යකින්නියක්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගොඩ දෙනෙක් ගෑණූ ඔහොම තමා බං.ටිකක් අඩු වැඩිය විතරයි.කිව්වත් වගේ ගෑණී මාරුකරන්න ලේසිනැහැ.උඹෙත් වෙලාව වගේ....අනික ගෑණිගේ පැත්තෙන් කතාව ඇහුවාම උඔගැන මොනා කියන්න්ද කියලා අපිට හිතාගන්න බැරිවෙයිද මන්දා :P

    :yes::yes::yes:මේ ත්‍රෙඩ් එකට වැටිච්ච කෙටි කමෙන්ට්ස් වලින් සාදාරනම කමෙන්ට් වලින් එකක්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නැකැත් රාල;17359274 said:
    මචන් මූ බොරුවට දැම්මත් සිරාවටම මේ වගේ සිද්ධි තියනව බන්. මේ පහුගිය පෝය දවසෙත් ආව ගම්පහ ඉඳලා කොල්ලෙක් උගේ කථාව මේ වගේම තමයි එතනත් ගෙවල් වල අකමැත්තෙන් බැඳලා.. උන්ට නම් අවුරුදු දෙකක දුවෙකුත් ඉන්නවා.. ගෑනි දරුව අරන් ගෙදර ගිහින් දරුවව පෙන්නන්නෙත් නෑලු.. පවු කියලා හිතෙනවා බන්.. මම නම් හැමදාම මේ වගේ කථාවක් අහනවා සමහර කේස් මීට වඩා දරුනුයි.. මිනිස්සු විහින් මොනවට මේ වගේ ප්‍රශ්න දාගන්නවද මන්දා..

    එකිනෙකා අතර හරි අවබෝදයක් නොතිබිච්ච කම සහ දැනුත් නැතිකම
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනිත් එක මහන්සි වෙලා හම්බ කරන සල්ලි වලින් Hybrid ගන්න කියන එක කොහොමත් වැරදි නේ :rofl: ඔන්න Petrol car එකක් ඉල්ලුවානම් තව කමක් නැහැ :P

    දාපන් පහක්... මටත් හයිබ්‍රිඩ් දිරවන්නේ නෑ:P:P

    දැන් ලංකාවේ වාහන වර්ග 3යි තියෙන්නේ
    1. aqua
    2. vizel
    3. prius:rofl::rofl::rofl:
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    රත්තරං;17359933 said:

    දාපන් පහක්... මටත් හයිබ්‍රිඩ් දිරවන්නේ නෑ:P:P

    දැන් ලංකාවේ වාහන වර්ග 3යි තියෙන්නේ
    1. aqua
    2. vizel
    3. prius:rofl::rofl::rofl:

    ai fit eka ??? :baffled: :baffled:
    uyage inbox full wela..hawasa msg ekak daanna haduwa
    eeta passe a msg eka rep msg ekak widiyata ewwa :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ස්පිච්ලස්
    පොලවේ පය ගහලා ඉන්න උඹව තේරුම් ගන්න පුළුවන් කෙල්ලෙක් එක්ක එපැයි බන් පවුල් කන්න ඔහොම සමහර කෙල්ලො ඉන්නවා සිනි බෝල කෙල්ලෝ ඇඟිල්ලෙ තරමට එපැයි ඉඳිමෙන්න දෙගොල්ලෝ කතා කරලා ඕව විසඳ ගන්න එක තමයි හොඳම සහෝ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇහුවොත් අහන්නේ මොංගල් එකක් මයි...රිදෙයි මේකට නම්:baffled::baffled:

    පන දාගෙන හොයලා හොයලා මොංගල් කතාවක් කියනවා :D:D

    බලමු මේකට කොහොම රිදෙයිද කියලා :rofl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇහුවොත් අහන්නේ මොංගල් එකක් මයි...රිදෙයි මේකට නම්:baffled::baffled:

    නංගි ඔයා කටුයි හමයි විතරක් තියෙන ගානට කෙට්ටුද?මේකේ ඉන්න මම දන්න අයියා කෙනෙක් දෙපැත්ත දාලා ගාපු අබ ලෑල්ලක ප්‍රමානේ සහකාරියක් හොයනවා:love::love:

    එක්කෙනෙක්ට දැන් රිදිල දුවන් ඇවිත් කියයි මම නෝනගෙන් ගුටිත් කනව කියල:P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං;17360591 said:
    නංගි ඔයා කටුයි හමයි විතරක් තියෙන ගානට කෙට්ටුද?මේකේ ඉන්න මම දන්න අයියා කෙනෙක් දෙපැත්ත දාලා ගාපු අබ ලෑල්ලක ප්‍රමානේ සහකාරියක් හොයනවා:love::love:

    එක්කෙනෙක්ට දැන් රිදිල දුවන් ඇවිත් කියයි මම නෝනගෙන් ගුටිත් කනව කියල:P

    ආහ් රට්ටරං සෙවල පෙරනවා වගේ :rofl:
    එල එල :D
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    තෝ උගුඩුවා එන්නේ මොන පොටකටද? තටු ටික ගලොනවා හැදී අලුවගේ ඊලගට නුලක් දැම්මොත් කට්ටඩි ගුරුනාන්සේ ආශ්චර්යයක් කොරලා ගෑනි දැන් බෝගේ පොල්ල ලෙවකනවා කියල ....:angry:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ස්පිච්ලස්
    පොලවේ පය ගහලා ඉන්න උඹව තේරුම් ගන්න පුළුවන් කෙල්ලෙක් එක්ක එපැයි බන් පවුල් කන්න ඔහොම සමහර කෙල්ලො ඉන්නවා සිනි බෝල කෙල්ලෝ ඇඟිල්ලෙ තරමට එපැයි ඉඳිමෙන්න දෙගොල්ලෝ කතා කරලා ඕව විසඳ ගන්න එක තමයි හොඳම සහෝ

    :D:D:D මුට මේ අවුරුදු 20 ද කොහෙද බලපන්කො මුගේ අඩ්වයිස් :D:D:D ලොරි ටොක් දෙන්නේ
    බැදපු උන්ටත්. ඒ උනාට චු කොල්ලෙක් තාම:D:D

    බබාලට රිදෙයි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රත්තරං;17360591 said:
    නංගි ඔයා කටුයි හමයි විතරක් තියෙන ගානට කෙට්ටුද?මේකේ ඉන්න මම දන්න අයියා කෙනෙක් දෙපැත්ත දාලා ගාපු අබ ලෑල්ලක ප්‍රමානේ සහකාරියක් හොයනවා:love::love:

    එක්කෙනෙක්ට දැන් රිදිල දුවන් ඇවිත් කියයි මම නෝනගෙන් ගුටිත් කනව කියල:P

    එක්කෙනක් ගැනිට බයයි කියපු එකට රිදිලා™ මරු කියෝනව.
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මේකයි බන් මමනන් කියන්නෙ. රත්තරන් කියන කතාවේ ඔක්කොම ඇත්ත නොවුනත් තරමක් ඇත්ත. ඕන කෙල්ලෙක් කැමතී සැපට ජීවත් වෙන්න. හැබැයි සමහර කෙල්ලො කොච්චර සැපට ජීවත් වෙන්න ආස උනත් කොල්ලට තියෙන දෙයින් සෑහීමට පත් වෙන ජාතියෙ අයත් ඉන්නව. ඒත් උඹෙ පැත්තෙන් ගත්තාම කෙල්ලගෙ වැරැද්ද තමයි ඔය ගෙදර වැඩ කරන්නැති එක බන්. මෙතන ඉන්න එවුන් කියයි අතෑරපන් කියල ඒ උනාට උන්ට ඔය දේ උනොත් උනුත් බලු වෙලා පැත්තකට වෙලා අඬ අඬ ඉඳී. හොඳම දේ තමයි පුලුවන් තරන් කියල තේරුම් කරල දීපන් මචන්.. :yes::yes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    රත්තරං;17360591 said:
    නංගි ඔයා කටුයි හමයි විතරක් තියෙන ගානට කෙට්ටුද?මේකේ ඉන්න මම දන්න අයියා කෙනෙක් දෙපැත්ත දාලා ගාපු අබ ලෑල්ලක ප්‍රමානේ සහකාරියක් හොයනවා:love::love:

    එක්කෙනෙක්ට දැන් රිදිල දුවන් ඇවිත් කියයි මම නෝනගෙන් ගුටිත් කනව කියල:P

    lol ඕකට කියන්නේ මචන් අහේනියට ගෑණු හොයනවා කියලයි.
    ගෑණියෙක් දාගන්න කලින් මුලින්ම දැකලා ඉන්න ඕනේ ,ඊට පස්සේ ගති ගුණ දැනගෙන ඉන්න ඕනේ, එකපාරටම Internet එකේ අහඹූ ලෙස දැකලවත් නෑති ගෑණියෙක්ගෙන් කැමැත්ත ගැන අහන එක ගැලපෙන්නේ නෑ. මම හිතන්නේ උබ විතරක් නෙවෙයි මේකෙ ඉන්න ගොඩක් එවුන් ඔහොමයි :yes: ඕන හිලක් කමක් නෑ පන තියෙනවා නම් උන්ට ඕනේ එච්චරයි ඊට පස්සේ අවුරුද්දක් දෙකක් ආශ්‍රය කරාම එපා වෙනවා ඊට පස්සේ ප්‍රශ්ණ එනවා ඊට පස්සේ බූට් කනවා.
     

    heazy

    Member
    Dec 5, 2011
    573
    72
    0
    ane uba katawahn inna nisi oki agta naginne..
    mm nm hithnne ganunt ghana eka wa pirimi kmk newei bt ohuma unta salkanna karama ona mehemi

    1. ubta kataghan enwa welwaka allan nelapan tikk mathaka hitinna// ekara gann wath gann nathia athta sathyak nodi geddta ona badu tikka genna uba kadekin kapan. eki badginnta yagena kai.. nath nm gedra yai..

    2.. okiwa diverse kranwa kiyala kiapan gedra unta oki gana...// ehema nthnm balapn hora shot ekk set welada kiyala./
    ganunwa shuwar krnn epa // gann gannth epa uba ohoma pare ynnawath be kiyala iwasala nkm ponnyek wenn epa yko,,,
     

    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    monwa kiyantada kiyala teren na bun,gedra kattiyata hari ube hodama yaluwekta kiyala hitha poddak hada ganta balanta,anawashya dewal karanta epa machan