මෝටර් බයික් එකට Tubeless Tyre එකක්

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම දැම්ම මචන්.. සියැට් බලාගෙන ගියේ. සියැට් තිබ්බෙ නැහැ.. ඩී.එස් අයි දැම්ම.. 4,350 ගාන.. දාපු මලයට 50 ක් දීලා ආවා.. ලාබයි සීණ් එක...
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    CEAT HODAI

    Thank for advice ! :cool:

    මම දැම්ම මචන්.. සියැට් බලාගෙන ගියේ. සියැට් තිබ්බෙ නැහැ.. ඩී.එස් අයි දැම්ම.. 4,350 ගාන.. දාපු මලයට 50 ක් දීලා ආවා.. ලාබයි සීණ් එක...

    Machan Mamath Iye Damma CEAT ZOOM
    4,000 ගාන with Valve.. දාපු මලයට 100 ක් දීලා ආවා

    MRF hodai ganan wassata grip aeka tikak madi wage..Kenda hodai..mama recommend karanawa..

    Thank Machan Iye Damma bn CEAT ;)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    DSI ලිස්සනවා කියන්නේ ඇත්තද ?

    දුක හිතෙන කතා කියන්න එපා සහෝ.. මෙච්චර කල් ඉදල ඊයෙ තමයි ඩීඇස්අයි එකක් දැම්මෙ :sorry:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දුක හිතෙන කතා කියන්න එපා සහෝ.. මෙච්චර කල් ඉදල ඊයෙ තමයි ඩීඇස්අයි එකක් දැම්මෙ :sorry:

    ecchara aulak na ban DSI eka.
    mama dammeth DSI tubeless thamai.