උබේ නම නිසාම කෙල්ල ළගට එන්නේ නැතුව ඇති.![]()
ඔව් ඔව්

උබට මම කියන්නේ නෑ 

උබේ නම නිසාම කෙල්ල ළගට එන්නේ නැතුව ඇති.![]()

උබට මම කියන්නේ නෑ 

ඔව් මචන් ඕක තමා සිද්දිය..ඒ කෙල්ලගේ අම්මලට සැක හිතිලා මේ කෙල්ල මැරුණු එක ගැන..ඒක නිසා මළවුන්ගෙන් ගෙන්නලා විස්තර අහල කියල කියනවා..පස්සේ යවාගන්න බැරිවෙලා කියල තමා කියන්නේ..මේ ලඟදි ඒ හරියේ ලොකු තොයිලයක් කරලා දැන් ඒ අවතාරේ නෑ කියලත් කියනවා..


eai mey holman (female )sudu sari vitharak ma adiiney
Mama num owa viswasa karan ne bun
me maha ra api baya koranna epa oiiiiii![]()
macha apiwa baya karanna epa deyyo

baya wenna epa yako..holman kiyana jathiya minissunta bayayi..ape hitha baya unoth thama eken apita karadarayak wenne...දේව ගනයේ අයට හොල්මන් පේන්නෙ නැහැ කියන්නෙ ලොකු බොරුවක් මචන්! මම දේව ගනයේ , මගේ කෙල්ලත් දේව ගනයේ.. ඒ උනාට අපි දෙන්නම එකම වෙලාවෙ දැක්කා හොල්මනක්. සතියක් වගේ ගියා බය ඇරෙන්නත්

ශුවර් ද..?? උබ මාව බය කරනවා.. මමත් දේව ගනයේ බන්... හැබැයි තවම දැක්ක හොල්මනක් නම් නෑ...

දේව ගනයේ අයට හොල්මන් පේන්නෙ නැහැ කියන්නෙ ලොකු බොරුවක් මචන්! මම දේව ගනයේ , මගේ කෙල්ලත් දේව ගනයේ.. ඒ උනාට අපි දෙන්නම එකම වෙලාවෙ දැක්කා හොල්මනක්. සතියක් වගේ ගියා බය ඇරෙන්නත්


හුටා දැන් එහෙනං ඉදලා හමාරයි.. 

