ඹ්‍රෝලා උපදෙස් ඕන අය්යල බැදපු අය එහෙම ඉන්&#350

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඹ්‍රෝලා උපදෙස් ඕන අය්යල බැදපු අය එහෙම ඉන්&#350

    ඹ්‍රෝලා උපදෙස් ඕන අය්යල බැදපු අය එහෙම ඉන්නවා ණම්
    මන් වෙන්ඩ ඉන්ජෙක් මෙරිට් පාස් එකක් මෝර අහුවෙයි
    මන් යාලු වෙල ඉන්න කෙල්ල අනිවා මව බදින්න ඉන්නේ ඒකිත් කැම්පස්
    ඒකි ෆුඩ්සයන්ස් යන්න ඉන්නෙ
    මචන්ලා ඒකිගෙ අම්ම තාත්තා ගුරුවරු
    තට්ටු දෙකේ ගෙයක් හදල ඇල්ටො එකකුත් තියෙනවා. මගේ අම්ම තත්තා දුප්පත් තාත්තා ඉස්සර බිල්ඩින් කොන්ත්‍රාත් කරාඅ ඒ කලේ හෙනට සල්ලි තිබ්බ ඒක නවත්තලා දැම්මා ලෙඩ උන නිසා දැන් ඉතින් දුප්පත්
    මන් කෙල්ලට ඒව පෙන්නුවේ නෑ
    ඒකිගෙ ගෙදරින් අකමති වෙනව දැන ගත්තොත් නම් මන් කෙල්ල වෙනුවෙන් වියදම් කරපු විදියට ඒකි හිතන් ඉන්නේ මන් සල්ලිකාරයෙක් කියලා අඩේ මගෙ ප්ලෑන් එක මේකඉ
    කොහොම හරි යුනි ඉන්න 4 අවුරුදු වල e මනි කරන ගමන් සහ 2 අවුරුදු ජොබ් එකක් කරලා
    හොද ගෙයක් හදලා වාහනක් අරන් තාත්තට පොඩි ෆර්ම් එකක් දාලා දෙන්න
    වැඩේ හරි යයි ද කෙල්ල dana ගන්නේ නම් නෑ මොකද එයාට අපේ ගෙදර එන්න වෙන්නේ නෑ තාත්තා එයාව ගෙදරින් යවන්නේ නෑ තනියම කොහෙවත්
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    individual cls ehema karanna A/Ls lamaita eken hoyaganna puluwanne.. ita passe ithuru karala wada tika karaganna
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Ai ban jaya wewa kiyanne ban baya wela inne ban
    Kara ganna Bari unoth kella issaraha pacha wenna ba
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,843
    2,678
    113
    Kadawatha, Sri Lanka
    Good thought. hebei Mora Eng karana gaman ovva karanna tikak amarui. bt kepa weema thiye nam puluwan. mama danne keek,hoda salli thiyena family ekaka ekek. uoo thaniyama salli hoyanna gaththa campus inna kaale. mama danna vidiyata sahenna hewwa, e asse uoo CIMA complete kalaa, CIM kalaa, CFA da mokakda ekak karanna patan gaththa. dan nam aussi gihin PhD ekak karanava. uoo kivve hema daama 3AM nagitala paadam karanava kiyala.
    umbatath e kepaweema thiye nam umbata karanna puluwan dewal ananthai
    :)
     
    maxa machan thanks
    Mata ona amma thaththa ta hoda geyak hadala dila alto ekata Wada hoda vehicle ekak Aran dennai
    Kellage gedara aya issaraha pacha wenna bane
    Anika kella danne naha mage real thathwaya
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113

    කාලෙන් කාලේට එලකිරි බහින අමුතු තාලයේ හිගන පොන්න---ක්ව හෙලිදරවු කිරීමක් මේ.
    මේ පොන්න-ගේ ත්‍රෙඩ් පල කිරීමේ style එක ගැන මදක් පැවැසිය යුතුමය.
    1 මුලින්ම කරනුයේ තම මාවාගත් දුප්පත් කම කියාපාමින් රැකියාවක් ඉල්ලමින් ත්‍රෙඩ් පල කිරීමයි.
    2 ඉන්පසු මේ පොන්න--යාට PM යවන පුද්ගලයින්ගේ profile එක පරීක්ෂා කර බලා ඔහු
    online money වලට සම්බන්ධ අයෙක් නම් ඉතාමත් ඕනෑකමින් තමන්ගේ දුක කියා
    නිවසේ සිට කල හැකි online jobakata උදවු කරන්න ඉල්ලයි.
    3 කෙලින්ම වෙනත් රැකියාවක් ලබාදීමට සැරසෙන අයගේ පෝස්ට් උපායශීලීව මග හරී. පහත උදාහරණ සහිතයි.

    4 online money කරන්න PM දමා උදවු ඉල්ලීම

    මේ පො--ගේ නිත්‍ය රාජකාරිය වන අතර තම නැගනිය, මවගේ දුක් ගැනවිලි කියාපාමින් හිත් උනුවන පුද්ගලයින්ගේ සිත දිනාගැනීම මේ පොන්නයාගේ අරමුන වේ. :growl:

    මුලින්ම මේ පො-- 4 දෙනාගේම profile නරබන්න. ඔබට සත්‍ය අවබෝධ වනු ඇත උදාහරන පෙන්වීමටත් කලින්. :lol::lol::lol:

    Anathaya -- http://www.elakiri.com/forum/member.php?u=563913

    Professor X -- http://www.elakiri.com/forum/member.php?u=564385

    panchappu -- http://www.elakiri.com/forum/member.php?u=565250

    Moran123 -- http://www.elakiri.com/forum/member.php?u=564791

    ----------------------- ETC

    ----------------------- ETC

    මේකෙත් ගැලපීමක් තියනවා.
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    miniho

    kellata aththa kiyala idapan okkotama kalin, pol booruwek wage elita boru kiyanna epa, tho ita passe eka boruwa wahanna boru 1000k kiyanna wenawa, kellata aththa kiyapan, kella akamathi wena ekak naha, ethakota kellath ubata help karai, ethakota ubata hithe thiyena bara godak aduwei :yes: ita passe molen gemak gahapan, you have a good future

    btw, kellata aththa kiuwata passe eki akamathiy kiuwoth pukata payin dekak gahala elawapan, mokada ube amaru kale uba ekka inna bari ganiyek kiyanne, tho ekiwa bandath ochcharai, ekita aththa kiyala eki ubata akamathi unoth atharala dapan, in another 4 years you re an engineer, kello nam monada ban ethakota
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    kellata atta kypang.kalin thibba dan loss wela kyla
    duppat wdhta idapang dan (lagadi loss une kyla) kaleth ekka boruwa thunee karala dapan eka hari ethakota

    kellage dennama teacherla nam aniwa oya wage un paramparawa / kuley owa mewa balana un

    uba duppath unata auwulk na..ge podi unata awulk na

    ube gatiguna / family eka hodai nam un kamati wnwa

    mn dnna kello dethun denk htya
    un mauseus

    bandala dunne deniyaye kollekta.kari gemak denne kadu madden ghn e gdrta yannath

    but kolla japure finance spcl.

    ubath morane

    oka goda daganna eka gemak attema na
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    maha loku boruwak uba kiyanne.

    කාලෙන් කාලේට එලකිරි බහින අමුතු තාලයේ හිගන පොන්න---ක්ව හෙලිදරවු කිරීමක් මේ.
    මේ පොන්න-ගේ ත්‍රෙඩ් පල කිරීමේ style එක ගැන මදක් පැවැසිය යුතුමය.
    1 මුලින්ම කරනුයේ තම මාවාගත් දුප්පත් කම කියාපාමින් රැකියාවක් ඉල්ලමින් ත්‍රෙඩ් පල කිරීමයි.
    2 ඉන්පසු මේ පොන්න--යාට PM යවන පුද්ගලයින්ගේ profile එක පරීක්ෂා කර බලා ඔහු
    online money වලට සම්බන්ධ අයෙක් නම් ඉතාමත් ඕනෑකමින් තමන්ගේ දුක කියා
    නිවසේ සිට කල හැකි online jobakata උදවු කරන්න ඉල්ලයි.
    3 කෙලින්ම වෙනත් රැකියාවක් ලබාදීමට සැරසෙන අයගේ පෝස්ට් උපායශීලීව මග හරී. පහත උදාහරණ සහිතයි.

    4 online money කරන්න PM දමා උදවු ඉල්ලීම

    මේ පො--ගේ නිත්‍ය රාජකාරිය වන අතර තම නැගනිය, මවගේ දුක් ගැනවිලි කියාපාමින් හිත් උනුවන පුද්ගලයින්ගේ සිත දිනාගැනීම මේ පොන්නයාගේ අරමුන වේ. :growl:

    මුලින්ම මේ පො-- 4 දෙනාගේම profile නරබන්න. ඔබට සත්‍ය අවබෝධ වනු ඇත උදාහරන පෙන්වීමටත් කලින්. :lol::lol::lol:

    Anathaya -- http://www.elakiri.com/forum/member.php?u=563913

    Professor X -- http://www.elakiri.com/forum/member.php?u=564385

    panchappu -- http://www.elakiri.com/forum/member.php?u=565250

    Moran123 -- http://www.elakiri.com/forum/member.php?u=564791

    ----------------------- ETC

    ----------------------- ETC

    :yes::yes:
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    kellata atta kypang.kalin thibba dan loss wela kyla
    duppat wdhta idapang dan (lagadi loss une kyla) kaleth ekka boruwa thunee karala dapan eka hari ethakota

    kellage dennama teacherla nam aniwa oya wage un paramparawa / kuley owa mewa balana un

    uba duppath unata auwulk na..ge podi unata awulk na

    ube gatiguna / family eka hodai nam un kamati wnwa

    mn dnna kello dethun denk htya
    un mauseus

    bandala dunne deniyaye kollekta.kari gemak denne kadu madden ghn e gdrta yannath

    but kolla japure finance spcl.

    ubath morane

    oka goda daganna eka gemak attema na

    ekige mum dad kula Ewa mewa balan Nalu e denna yalu welalu bande
    E unath aniwa man wage kenekta kamathi wen Na
    Ow man kellata kiyanna ona
    Man ekita boru kiyala Na e unath wiyadam karapu widiyen eki hithan inne salli athi kiyala
    Eki kawadawath dadge job eka ahala na
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගෑණු වෙනුවෙන් ඔච්චර නහින්නේ ඇයි බන්
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,901
    17,985
    113

    1. You're an adult
    2. Your girlfriend is an adult
    3. You don't need your parents approval to get married, legally

    So why the hell would you waste your life listening to some old fucks who are not even going to be alive in 20-30 years anyway?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තාත්තට සල්ලි නෑ කියල ඉන්ජෙක්ට දුවව දෙන්න අකමැති වෙන දෙමව්පියො කව්ද බං :P ඇත්තම කියපං තොට දුවව දෙයි :yes: