ඒකට තමයි කියන්නේ සිවුරේ බලය කියලා.මෝඩයි කියලා මරන්නද? කාටහරි පිහියෙන් අනින්නේ නැතුව මෙහෙම කරන එක හොදයි... පන්සල් වල ඉන්න උන්ට බැනලා වැඩක් නැහැ සැපට ඉන්නවා කියලා.. මෙහෙම දායකයෝ නම් ඉන්නේ, කවුද අකමැති සිවුරු දාන්න..
අක්කේ, ලෑන්ඩ් රෝවර් එකක් වගේ සසුනට පුජා කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ.. තට්ටේ නෙමෙයි පපුවේ මයිලුත් ගාලා මහණ වෙන්නම්. රේන්ජ් රෝවර් 2018 සපෝර්ට් මොඩල් එකක් නම් ගොඩක් පින්..ඒකට තමයි කියන්නේ සිවුරේ බලය කියලා.
ගංගාරාමෙට දුන්නාඅක්කේ, ලෑන්ඩ් රෝවර් එකක් වගේ සසුනට පුජා කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ.. තට්ටේ නෙමෙයි පපුවේ මයිලුත් ගාලා මහණ වෙන්නම්. රේන්ජ් රෝවර් 2018 සපෝර්ට් මොඩල් එකක් නම් ගොඩක් පින්..


නෑ නෑ ඒවා දෙන්නේ පත්තු කරන් යන්න
නිවන් යන්නත් සල්ලි තියෙන්න ඕනා..
ඔයාට කී පාරක් ගමේ හාමුදුරුවෝ ඇරලා තියනවද?නෑ නෑ ඒවා දෙන්නේ පත්තු කරන් යන්න
ගංගාරාමෙට දුන්නා![]()
සිරාවටම කොහොමද ගංගාරමෙට අච්චර වාහන ගොඩක්. බෙන්ස්, රෙන්ජ් රෝවර්, බීඑම්ඩබ්ලිව් පිරිල. සේරම සුපිරිම වාහන. ඊළගට ජිනරතනේ උඩ තට්ටුවේ පරණ බෙන්ස් 20ක් විතර තියනවා. කෝටි 500ක් විතර වාහන. පිස්සු හැදෙනවා බං දැක්කහම. ඒව පදින් නැද්ද මන්දා දූවිලි වැදි වැදි තියෙන්නේ අර..

ඔයාට කී පාරක් ගමේ හාමුදුරුවෝ ඇරලා තියනවද?
නෑ නෑ ඒවා දෙන්නේ පත්තු කරන් යන්න
