මෝටර්සයිකලය බුදුසසුනට පූජා කලා

sumithykk

Well-known member
  • May 11, 2012
    583
    549
    93
    මෝටර්සයිකලය බුදුසසුනට පූජා කලා

    Last edited:

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    මෝඩයි කියලා මරන්නද? කාටහරි පිහියෙන් අනින්නේ නැතුව මෙහෙම කරන එක හොදයි... පන්සල් වල ඉන්න උන්ට බැනලා වැඩක් නැහැ සැපට ඉන්නවා කියලා.. මෙහෙම දායකයෝ නම් ඉන්නේ, කවුද අකමැති සිවුරු දාන්න..
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මෝඩයි කියලා මරන්නද? කාටහරි පිහියෙන් අනින්නේ නැතුව මෙහෙම කරන එක හොදයි... පන්සල් වල ඉන්න උන්ට බැනලා වැඩක් නැහැ සැපට ඉන්නවා කියලා.. මෙහෙම දායකයෝ නම් ඉන්නේ, කවුද අකමැති සිවුරු දාන්න..
    ඒකට තමයි කියන්නේ සිවුරේ බලය කියලා.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ඒකට තමයි කියන්නේ සිවුරේ බලය කියලා.
    අක්කේ, ලෑන්ඩ් රෝවර් එකක් වගේ සසුනට පුජා කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ.. තට්ටේ නෙමෙයි පපුවේ මයිලුත් ගාලා මහණ වෙන්නම්. රේන්ජ් රෝවර් 2018 සපෝර්ට් මොඩල් එකක් නම් ගොඩක් පින්..
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    අක්කේ, ලෑන්ඩ් රෝවර් එකක් වගේ සසුනට පුජා කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ.. තට්ටේ නෙමෙයි පපුවේ මයිලුත් ගාලා මහණ වෙන්නම්. රේන්ජ් රෝවර් 2018 සපෝර්ට් මොඩල් එකක් නම් ගොඩක් පින්..
    ගංගාරාමෙට දුන්නා :yes::yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගංගාරාමෙට දුන්නා :yes::yes:

    සිරාවටම කොහොමද ගංගාරමෙට අච්චර වාහන ගොඩක්. බෙන්ස්, රෙන්ජ් රෝවර්, බීඑම්ඩබ්ලිව් පිරිල. සේරම සුපිරිම වාහන. ඊළගට ජිනරතනේ උඩ තට්ටුවේ පරණ බෙන්ස් 20ක් විතර තියනවා. කෝටි 500ක් විතර වාහන. පිස්සු හැදෙනවා බං දැක්කහම. ඒව පදින් නැද්ද මන්දා දූවිලි වැදි වැදි තියෙන්නේ අර..
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    සිරාවටම කොහොමද ගංගාරමෙට අච්චර වාහන ගොඩක්. බෙන්ස්, රෙන්ජ් රෝවර්, බීඑම්ඩබ්ලිව් පිරිල. සේරම සුපිරිම වාහන. ඊළගට ජිනරතනේ උඩ තට්ටුවේ පරණ බෙන්ස් 20ක් විතර තියනවා. කෝටි 500ක් විතර වාහන. පිස්සු හැදෙනවා බං දැක්කහම. ඒව පදින් නැද්ද මන්දා දූවිලි වැදි වැදි තියෙන්නේ අර..

    නිකන් පව් පුරව ගන්නැතුව අහක බලන් හිටහන් :dull: