ගෑණු වෙනුවෙන් ඔච්චර නහින්නේ ඇයි බන්
adare hinda ban
True love cannot be found where it does not truly
exist, nor can it be hidden where it truly does.
ගෑණු වෙනුවෙන් ඔච්චර නහින්නේ ඇයි බන්
තාත්තට සල්ලි නෑ කියල ඉන්ජෙක්ට දුවව දෙන්න අකමැති වෙන දෙමව්පියො කව්ද බංඇත්තම කියපං තොට දුවව දෙයි
![]()
Kawadawath oya wage boru kiyannepa bn kellata. Aththa kiyala dala giyath kamak na bn.
Oka hariyanne ne... apith campus yanna kalin hithagana hitiye labogini ekak ganna.. den altoth ne... engineer ekekuta duwek denne nethi mamek haal garannada??
oka therenne nethi tho engek wenne ne... ayeth O/L karala hitapan....
emoney karanawa nam eka karapan naththan campus palayan gihin injek wela gedarin kamaththa illapan kellage. dekak karanna ba. emoney ekka campus karanna ba machan. karana un innawa habai lokuwata sarthaka wenna nam eka deyakata witharak focus wenna ona
බොරු නොකිය මුලින් ඇත්ත කියල තිබුන නම් කෙල්ල උබට ගැලපෙනවද කියල දැනගන්න පුළුවන්නේ? සල්ලි වලට කැමති කෙල්ලො එක්ක ජීවත් වෙන්න අමාරුයි කියල මට නම් හිතෙන්නේ...
adare hinda ban
True love cannot be found where it does not truly
exist, nor can it be hidden where it truly does.
maha loku boruwak uba kiyanne.
ජය උබට.
හරිමග තෝරගන තියනවා, දිගටම කරගන පලයන්.
මමත් මුලින් පටන්ගද්දී දවසට ඩොලර් සත දහයයි.ඒත් ඉවසීමෙන් කලා.උබත් අතරින්න එපා.හොදමදේ ටිකකාලයක් කරගන යද්දී ඒක වෙනකෙනෙක්ට බාරදීල, තව දේවල් වලට අපි යොමුවෙන එක.
කෙල්ලවා අනිවා බදින්න ඉන්නේ වගේ දේවල් කියන්න එපා.එතන ටිකක් උබේ ගොන් ගතිය පේනවා තරහ වෙන්න එපා,ඒවා කොහොමවෙනවද කියලා කාටවත් කියන්න බෑ.