යකින්නියක්

baddysl

Banned
Mar 22, 2008
724
46
0
ළමයි හැදුවේ නෑ. මන් දන්නවා කවද හරි මේ කසාදෙ කැඩෙනවා කියල. එක නිසා තමයි ළමයි හදන්නේ නැතුව ඉන්දියේ.


එහෙනම් මොන හු@#ටද බන් තවත් ඉන්නෙ :angry::angry::angry::angry::angry:
 
  • Like
Reactions: Im.Just.a.Fool

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මචං divorce කරපං.. උබේ වයස කීයද? ලමයි ඉන්නවද?
    උඹ දුක් විදින්නේ ඇයි නිකං.. ඔය වගේ ගෑනියෙක් එක්ක ජීවිත කාලෙම ඉදලා උඹට මොනවත් හම්බෙන්නේ නෑ..
    උඹ ඉක්මන්ට මරෙනෙට ලං වෙනවා ලේ පිච්චි පච්චි එචරයි වෙන්නේ..
     
    • Like
    Reactions: Im.Just.a.Fool

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    kiyanda dukai thamai ban. eth ohoma inna eketh therumak nane. divorce karapan. ita passe hoda ubawa therum ganda puluwan kenekwa badapan.
     

    yamaha

    Active member
  • Feb 22, 2007
    401
    31
    28
    paradise
    yako ochchara duk widinna epa...oka podi manasika ledak ban,,,doctor kenekta pennaban ube wife wa...simple wedak mama kiyanwawata psycho kenek hambawela wife pennapan...
     
    • Like
    Reactions: Im.Just.a.Fool

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"

    වැඩිය ගනන් ගන්න එපා, බං, අම්මලා එපා කියද්ද්දි බැදගන්න ගොඩක් උන්ට වෙන්නෙ ඕක තමයි :D
    එත්කොට තමයි තෙරෙන්නෙ අම්මලා කියන්නෙ කට කහනවට නෙමෙයි කියල :D

    දැන් කරන්න දෙයක් නැ, පුලුවන් විදියට කීයක් හරි හොයාගෙන පොඩ්ඩක් හරි හොදින් ඉන්න බලපන්, පස්සෙ වෙන මොකෙක් හරි එකෙක් කාර් එකක දොර ඇරලා යං කිව්වම ඕකිම යයි, උබට තියෙන්නෙ ෆට් ගාලා අයින් වෙන්න.

    පස්සෙ ආයෙ කෙලවගෙන උබ ලගට එයි, උබ නම් ගනන් ගන්න එපා. කතාවෙ හැටියට මට තෙරෙනවා උබට තාම අඩුවයසක් කියලා.

    ඕකිය යන දීපංකරේක යන්න කියලා.. උබ පොඩ්ඩක් ජීවිතෙ හදාගනිං, කීයක් හරි ඉතුරු කරලා, පොඩි වාහන කට්ටක් ගනිං, ඉට පස්සෙ 16 කැල්ලක් කැන්දගෙන වරෙන්.

    උබේ තත්වෙ මේලංකාවෙ ගොඩක් උන් ඉන්නවා බං, මගෙ යලුවොත් ඉන්නවා, තමන්ගෙ අමාරුවට කසාද බැදලා දැන් ගැනි එලවන්නත් නැ රට්ටු හිනා වෙන නිසා, එක්කො උබ වෙන කොහේ හරි ජොබකට පලයං, නැත්නම් රට පලයං, කියපං එකනකොට හරිබ්‍රිඩ් නෙමෙයි බෙන්ස් එකක් ගේන්නම් කියලා, එත්කොට යන්න කියයි,
    ඊට පස්සෙ උබට කරදරයක් නැ, ඒකිම කොහේ හරි හයිබ්‍රිඩ් තියෙන නාකියෙක් එක්ක ගිහින් ඉදියි :D

    තව දෙයක් මතක තියගනිං, කොයි ගැනි උනත් සල්ලි වලට පෙරෙතයි අපි කොල්ලො වගේ නෙමෙයි. අපිට නං ඕන පුකක්, සල්ලි නැත්නම් මොනා හරි ජරාවක් කාල ෆුල් ආතල් එකේ ඉන්නවා, වහනයක් නැටි කාලෙට කිසි ගින්නක් නැතුව බස් වල යනවා, හොද ඇදුම් නැත්නම් ඩෙනිමයි බාට කැල්ලයි ඇදලා ෆුල් රස්තා පාරක් දාගෙන ඉන්නවා.

    ඒත් ගැනු එහෙම නැ බං, උන්ට ඕන ලොකු ගෙවල්, හයිබ්‍රිඩ්, බෙන්ස්, බීඑම්ඩබ්ලිව්, ජීප්, ප්‍රඩො, එස්යූවි, ඒක උන්ගෙ හැටි, කටක් ඇරලා කියන්නෙ නැතු උනාට හැම ගැනිම ඔහොම තමයි.

    මම නම් දෙන අවවාදෙ ගැනිට බැනලා වැඩක් නැ, උබ වෙන ගැනියෙක් ගෙනාවත් ඔහොම තමයි. කොහොම හරි හිතර ධෙර්ය අරගෙන හොදට සල්ලි ටිකක් හම්බ කරපං, වාහන ගන්න කිව්වට එක පාර ගන්න බැ කියලා පොඩ්ඩක් තෙරුම් කරලා දීපං රන්ඩු වෙන වෙලාවට නෙමෙයි හොදින් ඉන්න වෙලාවක,

    ඩවුන් පේමන්ට් එක ගෙවන්න ලක්ශ මෙච්චරක් ඕන, ලීස් එක ගෙවන්න මෙච්චර ඕන එක ගෙව්වම පඩියෙන් මෙච්චර යනවා, ඒ නිසා ටික ටික ඉතිරු කරමු කකියල ඒකිට දැනෙන්න ටෝක් කරපං, ගැනි හිතෙන්නෙ හයිබ්‍රිඩ් එකක් ගන්න එක කඩෙන් පාං ගෙඩියක් ගේනවා වගේ වැඩක් කියලා :D

    ලොකු ලොකු දේවල් ඕන නැ, මසෙකට පුලුවන් නම් පන්හය දාහක් හරි ගැනිගෙ අතට දිපං, ඕන මගුලක් කරගනිං කුඩු හඩි ගහපං කියලා., ඊට පස්සෙ ඔය සද්ද අඩුවෙනවා. උබ පුලුවන් නම් ගෙදරට බඩු ගේන එක අඩු කරලා ගැනිට සල්ලි දීපං ගෙදර වියදමට, ඒකෙන් ඉතුරු වෙන ටික තියාගන්න කියපං.

    අනිවා ඔය සද්ද බද්ද අඩුවෙයි. මේකෙ ඉන්න තනිකඩයො ගැනි එලවන්න කිව්වට ගනං ගන්න එපා බං අද්දැකිම් නැති කමට කියන්නෙ,

    බැන්දට පස්සෙ ඉතින් කොයි ගැනිත් ඔහොම තමයි. වයස 35 විතර පැනලා ප්‍රඩෝ එකක් වගේ තියෙද්දි, තට්ටු තුනක විතර ගෙයක් හදලා, මාසෙකට 80 ක් වත් ඉන්කම එකක් එනවා නම් ගැනි පූසි පැටියා වගේ ඉදියි උබට දෙය්යෙක් වගේ සලකලා. ඒත් දැන් වෙලා ඉවරයිනෙහ්,
    උබ ටිකක් වැඩියෙන් හම්බ කරන්න බලපං, ගැනි හිතගන්න බැරි විදියට වෙනස් වෙයි. සල්ලි නැති උනාම කොයි ගැනිත් ඔහොම තමයි :)
    ජය෴
     
    • Like
    Reactions: Fox Mulder89

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    ops... mama hithanne hodama advice eka hambawela ape k zone gen.. apita nam owai experiance na kollo..
     

