හීන් පුතා;10188601 said:තාම මුකුත් වෙලා නෑ..! ලව් ටෝක් එකක් දාලා..ඒක ඉවර උනාම..! උගේ shop එකක වැඩට එන්නත් කියල..! පරිස්සමින් බලා ගන්නම් කියලත් කියල..ඒ ටෝක් එක මට දිරෙව්වෙ නෑ..ඒකයි..?
අම්මට උඩු යන්න දෙන්න එපා මචං..අනිවා ඕක කියලා තියෙන්නේ ෂොට් එක දෙන්න..







