ඹ්‍රෝලා උපදෙස් ඕන අය්යල බැදපු අය එහෙම ඉන්&#350

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඹ්‍රෝලා උපදෙස් ඕන අය්යල බැදපු අය එහෙම ඉන්නවා ණම්
    මන් වෙන්ඩ ඉන්ජෙක් මෙරිට් පාස් එකක් මෝර අහුවෙයි
    මන් යාලු වෙල ඉන්න කෙල්ල අනිවා මව බදින්න ඉන්නේ ඒකිත් කැම්පස්
    ඒකි ෆුඩ්සයන්ස් යන්න ඉන්නෙ
    මචන්ලා ඒකිගෙ අම්ම තාත්තා ගුරුවරු
    තට්ටු දෙකේ ගෙයක් හදල ඇල්ටො එකකුත් තියෙනවා. මගේ අම්ම තත්තා දුප්පත් තාත්තා ඉස්සර බිල්ඩින් කොන්ත්‍රාත් කරාඅ ඒ කලේ හෙනට සල්ලි තිබ්බ ඒක නවත්තලා දැම්මා ලෙඩ උන නිසා දැන් ඉතින් දුප්පත්
    මන් කෙල්ලට ඒව පෙන්නුවේ නෑ
    ඒකිගෙ ගෙදරින් අකමති වෙනව දැන ගත්තොත් නම් මන් කෙල්ල වෙනුවෙන් වියදම් කරපු විදියට ඒකි හිතන් ඉන්නේ මන් සල්ලිකාරයෙක් කියලා අඩේ මගෙ ප්ලෑන් එක මේකඉ
    කොහොම හරි යුනි ඉන්න 4 අවුරුදු වල e මනි කරන ගමන් සහ 2 අවුරුදු ජොබ් එකක් කරලා
    හොද ගෙයක් හදලා වාහනක් අරන් තාත්තට පොඩි ෆර්ම් එකක් දාලා දෙන්න
    වැඩේ හරි යයි ද කෙල්ල dana ගන්නේ නම් නෑ මොකද එයාට අපේ ගෙදර එන්න වෙන්නේ නෑ තාත්තා එයාව ගෙදරින් යවන්නේ නෑ තනියම කොහෙවත්

    මෝරේ engineering ඩිග්‍රිය තියෙනවනම් උබ අද ගොලු බිහිරි උනත් අව්ලක් නෑ කෙල්ලූ 10000ක් විතර පෝලිමේ ඉදී පත්තරේ ප්‍රපෝසල් එක දැම්මනම්:P

    අනික් කාරනේ පුක හොදටෝම කහනවනම් ඔය කිව්ව වැඩේ කරනවනම් අඩුම කෙල්ල්ට සමාන හෝ ඊට වඩා වැඩි වෙන්න එපැයි

    //හොද ගෙයක් හදලා වාහනක් අරන් තාත්තට පොඩි ෆර්ම් එකක් දාලා දෙන්න//

    තට්ටු දෙකේ ගේකට ඉඩම නැතුව අඩුම ලක්ශ 120ක් අඩුම යන්වා
    වාහනයක් කියලා පෙනුම තියෙන එකක් ගන්න අඩුම 35ක් වත් යනවා
    තාත්තට ෆර්ම් එකක් දාලා දෙන්න අඩුම 30ක් කියමු(30න් බෑ)

    සේරම 120+30+35 = 185
    උබ අව් රුදු 4න් ඕක හොයන්න 185/12/4 = =3.85416666ක් ඒ කිව්වේ තුන් ලක්ශ අසූපන්දාස් හාරසිය දාසයක් මාසෙට අඩුමම හොයන්න ඕන. ඉන්ජෙක් වෙන්න ඉන්න උබට ඕක නොතේරුන එකයි අව්ල

    ඕවා පැත්තක තියලා ක්ලාස් එකක් එක්ක ඩිග්‍රිය දාගන්. කෙල්ලො ටාටා 1210 බස් එකක් පිරෙන්න එයි පස්සෙන්
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රත්තරං;22710691 said:

    ඉන්ජෙක් වෙන්න ඉන්න උබට ඕක නොතේරුන එකයි අව්ල. ඒකත් මෙරිට් පාස් එකක් තියෙන එකෙක්. ඕලෙවල් රිසල්ට් ආපු එකෙක් නම් කමක් නෑ කියන්න පුලුවන්
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ita Wada easy krama nadda 2nd hand vehicle ekak Aran Parana geyak repair Kara gannawa wage
    Mole kiynne ekata thama
    රත්තරං;22710691 said:

