මෝහනය වෙන්න....

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඇතුලට වරෙල්ලකෝ කියන්න විස්තරේ.....;););)
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    මචන්ලා මට පට්ට ආසාවක් තියෙනවා මෝහනය කර ගන්න...:cool::cool::cool:

    ඔය මෝහනය කරන සීන් එක ඇත්තද බන්..:dull:කවුරු හරි කරලා තියෙනවද,,:):):)

    කොහොමද කරන්නෙ?
    ලංකාවෙ කරනවද?
    ගනන් කොහොමද?
    කොහෙද කරන්නෙ?

    පොඩ්ඩක් විස්තර කියපල්ලකො බන්....:):):)

    :cool:සෑම රිප්ලයි එකකටම +13 ගානේ හිමිවනු ඇත:cool:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    යකෝ කන්නාඩියක් ඉස්සරහට ගිහින් උබ කරපු නොකරපු සේරම කියපන් ..:lol:

    අනික උබ මෝහනය වුනොත් උබ කියපු දේ රෙකොඩින් කරලා තමයි අහන්න වෙන්නේ .මොහනේ වුනාට පස්සේ උට මෙලොදෙයක් මතක නැතිවෙනවා ..:cool:

    අනික හැමෝටම මොහනේ කරන්න බැහැ ලු :)
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    okawath karala mole paadaganin danwath ithin.:P
    Umba tawama parakku na.Matath oka karaganna! ona mage moleth kunu godak tiyenawa aspas karaganna............
    :shocked::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    461a9a520705dc6c3640507ae26944c8.gif

    මේක දිහා බලපන්... ස්වයන් මෝහනය.:lol::lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මෝහනය කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් රූට් කරනවා වගේ. යටිසිතට ඇක්සස් වෙන්න පුලුවන්. යම්කිසි දෙයක් හිතටඒත්තු ගන්වන්න පුලුවන් වගේම අතීත මතකයන් ඉස්මතු කරලා ගන්නත් පුලුවන්
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මරුසිරා;19077333 said:
    යකෝ කන්නාඩියක් ඉස්සරහට ගිහින් උබ කරපු නොකරපු සේරම කියපන් ..:lol:

    අනික උබ මෝහනය වුනොත් උබ කියපු දේ රෙකොඩින් කරලා තමයි අහන්න වෙන්නේ .මොහනේ වුනාට පස්සේ උට මෙලොදෙයක් මතක නැතිවෙනවා ..:cool:

    අනික හැමෝටම මොහනේ කරන්න බැහැ ලු :)

    okawath karala mole paadaganin danwath ithin.:P
    Umba tawama parakku na.Matath oka karaganna! ona mage moleth kunu godak tiyenawa aspas karaganna............
    :shocked::lol::lol:

    මෝහන බම්ප්

    බොකුසිරා;19077411 said:

    karana eke therumak nalu :no:
    un boruwaklu karanne :dull:
    ko dan rep ona :yes:

    461a9a520705dc6c3640507ae26944c8.gif

    මේක දිහා බලපන්... ස්වයන් මෝහනය.:lol::lol:

    bump macho matath asai. hamba wunoth details daapan

    ♥-Aurora-♥;19077515 said:
    මේ කොමෙන්ටුව හුදෙක් +13 ලබා ගැනීම සඳහා පමණි :dull:

    මෝහනය කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් රූට් කරනවා වගේ. යටිසිතට ඇක්සස් වෙන්න පුලුවන්. යම්කිසි දෙයක් හිතටඒත්තු ගන්වන්න පුලුවන් වගේම අතීත මතකයන් ඉස්මතු කරලා ගන්නත් පුලුවන්

    Denna puluva seratama +13 gane denavaa:):):)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම උඹට හිතුන පලියට මෝහනය කරන්නෙ නැහැ බං.. මානසික ප්‍රශ්නයක් තියෙනවා නම් වගේ මොකක් හරි කේස් වලට තමයි මෝහන ප්‍රතිකාර කරන්නෙ..:dull:

    අනික සමහර අයට බඩු බනිස් වෙනවලු මෝහනය කලාම.. ඒ වගේද ප්‍රසිද්ධියෙ තෝ කරපු කුප්ප වැඩ කියනකොට, කොහොමද ආතල් එක..:lol: