මෝඩයෙක් ඔසී ගිහිං 🤣

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,216
    9,115
    113
    තෝ ඉතින් මේකේ ත්‍රෙඩ් දදා හැමදාම ගොබ්බයන්ව promote කර කර හිටපන්..
     
    • Haha
    Reactions: sirimal1 and NRTG

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    in 2007 i saw them in singapore
    Mobile phone and seatbelt detection cameras are new to Australia. They experiment on these things for few years and then legislate the camera image can be used as evidence in a court of law, just few years ago.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    සිරාවට ඇහුවේ. මේ යකා කිව්වේ වාහනේ යන කවුරු හරි පෝන් පාවිච්චි කරාම අහුවෙන සිස්ටම් එකක් කියලා.
    පිටිපස්සේ යන එකෙක් පාවිච්චි කරත් අල්ලන සිස්ටම් ද ?
    නැහැ බං Driver විතරයි නේ මු දන්න කෙහෙල් මළ🥴

    Anuradhapura Polonnaruwe paththe idan bottuwen giya ekekda koheda
    හෙන පඩ ෂෝ කාරයෙක් උන් හිතාගෙන ඉන්නේ ලංකාවේ ඉන්නේ ළිං මැඩියෝ කියලා🥴
    ------ Post added on Aug 18, 2023 at 4:50 PM
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    ලංකාවේ එකෙක් වෙන රටකට ගියාම හිතෙන්නේ ඌට විතරයි රටකට යන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඒ රටේ තියන ඌට මැජික් දේවල් සේරම වීඩියෝ කරකර සෝෂල් මිඩියා දානවා. ඕන එකෙක්ට වෙන රටකට යන්න පුළුවන් බව මුන්ට තේරෙන්නේ නැහැ.

    ලොකුම ආතල් එක තමයි ඒ රටවල super market වලට ගිහින් ඒවා පෙන්නන එක. ලංකාවේ සුපර් මාකට් එකකට ජීවිතේට ගිහින් නැති උන් ද කොහෙද :rofl:
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ලොකුම ආතල් එක තමයි ඒ රටවල super market වලට ගිහින් ඒවා පෙන්නන එක. ලංකාවේ සුපර් මාකට් එකකට ජීවිතේට ගිහින් නැති උන් ද කොහෙද :rofl:
    මටත් ඕක හිතුනා. කොලබ තියෙන බහුතරයක් සුපර් මාකට් වලට වඩා මටනම් ඒවගෙ වෙනසක් පේන්නෙ නෑ. අනේ මන්ද ඒ උනාට කමෙන්ට්ස් එහෙම දැක්කම මුන් දඹානෙ ඉඳන්ද මේවා බලන්නෙ හිතෙනවා
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    මටත් ඕක හිතුනා. කොලබ තියෙන බහුතරයක් සුපර් මාකට් වලට වඩා මටනම් ඒවගෙ වෙනසක් පේන්නෙ නෑ. අනේ මන්ද ඒ උනාට කමෙන්ට්ස් එහෙම දැක්කම මුන් දඹානෙ ඉඳන්ද මේවා බලන්නෙ හිතෙනවා
    ගොඩක් ඔය පිටිසර පැතිවල තරුන කොල්ලො කෙල්ලෝ ඉන්නවා බං super market වලට කවදාවත් ගියපු නැති. ඒවායේ ගනන් වැඩියි/ කතා කරන්න ඕන ඉංග්‍රීසියෙන් කියලා හිතන. ඒ වගේ පැතිවල හිටපු අය වෙන්න ඇති.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,842
    1
    15,155
    113
    ලංකාව හරියට දැකල නැතුව ඉස්කෝලෙන් අවුට් උන ගමන් වෙන රටකට ගියාම ඔහොම වෙනව. ජීවිතේ මුලින්ම සැප අත්විඳින්නෙ ඔසි ගිහින් නම් ඒකම තමා ජීවිතේ. මට මතකයි එකෙක් කිව්ව කිරියෙද කොහෙද, ඌ අළුතෙන් ඔසි ආවම ඔසි හිටිය පරණ එකෙක් Shopping Mall එකකට ගිහින් Escalator එහෙම මැජික් වගේ පෙන්නුව කියල ලංකාවෙ නෑ කියල හිතාගෙන.
     
    • Like
    Reactions: NRTG and 2osama

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    ලංකාව හරියට දැකල නැතුව ඉස්කෝලෙන් අවුට් උන ගමන් වෙන රටකට ගියාම ඔහොම වෙනව. ජීවිතේ මුලින්ම සැප අත්විඳින්නෙ ඔසි ගිහින් නම් ඒකම තමා ජීවිතේ. මට මතකයි එකෙක් කිව්ව කිරියෙද කොහෙද, ඌ අළුතෙන් ඔසි ආවම ඔසි හිටිය පරණ එකෙක් Shopping Mall එකකට ගිහින් Escalator එහෙම මැජික් වගේ පෙන්නුව කියල ලංකාවෙ නෑ කියල හිතාගෙන.
    :yes: :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469

    Tawa innawa loke ratawal walata tiyenne lankawai dubai witarai kiyala hitana.amuthu amuthu jivin innawa
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ගොඩක් ඔය පිටිසර පැතිවල තරුන කොල්ලො කෙල්ලෝ ඉන්නවා බං super market වලට කවදාවත් ගියපු නැති. ඒවායේ ගනන් වැඩියි/ කතා කරන්න ඕන ඉංග්‍රීසියෙන් කියලා හිතන. ඒ වගේ පැතිවල හිටපු අය වෙන්න ඇති.
    ලංකාව හරියට දැකල නැතුව ඉස්කෝලෙන් අවුට් උන ගමන් වෙන රටකට ගියාම ඔහොම වෙනව. ජීවිතේ මුලින්ම සැප අත්විඳින්නෙ ඔසි ගිහින් නම් ඒකම තමා ජීවිතේ. මට මතකයි එකෙක් කිව්ව කිරියෙද කොහෙද, ඌ අළුතෙන් ඔසි ආවම ඔසි හිටිය පරණ එකෙක් Shopping Mall එකකට ගිහින් Escalator එහෙම මැජික් වගේ පෙන්නුව කියල ලංකාවෙ නෑ කියල හිතාගෙන.
    උබල අපි මේකෙ නිතරම හිනා උනාට අපේ රටේ මිනිස්සු ගැන මටනම් පව් හිතෙනවා බන්.
     
    • Like
    Reactions: NRTG and RealityOfX

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    උබල අපි මේකෙ නිතරම හිනා උනාට අපේ රටේ මිනිස්සු ගැන මටනම් පව් හිතෙනවා බන්.
    Hema ratakama ehema innawa ban.
     
    • Like
    Reactions: NRTG

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,842
    1
    15,155
    113
    උබල අපි මේකෙ නිතරම හිනා උනාට අපේ රටේ මිනිස්සු ගැන මටනම් පව් හිතෙනවා බන්.
    කොලඹට කිරි ගමට කැකිරි. නාගරික ජනගහනෙ අඩු රටක්නෙ. කැලේ සත්තුන්ට දීල නගර ටික මිනිස්සුන්ට දුන්නනම් සත්තුත් සතුටින් මිනිස්සුත් සතුටින්. නගර සීමාවෙ විතරක් ගෙවළ් හදන්න නීතියක් දාන්න බැරි උනානෙ ඒ කාලෙ උන්ට.
     
    • Like
    Reactions: NRTG