    මෝරේ engineering ඩිග්‍රිය තියෙනවනම් උබ අද ගොලු බිහිරි උනත් අව්ලක් නෑ කෙල්ලූ 10000ක් විතර පෝලිමේ ඉදී පත්තරේ ප්‍රපෝසල් එක දැම්මනම්:P

    අනික් කාරනේ පුක හොදටෝම කහනවනම් ඔය කිව්ව වැඩේ කරනවනම් අඩුම කෙල්ල්ට සමාන හෝ ඊට වඩා වැඩි වෙන්න එපැයි

    //හොද ගෙයක් හදලා වාහනක් අරන් තාත්තට පොඩි ෆර්ම් එකක් දාලා දෙන්න//

    තට්ටු දෙකේ ගේකට ඉඩම නැතුව අඩුම ලක්ශ 120ක් අඩුම යන්වා
    වාහනයක් කියලා පෙනුම තියෙන එකක් ගන්න අඩුම 35ක් වත් යනවා
    තාත්තට ෆර්ම් එකක් දාලා දෙන්න අඩුම 30ක් කියමු(30න් බෑ)

    සේරම 120+30+35 = 185
    උබ අව් රුදු 4න් ඕක හොයන්න 185/12/4 = =3.85416666ක් ඒ කිව්වේ තුන් ලක්ශ අසූපන්දාස් හාරසිය දාසයක් මාසෙට අඩුමම හොයන්න ඕන. ඉන්ජෙක් වෙන්න ඉන්න උබට ඕක නොතේරුන එකයි අව්ල

    ඕවා පැත්තක තියලා ක්ලාස් එකක් එක්ක ඩිග්‍රිය දාගන්. කෙල්ලො ටාටා 1210 බස් එකක් පිරෙන්න එයි පස්සෙන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ita Wada easy krama nadda 2nd hand vehicle ekak Aran Parana geyak repair Kara gannawa wage
    Mole kiynne ekata thama

    ආයෙත් ගනන් බෑනේ ඉතින්. වාහනේකින් රුපියල් ලක්ශයක් තියාගත්තත් (මේ දවස්වලනම් ලක්ශයක් තියා පනස් දාහක් තියාගන්නත් බෑ. ) වාහන 200ක් වත් විකුනන්න එපැයි(පොඩි පොඩු රෙපෙයාර් වියදම් ඇතුලුව)

    එහෙමනම් ඉතින් අවුරුදු 4ට 200ක් විකුන්නන ඉස්සො වඩේ විකුනන ක්‍රමේට විකුනන්න වෙන්නේ
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    මල්ලි දිග ගමණක් යන්න පටන් අරන් තියෙන්නෙම බොරුවෙන් වගේ මට පේන්නෙ. බලාගෙන ‘‘ඇරඹුම ම කඳුලක්’’ වෙන්න පුලූවන්.
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    maxa machan thanks
    Mata ona amma thaththa ta hoda geyak hadala dila alto ekata Wada hoda vehicle ekak Aran dennai
    Kellage gedara aya issaraha pacha wenna bane
    Anika kella danne naha mage real thathwaya

    That's too dangerous ban... Anyway wishing u good luck.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    තාත්තට සල්ලි නෑ කියල ඉන්ජෙක්ට දුවව දෙන්න අකමැති වෙන දෙමව්පියො කව්ද බං :P ඇත්තම කියපං තොට දුවව දෙයි :yes:

    :yes::yes::yes::yes::yes::yes:
     
    Shre

    Active member
  • Jan 1, 2016
    137
    98
    28
    මචං මමත් මෝරා හිටපු එකෙක්. උබ හිතන විදියට අවුරුදු හතරේ සල්ලි හොයන එක නම් පහසු නැ බන්.වැඩ එක්ක පට්ට අමාරුයි. ඊට පස්සේ නම් අවුලක් නැ. මචං කෙල්ලට බොරු කියන්න එපා බන්.ඇත්තම කියපන්.යනවනම් යාවි. උබට කරන්න පුළුවන් හොදම දේ Class කරන එක. නැත්නම් උබට ඔය දේවල් කර ගන්න අමාරුයි කියලා තේරෙනකොට හැම දේම අවුල් වෙයි..මොලෙන් වැඩ කරපන්. සුභ පැතුම් මචං.