මොලේ හොඳට වැඩද කියල බලන්න...
ඔයාලගේ මොලේ test කරලා බලන්නකෝ. මේ පහලින් තියන text එකේ F අකුරු කීයක් තියනවද කියලා ගණන් කරන්න බලන්න.

FINISHED FILES ARE THE RE
SULT OF YEARS OF SCIENTI
FIC STUDY COMBINED WITH
THE EXPERIENCE OF YEARS...
පහලට යන්න

කියක් තිබ්බද
නෑ හයක් තියනවා තව පහලට යන්න කලින් අපහු උඩට ගිහින් හරියට ගණන් කරන්න බලන්න
හයක් හම්බුනාද

පුදුමයක් නෑ, ඔයාල දන්නවද සාමාන්‍යයෙන් අපේ මොලයෙන් "OF" කියන එක හරියටම process වෙන්නේ නෑ.

හරි දැක්කේ නැත්තම් අයෙත් උඩට ගිහින් ගණන් කරලා බලන්නකෝ.

කවුරුහරි 'F' අකුරු 6 ක් ගණන් කලානම් මෙන්න මෙයා වගේ වෙන්න පුළුවන් අනාගතයේදී
3 යි නම් සාමාන්‍යයි (මමත් 3 යි
)
4 ක් ටිකක් කලාතුරකින්
Comment එකක් කොටලා Bump එකක් දාල යන්නකෝ ඉස්සරවෙලාම ගණන් කරපු F අකුරු ගානත් එක්ක

)4 ක් ටිකක් කලාතුරකින්