    tharindutpk

    Active member
  • Jan 20, 2013
    293
    22
    28
    ඔව් උඹ පොන්නයෙක් තමයි. සහෝදරයා මම එහෙම කිවුවේ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි. ඔය කෙල්ල උඹට ඔහොම සලකන්නේ උඹ පාරක් දෙකක් ගහලා හදාගත්තේ නැති නිසා. එකිත් එක්ක ළමයෙක් හදන්න කලින් ගන්න තීරණයක් ගනින්. කොල්ලෙක් විදිහට ඉදපන් ඒකිට උබට වචනයක්වත් කියන්න බැරි විදිහට. මම නම් තාම බැඳලා නෑ එත් මගේ කෙල්ල නම් මම කියන දේකට පිටින් ගන්නේ නෑ. ඒ බය නෙවේ බන් තමන්ගේ කොල්ලට තියෙන ගරුත්වය.
     

    teranperera

    Member
    Jan 8, 2012
    66
    4
    0
    Benda kalema nemei ban yaalu una kalemai ubata hadaganna thibbe. Dan parakku wedi. Hodama dhe ekiwa atha arapan. Ehema karanna weddiwath eki baya wela hari hodin idi. Nethnam atha arapan. Jiwithe ithuru tikath nethnam ubata ohoma inna wei ගෑනි pita yai salli thiyena ekek ekka aniwa
     
    මිත්‍රයා ඔබ ගැන මට කනගාටුයි. ගොඩක් වෙලාවට දෙමවුපියන්ට විරුද්ධව විවාහ සිද්ධ කරගත්තම ඔය සන්තෑසිය සිද්ද වෙනවා. මොකද මවුපියෝ අපිට වඩා අද්දැකීම් සම්භාරයක් හිමි අය. අදට උනත් මට තේරනව සමහර දේවල් වායස විසි ගණන් වලදී අපි මොනාද කලේ කියල.

    පුළුවන්තරම් පැහැදිලි කරලා දෙන්න බලන්න. බැරිම නම් ඕක අත ඇරලා දාල වෙන අතක් බලා ගන්න. බොරු කියන්න ඕනේ නැහැ මගේ වයිපරේ නම් ගොඩක් ඉගෙන ගෙන නැහැ. උසස්පෙළ දක්වා විතරයි ඉගෙන ගෙන තියෙන්නේ. උයන්න පිහන්න හොදට දන්නවා. ළමයි හොඳට බලා ගන්නවා. මටත් හොඳට සලකනවා. ගොඩක් යුතුකම් මටත් වඩා එයා අතින් සිද්ද වෙනවා.


    අමාරුවෙන් විවාහ ජිවිත ගෙනියන්න බැහැ නේ, එක නිසා වෙන අතක් බලාගනින් සහෝදරයා. මම උබට සුභ පතනවා.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    උබ ගෑනිට බයවෙලාත්, ගෑනිව බයකරන් ඉන්නවත් ඕනි නෑ. කියන කියන හැම එකම කරන්න බෑනේ උබ ගෑනිට තෙරුන් කරලා දෙන්න බලපන්.
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    Divorce karapan. karana dewal video karapan. innaba kiyala nadu dapan. ubata habai wandi gewanna wei. oki nikan atha arina ekak na. ube hodata kiuyanne. issarahatath ohoma jiwath wunoth ube hari ganige hari nama pathre thiyei.. hodata hithala thiranayak ganin. dan therum karala dila wadak na. dan parakku wadi uba...

    anika machn ganu kochara waradi karath gahanna yanna epa eka ponna kamak. therum karapan. nathan atha arala dapan. salli wage neme ube issaraha jivithe...
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    චීයා බං.. ගෑණිට බයේ ජීවත් වෙන්න ලැජ්ජා නැද්ද.. දැන් උනත් පරක්කු නෑ.. එකට එක කියවන් එනකොට ඇඟිලි පහම හිටින්න කනේ පාරක් දීපන්.. ඩිවෝස් කේස් එකක් ෆයිල් කලත් උඹට වාසිය තියෙනවා.. පුළුවන් නම් වීඩියෝ පාරක් දාගෙන තියාගනිං.. ඉස්සරහට ඕන වෙයි..