CEAT HODAI

මම දැම්ම මචන්.. සියැට් බලාගෙන ගියේ. සියැට් තිබ්බෙ නැහැ.. ඩී.එස් අයි දැම්ම.. 4,350 ගාන.. දාපු මලයට 50 ක් දීලා ආවා.. ලාබයි සීණ් එක...
MRF hodai ganan wassata grip aeka tikak madi wage..Kenda hodai..mama recommend karanawa..

Machan Mamath Iye Damma CEAT ZOOM
4,000 ගාන with Valve.. දාපු මලයට 100 ක් දීලා ආවා
ela ela, den bayak nethuwa ride karanna puluwan ehenan, OK bro.. parissamin pedapan.. elas..

DSI ලිස්සනවා කියන්නේ ඇත්තද ?

DSI ලිස්සනවා කියන්නේ ඇත්තද ?

දුක හිතෙන කතා කියන්න එපා සහෝ.. මෙච්චර කල් ඉදල ඊයෙ තමයි ඩීඇස්අයි එකක් දැම්මෙ![]()
DSI ලිස්සනවා කියන්නේ ඇත්තද ?
