ඹ්රෝලා උපදෙස් ඕන අය්යල බැදපු අය එහෙම ඉන්නවා ණම්
මන් වෙන්ඩ ඉන්ජෙක් මෙරිට් පාස් එකක් මෝර අහුවෙයි
මන් යාලු වෙල ඉන්න කෙල්ල අනිවා මව බදින්න ඉන්නේ ඒකිත් කැම්පස්
ඒකි ෆුඩ්සයන්ස් යන්න ඉන්නෙ
මචන්ලා ඒකිගෙ අම්ම තාත්තා ගුරුවරු
තට්ටු දෙකේ ගෙයක් හදල ඇල්ටො එකකුත් තියෙනවා. මගේ අම්ම තත්තා දුප්පත් තාත්තා ඉස්සර බිල්ඩින් කොන්ත්රාත් කරාඅ ඒ කලේ හෙනට සල්ලි තිබ්බ ඒක නවත්තලා දැම්මා ලෙඩ උන නිසා දැන් ඉතින් දුප්පත්
මන් කෙල්ලට ඒව පෙන්නුවේ නෑ
ඒකිගෙ ගෙදරින් අකමති වෙනව දැන ගත්තොත් නම් මන් කෙල්ල වෙනුවෙන් වියදම් කරපු විදියට ඒකි හිතන් ඉන්නේ මන් සල්ලිකාරයෙක් කියලා අඩේ මගෙ ප්ලෑන් එක මේකඉ
කොහොම හරි යුනි ඉන්න 4 අවුරුදු වල e මනි කරන ගමන් සහ 2 අවුරුදු ජොබ් එකක් කරලා
හොද ගෙයක් හදලා වාහනක් අරන් තාත්තට පොඩි ෆර්ම් එකක් දාලා දෙන්න
වැඩේ හරි යයි ද කෙල්ල dana ගන්නේ නම් නෑ මොකද එයාට අපේ ගෙදර එන්න වෙන්නේ නෑ තාත්තා එයාව ගෙදරින් යවන්නේ නෑ තනියම කොහෙවත්
මෝරේ engineering ඩිග්රිය තියෙනවනම් උබ අද ගොලු බිහිරි උනත් අව්ලක් නෑ කෙල්ලූ 10000ක් විතර පෝලිමේ ඉදී පත්තරේ ප්රපෝසල් එක දැම්මනම්

අනික් කාරනේ පුක හොදටෝම කහනවනම් ඔය කිව්ව වැඩේ කරනවනම් අඩුම කෙල්ල්ට සමාන හෝ ඊට වඩා වැඩි වෙන්න එපැයි
//හොද ගෙයක් හදලා වාහනක් අරන් තාත්තට පොඩි ෆර්ම් එකක් දාලා දෙන්න//
තට්ටු දෙකේ ගේකට ඉඩම නැතුව අඩුම ලක්ශ 120ක් අඩුම යන්වා
වාහනයක් කියලා පෙනුම තියෙන එකක් ගන්න අඩුම 35ක් වත් යනවා
තාත්තට ෆර්ම් එකක් දාලා දෙන්න අඩුම 30ක් කියමු(30න් බෑ)
සේරම 120+30+35 = 185
උබ අව් රුදු 4න් ඕක හොයන්න 185/12/4 = =3.85416666ක් ඒ කිව්වේ තුන් ලක්ශ අසූපන්දාස් හාරසිය දාසයක් මාසෙට අඩුමම හොයන්න ඕන. ඉන්ජෙක් වෙන්න ඉන්න උබට ඕක නොතේරුන එකයි අව්ල
ඕවා පැත්තක තියලා ක්ලාස් එකක් එක්ක ඩිග්රිය දාගන්. කෙල්ලො ටාටා 1210 බස් එකක් පිරෙන්න එයි පස්සෙන්
Last edited:



