ගොඩ දෙනෙක් ගෑණූ ඔහොම තමා බං.ටිකක් අඩු වැඩිය විතරයි.කිව්වත් වගේ ගෑණී මාරුකරන්න ලේසිනැහැ.උඹෙත් වෙලාව වගේ....අනික ගෑණිගේ පැත්තෙන් කතාව ඇහුවාම උඔගැන මොනා කියන්න්ද කියලා අපිට හිතාගන්න බැරිවෙයිද මන්දා![]()

මේ ත්‍රෙඩ් එකට වැටිච්ච කෙටි කමෙන්ට්ස් වලින් සාදාරනම කමෙන්ට් වලින් එකක්නැකැත් රාල;17359274 said:මචන් මූ බොරුවට දැම්මත් සිරාවටම මේ වගේ සිද්ධි තියනව බන්. මේ පහුගිය පෝය දවසෙත් ආව ගම්පහ ඉඳලා කොල්ලෙක් උගේ කථාව මේ වගේම තමයි එතනත් ගෙවල් වල අකමැත්තෙන් බැඳලා.. උන්ට නම් අවුරුදු දෙකක දුවෙකුත් ඉන්නවා.. ගෑනි දරුව අරන් ගෙදර ගිහින් දරුවව පෙන්නන්නෙත් නෑලු.. පවු කියලා හිතෙනවා බන්.. මම නම් හැමදාම මේ වගේ කථාවක් අහනවා සමහර කේස් මීට වඩා දරුනුයි.. මිනිස්සු විහින් මොනවට මේ වගේ ප්‍රශ්න දාගන්නවද මන්දා..
අනිත් එක මහන්සි වෙලා හම්බ කරන සල්ලි වලින් Hybrid ගන්න කියන එක කොහොමත් වැරදි නේඔන්න Petrol car එකක් ඉල්ලුවානම් තව කමක් නැහැ
![]()

රත්තරං;17359933 said:
දාපන් පහක්... මටත් හයිබ්‍රිඩ් දිරවන්නේ නෑ
දැන් ලංකාවේ වාහන වර්ග 3යි තියෙන්නේ
1. aqua
2. vizel
3. prius![]()

ඇහුවොත් අහන්නේ මොංගල් එකක් මයි...රිදෙයි මේකට නම්![]()

ඇහුවොත් අහන්නේ මොංගල් එකක් මයි...රිදෙයි මේකට නම්![]()

රත්තරං;17360591 said:නංගි ඔයා කටුයි හමයි විතරක් තියෙන ගානට කෙට්ටුද?මේකේ ඉන්න මම දන්න අයියා කෙනෙක් දෙපැත්ත දාලා ගාපු අබ ලෑල්ලක ප්‍රමානේ සහකාරියක් හොයනවා
එක්කෙනෙක්ට දැන් රිදිල දුවන් ඇවිත් කියයි මම නෝනගෙන් ගුටිත් කනව කියල![]()

ස්පිච්ලස්
පොලවේ පය ගහලා ඉන්න උඹව තේරුම් ගන්න පුළුවන් කෙල්ලෙක් එක්ක එපැයි බන් පවුල් කන්න ඔහොම සමහර කෙල්ලො ඉන්නවා සිනි බෝල කෙල්ලෝ ඇඟිල්ලෙ තරමට එපැයි ඉඳිමෙන්න දෙගොල්ලෝ කතා කරලා ඕව විසඳ ගන්න එක තමයි හොඳම සහෝ

මුට මේ අවුරුදු 20 ද කොහෙද බලපන්කො මුගේ අඩ්වයිස් 

ලොරි ටොක් දෙන්නේ

රත්තරං;17360591 said:නංගි ඔයා කටුයි හමයි විතරක් තියෙන ගානට කෙට්ටුද?මේකේ ඉන්න මම දන්න අයියා කෙනෙක් දෙපැත්ත දාලා ගාපු අබ ලෑල්ලක ප්‍රමානේ සහකාරියක් හොයනවා
එක්කෙනෙක්ට දැන් රිදිල දුවන් ඇවිත් කියයි මම නෝනගෙන් ගුටිත් කනව කියල![]()

රත්තරං;17360591 said:නංගි ඔයා කටුයි හමයි විතරක් තියෙන ගානට කෙට්ටුද?මේකේ ඉන්න මම දන්න අයියා කෙනෙක් දෙපැත්ත දාලා ගාපු අබ ලෑල්ලක ප්‍රමානේ සහකාරියක් හොයනවා
එක්කෙනෙක්ට දැන් රිදිල දුවන් ඇවිත් කියයි මම නෝනගෙන් ගුටිත් කනව කියල![]()
ඕන හිලක් කමක් නෑ පන තියෙනවා නම් උන්ට ඕනේ එච්චරයි ඊට පස්සේ අවුරුද්දක් දෙකක් ආශ්‍රය කරාම එපා වෙනවා ඊට පස්සේ ප්‍රශ්ණ එනවා ඊට පස්සේ බූට් කනවා.