මොහු දන්නවාද..?

Mozilla

Well-known member
  • හීන් පුතා;10188601 said:
    තාම මුකුත් වෙලා නෑ..! ලව් ටෝක් එකක් දාලා..ඒක ඉවර උනාම..! උගේ shop එකක වැඩට එන්නත් කියල..! පරිස්සමින් බලා ගන්නම් කියලත් කියල..ඒ ටෝක් එක මට දිරෙව්වෙ නෑ..ඒකයි..?

    අම්මට උඩු යන්න දෙන්න එපා මචං..අනිවා ඕක කියලා තියෙන්නේ ෂොට් එක දෙන්න..:yes:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    හීන් පුතා;10188601 said:
    තාම මුකුත් වෙලා නෑ..! ලව් ටෝක් එකක් දාලා..ඒක ඉවර උනාම..! උගේ shop එකක වැඩට එන්නත් කියල..! පරිස්සමින් බලා ගන්නම් කියලත් කියල..ඒ ටෝක් එක මට දිරෙව්වෙ නෑ..ඒකයි..?

    mala hatthilawwai.yawannanam epa kellawa
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඕකට මොකුත් කරන්න යන්න එපා. මම ඕකව වැඩිපුරම දැකල තියෙන්නේ රුපවාහිනියේ.
    ඉතුරු ටික හිතාගනින්.
    :sorry::sorry:කෙල්ලව ඕකගේ දේශනවලට නොයවා හිටපන්.:rolleyes::rolleyes:
    අපි නොදන්නා ධනාත්මක චිතනේ උගේ ආච්චිගේ රෙද්ද තමයි.:lol::lol::lol::lol:
    මමත් ඉස්සර ඔයවගේ ගොන් පාර්ට් වලට ගියා. ඒවා නිකන් අමු joke එකක් විතරයි.
    මේ දවස්වල එක ලෝක හොරෙක් අහිංසක කොල්ලෝ කෙලන්ව බස් වලට එවල ධනාත්මක චිනතනේ බලෙන් විකුනන්න හදනවා;);)
    (ඔබේ ජීවිතේ සරු වනවා නියතයි):shocked::shocked::shocked::shocked:
    මෝඩ ළමයි. එකෙන් සරු වෙන්නේ ඔය සඟරාවේ අයිතිකාරයා විතරයි.:rolleyes::rolleyes::rolleyes::rolleyes:
    පත්තරයක් කියවල දියුණුවෙන්න පුලුවන්නම් මම ලංකාවේ ඉන්න සමෘධි ලාභීන් සේරම අතරේ ඔය පත්තරේ බෙදනවා

    :lol::lol::lol::lol::lol::lol:
    00020367.gif
    00020367.gif
    00020367.gif

    00020367.gif
    00020367.gif
    00020367.gif

    00020367.gif
    00020367.gif
    00020367.gif
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    තව හොයලා බලන්න..............
    දන්න තරමින් හොඳකෙනෙක්..............
    ඒත් කියන්න බැහැ.............
    ගොඩක්ම අවුලක් වුනොත් මට PM එකක් දාන්න..............
    විස්තර හොයලා දෙතැහැකි............
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර

    ඇත්ත කතාව මචං...! ඒත් මම හිතුවෙ නෑනේ ඔය යකා ඔහොම එකෙක් කියල..?
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    තව හොයලා බලන්න..............
    දන්න තරමින් හොඳකෙනෙක්..............
    ඒත් කියන්න බැහැ.............
    ගොඩක්ම අවුලක් වුනොත් මට PM එකක් දාන්න..............
    විස්තර හොයලා දෙතැහැකි............

    තැන්ක්ස් මචං..අවශ්‍ය් වුනොත් PM කරන්නමිකෝ.. බලමු මු ආයෙත් මොන වගේ ලයින් එකක් දාවිද කියල.?
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඕකට මොකුත් කරන්න යන්න එපා. මම ඕකව වැඩිපුරම දැකල තියෙන්නේ රුපවාහිනියේ.
    ඉතුරු ටික හිතාගනින්.
    :sorry::sorry:කෙල්ලව ඕකගේ දේශනවලට නොයවා හිටපන්.:rolleyes::rolleyes:
    අපි නොදන්නා ධනාත්මක චිතනේ උගේ ආච්චිගේ රෙද්ද තමයි.:lol::lol::lol::lol:
    මමත් ඉස්සර ඔයවගේ ගොන් පාර්ට් වලට ගියා. ඒවා නිකන් අමු joke එකක් විතරයි.
    මේ දවස්වල එක ලෝක හොරෙක් අහිංසක කොල්ලෝ කෙලන්ව බස් වලට එවල ධනාත්මක චිනතනේ බලෙන් විකුනන්න හදනවා;);)
    (ඔබේ ජීවිතේ සරු වනවා නියතයි):shocked::shocked::shocked::shocked:
    මෝඩ ළමයි. එකෙන් සරු වෙන්නේ ඔය සඟරාවේ අයිතිකාරයා විතරයි.:rolleyes::rolleyes::rolleyes::rolleyes:
    පත්තරයක් කියවල දියුණුවෙන්න පුලුවන්නම් මම ලංකාවේ ඉන්න සමෘධි ලාභීන් සේරම අතරේ ඔය පත්තරේ බෙදනවා

    :lol::lol::lol::lol::lol::lol:
    00020367.gif
    00020367.gif
    00020367.gif

    00020367.gif
    00020367.gif
    00020367.gif

    00020367.gif
    00020367.gif
    00020367.gif

    කතාව ඇත්ත තමා...........
    ධනාත්මක චින්ත‍නයේ නං ගන්න දෙයක් තියෙනවා............
    ඒත් ඒක විකුණගෙන කන එකනං අනුමත කරන්න බැහැ තමා..............
    ධනාත්මක චින්තනයට හොඳම ක්‍රමය තමා ධර්මය දැකීම............
    නොමිලේ දෙන තැනිං ඒක ගන්නේ නැතිඑක මිනිස්සුංගේ වැරැද්ද................