මොලේ හොඳට වැඩද කියල බලන්න...

ruchirarsm

Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    මොලේ හොඳට වැඩද කියල බලන්න...


    brain_l.gif


    ඔයාලගේ මොලේ test කරලා බලන්නකෝ. මේ පහලින් තියන text එකේ F අකුරු කීයක් තියනවද කියලා ගණන් කරන්න බලන්න.:nerd::nerd:


    FINISHED FILES ARE THE RE
    SULT OF YEARS OF SCIENTI
    FIC STUDY COMBINED WITH
    THE EXPERIENCE OF YEARS...


    පහලට යන්න :yes::yes:


































    කියක් තිබ්බද :confused:


















    නෑ හයක් තියනවා තව පහලට යන්න කලින් අපහු උඩට ගිහින් හරියට ගණන් කරන්න බලන්න





































































    හයක් හම්බුනාද :rolleyes::rolleyes:

    පුදුමයක් නෑ, ඔයාල දන්නවද සාමාන්‍යයෙන් අපේ මොලයෙන් "OF" කියන එක හරියටම process වෙන්නේ නෑ. :shocked::shocked:

    animated_brain.gif%3Fw%3D166%26h%3D185



    හරි දැක්කේ නැත්තම් අයෙත් උඩට ගිහින් ගණන් කරලා බලන්නකෝ.:lol::lol:

    කවුරුහරි 'F' අකුරු 6 ක් ගණන් කලානම් මෙන්න මෙයා වගේ වෙන්න පුළුවන් අනාගතයේදී

    albert-einstein.jpg



    3 යි නම් සාමාන්‍යයි (මමත් 3 යි ;))
    4 ක් ටිකක් කලාතුරකින් :)

    Comment එකක් කොටලා Bump එකක් දාල යන්නකෝ ඉස්සරවෙලාම ගණන් කරපු F අකුරු ගානත් එක්ක