මෝහනය වෙන්න....

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මට මෝහනය කරන්න පුළුවන් වරෙන්. වරෙන්... :P
    යු ටියුබ් එකේ ගහපන් handshake induction hypnosis කියල සිම්පල් අයිඩියා එකක් ගන්න පුළුවන්. (හැබැයි පරිස්සමින් තමන්ට තමන්වම මෝහනය කරගන්න බැහැ තව කෙනෙක් ඕනෙ)

    උබේ බ්‍රේන් එකට එක දිගට ඉන්ස්ට්‍රක්ෂන්ස් සපයන්න අවශ්‍යයි. ඒක ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් එක එක විදිහට.
    උදාහරනෙකට හිතපන් උබ ඇක්සිඩන්ට් එකක් වෙලා බිම වැටිලා ලේ ගිහිල්ල ඉන්නකොට, උබ දන්නේ නැහැ මොනවද කරන්න ඕනේ කියල. ඒ වෙලාවට උබ ලඟට ඇවිල්ල කවුරු හරි මොනවා හරි කිව්වොත් උබ ඒ දේ කරනව. එකියන්නේ ඉන්ස්ට්‍රක්ෂන්ස් අවශ්‍යයි ඒ වෙලාවට. අන්න ඒ වගේ induction එකක් හරහා මෝහනය කරන්න පුළුවන්.

    handshake induction කියන්නෙත් ඒ වගේ සිම්පල් ම induction එකක්. එතැනදී උඹගේ brain එක හිතන්නේ handshake කරනකොට සාමාන්‍යයෙන් සිද්ද වෙන දෙයට වඩා සම්පුර්ණයෙන් වෙනස් දෙයක් හරහා එක පාර උබේ බ්‍රේන් එකට ඉන්ස්ට්‍රක්ෂන්ස් දීගෙන දීගෙන යනවා. එතකොට උබව hypnotize වෙනව. ඊට පස්සේ ඒ කෙනාට කැමති විදිහට උබේ බ්‍රේන් එක ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්.
    උදාහරනෙකට උබට 4 ඉලක්කම අමතක වෙනව කියල කිව්වහම එක එහෙම වෙනවා.

    ඊටපස්සේ උබට අතේ ඇඟිලි 5 ගණන් කරන්න කියල කිව්වහම උබ පිස්සු කෙලිනවා උබට number 4 මතක නැති නිසා. hypnotize එකෙන් මිදෙන්න trigger එකත් ඒ වෙලාවේදීම දෙන්න ඕනේ නැත්තන් ආපහු සාමාන්‍ය තත්වෙට ගන්න පොඩ්ඩක් අමාරු වෙනව. (එකියන්නේ මන් දැන් පිටට තට්ටු කරහම ඔයාට අයේ මේ දේවල් මතක් වෙනව, ඇහැරෙනව කියල කලින් ප්‍රෝග්‍රෑම් කරන්න ඕනේ)

    Professional Doctors ල ගේ තව ඉතින් ගොඩක් දේවල් ඇති..

    :):):):)
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    මම මිත්‍යා මත විස්වාස කරන්නේ නැහැ අහපු පමණින් අප සමජයේ තියෙන දුර්වල ගතියක් තමයි , කවුරු හරි දෙයක් කිව්වහම එක අහන්න ඔන ඇයි කියලා, අහෙම අහන්නේ නැතුව එක හොද නැහැ කියනවා, ඇයි ඇහුවහම එක දන්නේ නැහැ එත් හොද නැහැ කියනවා , උදාහරණයක් විදියට

    නියපොතු කපලා පැගෙන්න දන්න එපාලු රැට කපන්නත් හොද නැහැල්ලු, මම දන්න වැඩිහිටියන්ගෙන් ඇහුවහම එක එයලා දන්නේ නැහැ එත් ලොකුවට හොද නැහැල්ලු ( ඔයාල දන්නවා නම් සමාවෙන්න )

