මට මෝහනය කරන්න පුළුවන් වරෙන්. වරෙන්...
යු ටියුබ් එකේ ගහපන් handshake induction hypnosis කියල සිම්පල් අයිඩියා එකක් ගන්න පුළුවන්. (හැබැයි පරිස්සමින් තමන්ට තමන්වම මෝහනය කරගන්න බැහැ තව කෙනෙක් ඕනෙ)
උබේ බ්‍රේන් එකට එක දිගට ඉන්ස්ට්‍රක්ෂන්ස් සපයන්න අවශ්‍යයි. ඒක ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් එක එක විදිහට.
උදාහරනෙකට හිතපන් උබ ඇක්සිඩන්ට් එකක් වෙලා බිම වැටිලා ලේ ගිහිල්ල ඉන්නකොට, උබ දන්නේ නැහැ මොනවද කරන්න ඕනේ කියල. ඒ වෙලාවට උබ ලඟට ඇවිල්ල කවුරු හරි මොනවා හරි කිව්වොත් උබ ඒ දේ කරනව. එකියන්නේ ඉන්ස්ට්‍රක්ෂන්ස් අවශ්‍යයි ඒ වෙලාවට. අන්න ඒ වගේ induction එකක් හරහා මෝහනය කරන්න පුළුවන්.
handshake induction කියන්නෙත් ඒ වගේ සිම්පල් ම induction එකක්. එතැනදී උඹගේ brain එක හිතන්නේ handshake කරනකොට සාමාන්‍යයෙන් සිද්ද වෙන දෙයට වඩා සම්පුර්ණයෙන් වෙනස් දෙයක් හරහා එක පාර උබේ බ්‍රේන් එකට ඉන්ස්ට්‍රක්ෂන්ස් දීගෙන දීගෙන යනවා. එතකොට උබව hypnotize වෙනව. ඊට පස්සේ ඒ කෙනාට කැමති විදිහට උබේ බ්‍රේන් එක ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්.
උදාහරනෙකට උබට 4 ඉලක්කම අමතක වෙනව කියල කිව්වහම එක එහෙම වෙනවා.
ඊටපස්සේ උබට අතේ ඇඟිලි 5 ගණන් කරන්න කියල කිව්වහම උබ පිස්සු කෙලිනවා උබට number 4 මතක නැති නිසා. hypnotize එකෙන් මිදෙන්න trigger එකත් ඒ වෙලාවේදීම දෙන්න ඕනේ නැත්තන් ආපහු සාමාන්‍ය තත්වෙට ගන්න පොඩ්ඩක් අමාරු වෙනව. (එකියන්නේ මන් දැන් පිටට තට්ටු කරහම ඔයාට අයේ මේ දේවල් මතක් වෙනව, ඇහැරෙනව කියල කලින් ප්‍රෝග්‍රෑම් කරන්න ඕනේ)
Professional Doctors ල ගේ තව ඉතින් ගොඩක් දේවල් ඇති..






මෝහනය කියන්නේ ඔච්චර දරුණු බරපතල දෙයක් නෙවෙයි ..



