යක්කල සරිසරන අවතාරෙ............

gudaya

Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    ඔව් මචන් ඕක තමා සිද්දිය..ඒ කෙල්ලගේ අම්මලට සැක හිතිලා මේ කෙල්ල මැරුණු එක ගැන..ඒක නිසා මළවුන්ගෙන් ගෙන්නලා විස්තර අහල කියල කියනවා..පස්සේ යවාගන්න බැරිවෙලා කියල තමා කියන්නේ..මේ ලඟදි ඒ හරියේ ලොකු තොයිලයක් කරලා දැන් ඒ අවතාරේ නෑ කියලත් කියනවා..:):)

    අම්මප :shocked::shocked: :lol:
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    මටත් අත්දැකීමක් තියෙනවා, හැබැයි යක්කලනම් නෙවේ. මෙක උනෙ මම 12 වසරෙදි. ඉස්කොලෙ ස්පොර්ට්මීට් හවුස් හදලා, එකට වැඩ කරලා මම රෑ 1.00, 2.00 ගෙදර පයින් යනකොට රබර් වත්තක් මැදදි ලස්සන ගෑනු කෙනෙක් ( මූන නම් මතක නෑ ) සුදු සාරියක් ඇදගෙන මට පිටිපස්සෙන් ඇවිත් කතා කලා. බස් එක මිස්වුනා ගෙදර යන්න බෑ කියලා, මාත් එක්ක ගොඩක් දුරක් ආවා. හැබැයි එකපාරයි කතාකලෙ. මම හිතුවෙත් වෙන සීන් එකක් හැබැයි ටිකක් දුර ගිහින් බලනකොට මේකි නෑ. අපරාදෙ ගෙදර යන්ඩ ඇති හිත හිත ගෙදර ගියා. පස්සෙ සතියකට විතර පස්සෙ දැනගත්තෙ ඒ රබර් වත්තෙ දහම්පාසල් ගුරුවරියක්ව දූෂණය කරලා රබර් ගහක එල්ලලා මරලා දාල තියෙනව කියලා ඊට අවුරුදු දෙක තුනකට කලින්. මම අදයි මෙහෙම සීන් එක කාට හරි කිව්වෙ. ( ඔව්වා ඉතින් ඒකාලෙ ගෙදර ගිහින් කියන්ඩද ) ... හැබැයි මට නම් කිසි අවුලක් වුනෙ නෑ.
     

    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    me maha ra api baya koranna epa oiiiiii :P

    hikz..uba bayayida machan..mamath thaniyama dakkothnam baya wei thama...mamath eka seen ekak dakka..habayi thaniyama newei hitiye..
    api kollo 3k ekka hitiye..ape the wattak thiyenawa gewal walata tikak ehayin wenna..api thun dena ekka eke thiyena gedara biwwa eliye...
    mama dakka machan kalu minihekwa...mama anith un dennata kiwwe na un nondi karayi kiyala hithalaa..mama dakala winadi 15k giye naa mage
    ekka hitapu un dennagen thawa ekek dakka....
     

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    ඉතින් බන් උඹ ගිහින් බලලා අපිටත් කියපන් කෝ:baffled:
     

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    දේව ගනයේ අයට හොල්මන් පේන්නෙ නැහැ කියන්නෙ ලොකු බොරුවක් මචන්! මම දේව ගනයේ , මගේ කෙල්ලත් දේව ගනයේ.. ඒ උනාට අපි දෙන්නම එකම වෙලාවෙ දැක්කා හොල්මනක්. සතියක් වගේ ගියා බය ඇරෙන්නත්
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ado mama danne naha e seen eka mam yaluwek gen ahala kiyannam yakkala yaddi dwasak wechcha aththama seen ekak thanth ekka mama dan yanwa machan
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    දේව ගනයේ අයට හොල්මන් පේන්නෙ නැහැ කියන්නෙ ලොකු බොරුවක් මචන්! මම දේව ගනයේ , මගේ කෙල්ලත් දේව ගනයේ.. ඒ උනාට අපි දෙන්නම එකම වෙලාවෙ දැක්කා හොල්මනක්. සතියක් වගේ ගියා බය ඇරෙන්නත්
    :shocked::shocked: ශුවර් ද..?? උබ මාව බය කරනවා.. මමත් දේව ගනයේ බන්... හැබැයි තවම දැක්ක හොල්මනක් නම් නෑ...:no::no:
     

    djravi

    Member
    Apr 27, 2009
    84
    0
    0
    36
    දේව ගනයේ අයට හොල්මන් පේන්නෙ නැහැ කියන්නෙ ලොකු බොරුවක් මචන්! මම දේව ගනයේ , මගේ කෙල්ලත් දේව ගනයේ.. ඒ උනාට අපි දෙන්නම එකම වෙලාවෙ දැක්කා හොල්මනක්. සතියක් වගේ ගියා බය ඇරෙන්නත්


    :shocked::shocked::shocked: හුටා දැන් එහෙනං ඉදලා හමාරයි.. :shocked::shocked::shocked: