක් තියෙන තැනක ඒ විදියට පෙනී ඉන්න බැහැ
    උසාවියට ගිහින් මම එන්ගලන්තෙ බැරිස්ටර් මම මෙයා වෙනුවෙන් පෙනී ඉන්නවා සුවාමීනි කියන්ට බෑ
    මම රුසියාවෙ ඩොක්ටර් මගෙ රෝගියාගෙ වාර්තා සහතික කරනවා මම doctor කෙනෙක් විදියට කියල උසාවියෙදි කියන්ට බෑ

    උසාවිය පිලිගන්නෙ නෑනෙ
    ලංකාවෙ නීතියෙන් ඔය නම අගට අකුරු දාගන්න ඒව පිලිගන්නෙ නෑ නිසි පිලිගත් බලයලත් ආයතනයක Accreditation එකක් නැතිව

    හැබැයි ඉතින් උසාවියෙන් එලියෙ නමට ඕනි ඕනි අකුරු එල්ලගෙන චූන් එකක් ගන්න පුලුවන්
     
    • Like
    Reactions: tarson

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    " ඕනෙම ගොනෙක්ට අධි නීතීඥ වෙන්න පුළුවන්...

    මීට,
    ලක්ස් මෑන් කැරිඇල්ල "

    😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂
     
    • Haha
    Reactions: Omega_Jay

    shenat

    Well-known member
  • May 13, 2007
    58,781
    87,210
    113
    ආශ්චර්යමත් රටක
    මෝඩ හරකෙක් බන් උබ. මේකෙන් තමයි ඒක ඔප්පු කරන්නෙ. 🙈😹

    උබේ ගොබ්බ තර්කෙට අනුව ඉන්දියාවෙ ජනාධිපති ලංකාවට ආවම ලංකාවෙ ජනාධිපති කියලා පාවිච්චි කරන්න පුලුවන්. 😹

    ජර්මනියෙ පොලිස්පතිට ලංකාවට ආවම පොලිස්පති කියලා පාවිච්චි කරන්න පුලුවන්. 🙈

    එංගලන්තෙ අගවිනිසුරුට ලංකාවට ආවම මම අගවිනිසුරු කියලා පාවිච්චි කරන්න පුලුවන්.

    එහෙම බෑ මෝඩයෝ එහෙම බෑ. අදාළ පිළිගත් සුදුසුකම අදාළ පිළිගත් ආයතනෙන් සහතික කරන්නෙ නැතුව පාවිච්චි කරන්න බෑ.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    මේකා කියල තියෙන දේ හරි . උබල වෙනින් වෙනින් මත දැරුවට බන් , සිද්දිය සරලව කිව්වොත්;

    සුදුසුකම් වර්ග දෙකයිනේ බන් කොහෙන් ගියත් තියෙන්නේ
    - academic
    - professional

    ඊට පස්සේ එනවා බන් ජොබ් ටයිටල් කියන දේ . ඔන්න ඔතනයි සමහර එවුන් පටල ගන්නේ

    ඉංජිනේරු කියන එක ජොබ් ටයිටල් එකක් විදිහටත් පාවිචිචි වෙනවා . සුදුසුකම ඉංජිනේරු නෙවෙයි .

    සමන් කියල එකෙක් ගමු .

    ඉන්ජිනේරු සමන් . | Eng. Saman , | Saman Bsc.ENG (Hons)

    ඔය ඕන විදිහකින් කියන්නේ මූ ඉංජිනේරු ඩිග්රි තියෙන එකෙක් කිව්වොත් වැරදි .

    1. ඉන්ජිනේරු සමන් -> මේ කියන්නේ මුගේ ජොබ් ටයිටල් එක . මොන සෙල්ලමක් දාල හරි , ඉංජිනේරු පට්ටමක් නම් "Job title " එකේ තියෙන්නේ , ඌට මේක පාවිචිචි කරන්න පුළුවන් , උගේ සේවා අවශ්‍යතා මත . රැකියාවෙන් අයින් උනාම බැහැ . මිනිහගේ සුදුසුකම් මොනවද කියන එක වැඩක් නෑ මෙතැනදී . හේතුව , උගේ තනතුර දැන් ඉංජිනේරු . කලින් මේසන් වෙන්න ඇති . ඒක මෙතැනදී අදාළ නෑ .

    2. Eng. Saman -> මෙහෙම දාන්නේ academic විදිහට exams කරලා ඉංජිනේරු සුදුසුකම් සපුරාල තියෙනවා නම් විතරයි . මෙතනදී යේ උගේ qualification මොනවද , යුනි එක මොකක්ද , class එක මොකක්ද කියල ප්‍රශ්න කරන්න පුළුවන් අවශ්‍ය නම් .

    3. Saman Bsc.ENG (Hons) - මේක තමයි පිළිගත් ක්‍රමය තමන්ගේ සුදුසුකම් මොනවද කියල ප්‍රකාශකරන. කැම්පස් එක , රට මොකක්ද කියලත් අගිස්සට ඇඩ් කරනවා වෙනින් රටක ඉන්න කෙනෙක් එක්ක ගනුදෙනු කරද්දී .

    Uk ඩිග්‍ර අර ගත්ත ය , ඩිග්රි එක මොකක්ද කියල දාල (UK ) කියල දාන්නේ ඒකයි - BSc Eng.(UK). ඔන්න ඔය වගේ . ඒ අදාල රටේ ඒ සුදුසුකමට පිළිගැනීමක් තියෙනවා නම් එච්චරයි . පිට ඉන්න අය දන්නවා , ඒ අදාළ රටේ ඒ සුදුසුකම කොයිවගේ එකක්ද කියල . ඉන්දියාවේ ඩිග්රි වලට වඩා ලංකාවේ රජෙයේ ඒවාට පිළිගැනීමක් තියෙන්නේ ඒකයි . කොලිටි එක වෙනස් .

    තමන් ලබා ගත සුදුසුකම් ( professional හරි academic හරි ) වලට අදාලව පාවිච්චි කරන්න පුළුවන් ආකාරය පිළිබද අදාළ ආයතනයෙන් ගයිඩ් ලයින් එකක් දෙනවා . දුන් නැත්තම් ඉල්ලා ගන්න පුළුවන් . ඒ අනුව , ඕනේ රටක ඒ ගයිඩ්ලයින් වලට යටත්ව පාවිච්චි කරන්න පුළුවන් .

    හැබැයි , ඒ සුදුසුකමට අමතරව ඒ රටේ ඒ රැකියාව කරන්න නම් අවශ්‍ය නම් සපුරාලිය යුතු අමතර සුදුසුකම් / අවශ්‍යතා තියෙනවා . උදාහරණ . ඉන්දියවෙන් , රුසියාවෙන් , MBBS කරාට ලංකාවේ ප්‍රක්ටිස් කරන්න බහ . SLMC එකේ රෙජිස්ටර් නොවී . SLMC රෙජිස්ටර් වෙන්න වේනම් එක්සැම් කරන්න ඕන . එකෙන් කියන්නේ නැහැ , ඒ කෙනා අරන් තියෙන සුදුසුකම වලංගු නැහැ කියල . ඒක ගයිඩ් ලයින් වලට අදාලව නමත් එක්ක පාවිච්චි කරන්න පුළුවන් අවශ්‍ය නම් . බේත් දෙන්න ගියොත් හිරේ .
     
    • Like
    Reactions: Cypress and tarson

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අධ්‍යාපන සුදුසුකමයි ත්ටීය සුදුසුකමයි පටලවගන්න එපා ප්‍රෙන්ස්. MBBS එක ගත්ත එකා මම හිතන්නෙ ලංකාවෙත් ඩොක්ටර් කියල දාගන්න බෑ මෙඩිකල් කවුන්සිල් එකේ රෙජිස්ටර් වෙලා නැත්නම්. අපේ එකෙත් එහෙමයි. අපි මෙහෙ චාටර් එක කලා කියල වෙනරටකට ගිහින් චාටර්ඩ් ආකිටෙක්ට් කියන්න බෑ. ඒ රටට අදාළ ප්‍රොෆෙශනල් එක්සෑම් එක කරන්න ඕන. ඔය නීතීඥ සහ නීතිවේදී කියන්නෙත් ඔහොම එකක් නේද.
     
    ඔව් උබ කියන එක ඇත්ත.
    ඕක මුන්ට අබරල ගොමත් එක්ක පොවන්න ඕනෙ මචන්. ලන්කාවෙ ඉන්න ගොබ්බ හැත්තට නැත්තන් තේරෙන්නෙ නෑ. තමන්ගෙ ආන්ඩුවෙන් ගූ|බෙට්ටක් පෙන්නල කාපන් කිව්වොත් ඒකයි කයි 😂

    ප්‍රකාශ කරන්න පුලුවන් බන්. ප්‍රැක්ටිස් කරන්න බෑ.

    ඕක ලන්කාවෙ ප්‍රකාශ කරන්නත් බෑ කියන එක මිනිස්සුගෙ ඔලුවට දාපු එකක්, මොකෝ වර්ල්ඩ් රෑන්ක් 800+ රජයේ ගූ| කැම්පස් වලින් එලියට ආපු ඉන්ජෙක්, ඩොකෙක්, හෝ ලෝයර් කෙනෙක් වෙලා, පෙන්නන්න දෙයකුත් නැති නිසා, එලියෙන් ඩිග්‍රි අරන් එන එකාට ඒ ටයිටල් අයිති නෑ වගේ එකක් අර සමාජයෙ වැඩිය උගත් නැති අය අතරෙ පතුරවල පොඩ්ඩක් පඩ ශෝ එකක් දාන්න එපැයි. ඒකයි 😂

    දැන් ලෝකෙ ගැන ගොඩක් අය අවදානෙන් ඉන්නෙ, දැනුම තියෙනව, රවට්ටන්න අමාරුයි.
    ඉස්සර වගේ නෙමෙයි, දැන් මිනිස්සු බුද්දිමත්ව ප්‍රශ්න කරනව.
    රෑන්ක් එක ගූ| නම් අහනව මිනිස්සු "පිටරට හොද කැම්පස් වලින් ටයිටල් ගත්ත අයට ඒව ප්‍රකාශ කරන්නවත් අයිති නැත්තන්, උබල මේ ගූ| රෑන්ක් තියෙන ලන්කා රජයෙ කැම්පස් වලින් එලියට ඇවිල්ල ටයිටල් තියාගන්න කිසිම අයිතියක් නෑ" කියල 😂
     
    මමත් ආණ්ඩුවෙ උඹ කියන ගූ කැම්පස් එකකින් තමයි මචං එලියට ආවෙ :lol: :lol: :lol: :lol: :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    උඹට තියෙන්නෙ වෙන ඇරියස් එකක්. මම ජෙප්පෙකුත් නෙමෙයි, අන්තරේ එකෙකුත් නෙමෙයි, රැග් කරපු එකෙකුත් නෙමෙයි.

    ස්‍රලවම මම උඹල ඔය කරන පොලිටික්ස් සීන් එකෙන් නෙමෙයි ලෝකය දිහා දකින්නෙ. ඒක නිසා තේරුමක් නෑ ඉදිරියට කමෙන්ට් කරන එක.

    උඹට ජය....
     
    • Like
    Reactions: shenat