Mobile phone and seatbelt detection cameras are new to Australia. They experiment on these things for few years and then legislate the camera image can be used as evidence in a court of law, just few years ago.in 2007 i saw them in singapore
නැහැ බං Driver විතරයි නේ මු දන්න කෙහෙල් මළසිරාවට ඇහුවේ. මේ යකා කිව්වේ වාහනේ යන කවුරු හරි පෝන් පාවිච්චි කරාම අහුවෙන සිස්ටම් එකක් කියලා.
පිටිපස්සේ යන එකෙක් පාවිච්චි කරත් අල්ලන සිස්ටම් ද ?
හෙන පඩ ෂෝ කාරයෙක් උන් හිතාගෙන ඉන්නේ ලංකාවේ ඉන්නේ ළිං මැඩියෝ කියලාAnuradhapura Polonnaruwe paththe idan bottuwen giya ekekda koheda
ලංකාවේ එකෙක් වෙන රටකට ගියාම හිතෙන්නේ ඌට විතරයි රටකට යන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඒ රටේ තියන ඌට මැජික් දේවල් සේරම වීඩියෝ කරකර සෝෂල් මිඩියා දානවා. ඕන එකෙක්ට වෙන රටකට යන්න පුළුවන් බව මුන්ට තේරෙන්නේ නැහැ.

මටත් ඕක හිතුනා. කොලබ තියෙන බහුතරයක් සුපර් මාකට් වලට වඩා මටනම් ඒවගෙ වෙනසක් පේන්නෙ නෑ. අනේ මන්ද ඒ උනාට කමෙන්ට්ස් එහෙම දැක්කම මුන් දඹානෙ ඉඳන්ද මේවා බලන්නෙ හිතෙනවාලොකුම ආතල් එක තමයි ඒ රටවල super market වලට ගිහින් ඒවා පෙන්නන එක. ලංකාවේ සුපර් මාකට් එකකට ජීවිතේට ගිහින් නැති උන් ද කොහෙද![]()
ගොඩක් ඔය පිටිසර පැතිවල තරුන කොල්ලො කෙල්ලෝ ඉන්නවා බං super market වලට කවදාවත් ගියපු නැති. ඒවායේ ගනන් වැඩියි/ කතා කරන්න ඕන ඉංග්රීසියෙන් කියලා හිතන. ඒ වගේ පැතිවල හිටපු අය වෙන්න ඇති.මටත් ඕක හිතුනා. කොලබ තියෙන බහුතරයක් සුපර් මාකට් වලට වඩා මටනම් ඒවගෙ වෙනසක් පේන්නෙ නෑ. අනේ මන්ද ඒ උනාට කමෙන්ට්ස් එහෙම දැක්කම මුන් දඹානෙ ඉඳන්ද මේවා බලන්නෙ හිතෙනවා
Suddoth innawa ban jivitheta airport ekak dekala nethi.
Jeewitheta thaman inna County eken eliyata giyapu nathi aya 50%kata wada inne ban US wala.ලංකාව හරියට දැකල නැතුව ඉස්කෝලෙන් අවුට් උන ගමන් වෙන රටකට ගියාම ඔහොම වෙනව. ජීවිතේ මුලින්ම සැප අත්විඳින්නෙ ඔසි ගිහින් නම් ඒකම තමා ජීවිතේ. මට මතකයි එකෙක් කිව්ව කිරියෙද කොහෙද, ඌ අළුතෙන් ඔසි ආවම ඔසි හිටිය පරණ එකෙක් Shopping Mall එකකට ගිහින් Escalator එහෙම මැජික් වගේ පෙන්නුව කියල ලංකාවෙ නෑ කියල හිතාගෙන.

Tawa innawa loke ratawal walata tiyenne lankawai dubai witarai kiyala hitana.amuthu amuthu jivin innawaලංකාව හරියට දැකල නැතුව ඉස්කෝලෙන් අවුට් උන ගමන් වෙන රටකට ගියාම ඔහොම වෙනව. ජීවිතේ මුලින්ම සැප අත්විඳින්නෙ ඔසි ගිහින් නම් ඒකම තමා ජීවිතේ. මට මතකයි එකෙක් කිව්ව කිරියෙද කොහෙද, ඌ අළුතෙන් ඔසි ආවම ඔසි හිටිය පරණ එකෙක් Shopping Mall එකකට ගිහින් Escalator එහෙම මැජික් වගේ පෙන්නුව කියල ලංකාවෙ නෑ කියල හිතාගෙන.
ගොඩක් ඔය පිටිසර පැතිවල තරුන කොල්ලො කෙල්ලෝ ඉන්නවා බං super market වලට කවදාවත් ගියපු නැති. ඒවායේ ගනන් වැඩියි/ කතා කරන්න ඕන ඉංග්රීසියෙන් කියලා හිතන. ඒ වගේ පැතිවල හිටපු අය වෙන්න ඇති.
උබල අපි මේකෙ නිතරම හිනා උනාට අපේ රටේ මිනිස්සු ගැන මටනම් පව් හිතෙනවා බන්.ලංකාව හරියට දැකල නැතුව ඉස්කෝලෙන් අවුට් උන ගමන් වෙන රටකට ගියාම ඔහොම වෙනව. ජීවිතේ මුලින්ම සැප අත්විඳින්නෙ ඔසි ගිහින් නම් ඒකම තමා ජීවිතේ. මට මතකයි එකෙක් කිව්ව කිරියෙද කොහෙද, ඌ අළුතෙන් ඔසි ආවම ඔසි හිටිය පරණ එකෙක් Shopping Mall එකකට ගිහින් Escalator එහෙම මැජික් වගේ පෙන්නුව කියල ලංකාවෙ නෑ කියල හිතාගෙන.
Hema ratakama ehema innawa ban.උබල අපි මේකෙ නිතරම හිනා උනාට අපේ රටේ මිනිස්සු ගැන මටනම් පව් හිතෙනවා බන්.
කොලඹට කිරි ගමට කැකිරි. නාගරික ජනගහනෙ අඩු රටක්නෙ. කැලේ සත්තුන්ට දීල නගර ටික මිනිස්සුන්ට දුන්නනම් සත්තුත් සතුටින් මිනිස්සුත් සතුටින්. නගර සීමාවෙ විතරක් ගෙවළ් හදන්න නීතියක් දාන්න බැරි උනානෙ ඒ කාලෙ උන්ට.උබල අපි මේකෙ නිතරම හිනා උනාට අපේ රටේ මිනිස්සු ගැන මටනම් පව් හිතෙනවා බන්.