    ඉතින් මම දවසක් අපේ ගෙවල් ගව නංගිගෙනෙක්ට ආච්චි වැහිලා අහුවෙන එකෙන් ගහනවලු කටවත් මෙල්ල කරන්න බැහැල්ලු කියලා අරංචිය අවා මත් ගියා බලන්න , මුලු ගමම එතන, පස්සේ බැලින්නම් සීන් එක ඇත්ත වගේ අහුවෙන එකෙන් ගහනවා කතා කරන්නේ අමුතු විදියට අමුතු බලයක් තියෙනවා පස්සේ එයාව යැව්වේ මොහනය කරලා, මම එදා ඇස් දෙකෙන් දැක්ක නිසා විශ්වාස කරා , එත් මම වැඩිදුර හොයලා බැලුවහම මේ වැහෙන සීන් විද්‍යානුකුලව එයලා වෙන රෝගී තත්වයක් කියන්න යම් මනසික පීඩන මත ,

    එත් මේ එලකිරි යාලුවොම ශෙයා කරලා ඩොක්ටර් ජිවනි හසන්තා කියල කෙනෙක්ගේ යූටුබ් චැනල් එකක විඩියෝ බලද්දි මේ දෙවල් ඇත්ත මෙවා හරියට , කරන අය ඉන්නවා කියලා විශ්වාසය තහාවුරුවුනා. මට ඇත්තටම තවත් තහවුරුවෙන්න මේ ඩොක්ට වෙනත් ජාතියක කෙනෙක් හෝ වෙනත් සංකෘතියක කෙනෙක් මොහනය කරනවන්ම් හෝ ප්‍රසිද්ධ පුද්ගලයෙක් මොහනය කරනවනම් ස්වයං අධ්‍යනයක් ලබන්න පුලුවන්, යම්කිසි නිගමනයකටත් එන්න පුලුවන් කියලා , මට හිතුනා. ඔයලා දන්න අත් දැකිමුත් කිව්වොත් දැනුම සදහා ගොඩක් වටිනවා,

    මෙන්න චැනල් එක
    11.gif
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මෝහනය කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් රූට් කරනවා වගේ. යටිසිතට ඇක්සස් වෙන්න පුලුවන්. යම්කිසි දෙයක් හිතටඒත්තු ගන්වන්න පුලුවන් වගේම අතීත මතකයන් ඉස්මතු කරලා ගන්නත් පුලුවන්
    yes,

    මේ සේරම බොරු මිත්‍යාවල් :no: මෝහනය කියන්නේ ඔච්චර දරුණු බරපතල දෙයක් නෙවෙයි .. :no:;)

    ehema kiyanna be machan, weradi ekek umbawa mohanaya karala, umbe yati sithata wede denna puluwan, ehema unoth umbe life ekama iwaray.
    Eg: mohanaya karala umbe hithata kawedduwoth, umba bus walata bayay kiyala, umba aaye jeewitheta bus diha balannewath ne.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    අඩෝ මමත් කැමතිම සින් එකක් ..කරන හැටි ඉගෙනගන්න පුලුවන්නම් පට්ට ...
    මෙන්න මුගේ වෙගාස් ෂෝ එක බලපන්කො මිනිස්සුව මෝහනය කරලා පට්ට ආතල් දෙන්නේ
    :D

    මේක බලපන්කො පට්ට ආතල්

    Last edited:

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    මාගෙ දෑස දෙස බලනු... :oo::oo::oo::oo:
    මෙතැන් පටන් ඔබ වල් ඌරෙක්... :lol: :lol: :lol: :lol:

    සූර පප්පා.. මතකද... :D :D :D
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මාගෙ දෑස දෙස බලනු... :oo::oo::oo::oo:
    මෙතැන් පටන් ඔබ වල් ඌරෙක්... :lol: :lol: :lol: :lol:

    සූර පප්පා.. මතකද... :D :D :D
    mama oka kiyanna enakotama dakke uba dala thiyenawa. :lol:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මාගේ දැස් දෙස බලනු......

    ඔබ දැන් වල් ඌරෙක්
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මාගෙ දෑස දෙස බලනු... :oo::oo::oo::oo:
    මෙතැන් පටන් ඔබ වල් ඌරෙක්... :lol: :lol: :lol: :lol:

    සූර පප්පා.. මතකද... :D :D :D

    චික්, මූ කලින්ම කියලනේ බන්..