යකින්නියක්

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඔයිට සමාන පරිප්පුවක් මම කාල තියෙනවා. එයාල කතෝලික. මම බුද්ධාගමේ. අපි හිටියේ එයාලගේ අක්කලාගේ ගෙදර. ඒ කියන්නේ මහා ගෙදර. එහෙ එක ගෙදර පවුල් 4ක් හිටියා. ඒත් කාමර 2 යි තිබුනේ. ගෙදර ප්‍රශ්නයක් උන ගමන් පවුල ගන්නේ එයාගේ අම්මලාගේ පැත්ත. මම හැමදාම තනි උන. මාව මරන්න මන්නයකුත් අරගෙන ගෑණි ආවා එයාගේ තාත්තගේ කීමකට. ඒත් මම නම් ඉවසන් හිටියා.

    ඒ ගෑණිට මිනිස්සු දෙන්නෙක් මම දැනුවත්ව හිටියා. අපි හිටියේ එකම ඇඳේ සහෝදරයෝ වගේ. වෙන මිනිස්සු එක්ක බුදියපු ගෑනියෙක් එක්ක මම බුදියන්නේ මොන හිතකින්ද. දරුවා වෙනුවෙනුයි මම එහෙම කලේ. එයාගේ නිරුවත දැක්කත් හැඟීම් හිර කරගෙන හිටපු නිසා තමයි අද මම සන්තෝෂෙන් ඉන්නේ. නැත්නම් මමත් එයා වගේ අද සමාජ රෝගියෙක්.

    මට ගොඩක් වද දුන්නා. ගෙදර මාසෙකට කන්න බඩු ගෙනාව. හාල් කිලෝ 40 ක් ගෙනාව අපි දෙන්නට කන්න. ඒත් මට උදේ තේ එක වත් ලැබුනේ නැහැ. මම කෑවේ කඩෙන්. රෑට එහෙමවත් කන්න දුන්නේ නැහැ. සති දෙකෙන් හාල් කිලෝ 40 ඉවරයි. බඩු ගෙනල්ලා රුපියල් 10,000 ක් දෙනවා වියදමට සහ ඉතිරියට. අන්තිමට ඔෆිස් එකේ කොල්ලෝ දැනගෙන මම දුක විඳිනවා කියලා මට හැමදාම එයාලගේ ගෙවල් වලින් කන්න ගෙනත් දුන්නා. එයා මට ඔෆිස් එකේ කෙල්ලෝ පාවා දීලා බනිනවා. ඒත් එයා කරන වල් වද ගැන කියන්න කෙනෙක් නැහැ ඒ ගෙදර. එක දවසක් මහා රෑ මට තිනර් වක්කරද්දී මට ඇහැ ඇරුන. නැත්නම් අද මම පිච්චිලා විරූපී උන මිනිහෙක්.

    අන්තිමට මම එහෙං ආවා. දරුවා එයාල තියාගත්ත. ඒත් මට දරුවා නොබලා ඉන්න බැරි උන. ඒ නිසා මම අයිත් එහෙ ගියා මගේ අම්මල එක්ක. එදා එයාලව මම මගේ ගෙදරට එක්ක ආවා. ඒත් එයාගේ වැඩ නම් නැවැත්තුවේ නැහැ. මට හොරෙන් හොර මිනිස්සු එක්ක කතා කරලා අහු උන. මහා රෑට හැන්ඩ්ස් ෆ්‍රී ගහගෙන රහසින් කතා කරලා දවසක් ඉවසීමේ සිමාව පහු වෙලා ගිහින් දුන්නා කම්මුල් පාරක්. පස්සෙන්ද එයාගේ අම්ම ඇවිල්ල පුතාගේ මොකක්ද එකක් ග්‍රාමසේවක එක්ක හදාගන්න තියෙනවා කියලා පුතාව එක්කන් ගිය. සතියකින් මෙයා, හොර මිනිහ එක්ක පැනල ගිය. මම බොන්න පටන් ගත්තා. අරක්කු බෝතලේ කටේ තියන බිවුව එකෙක් මම. පස්සේ මම හිත හද ගත්තා.

    අරක්කු නැවැත්තුව. නිතිපතා රස්සාවට ගිය. ඩිවෝස් එකක් දැම්මා. අද නඩුවේ අවසන් දවස. එයාල නඩුවට ආවේ නැහැ. මට එක පර්ශයෙන් තීන්දුව ලැබුන. දික්කසදෙට අවසර ලැබුන. මම ඉක්මනින්ම මගේ කොල්ලව ගන්නවා මගේ ලඟට. පස්සේ සෙට් උන කෙල්ලත් මගෙන් වැඩ අරගෙන මාව දාල ගිය.

    අයිත් මාව තේරුම්ගන්න පුළුවන් කෙනෙක් හම්බ උනොතින් තීරණයක්‌ ගන්නවා. නැත්නම් තනිකඩව ඉන්නවා.

    ඒ නිසා ගෑනිට වහල් වෙන්න යන්න එපා යකෝ. පිරිමියෙක් වගේ තීරණයක්‌ ගනින්. මම වැටුන වලේ වැටෙන්න එපා. මගේ කතාව ගොඩක් දෙනෙක් දන්නවා. කෙටියෙන් කිවුවේ. හැදෙන එකෙක් හැදියල්ල. රටේ ගැහැණු නැතිව නෙවිනේ උන්ගේ ආඩම්බර බලන්නේ. මම මෝඩයෙක් වගේ කෙනෙක්ට පෙනේවි. ඒත් දිනුවේ මම. :yes:
    අඩෝ ගොඩක් දුකයි බන් උබට උන සිද්දීය ගැන මොනවා කරන්න ද බන් හැමදේම වෙන්නේ මිනිසුන්ටනෙ:dull:
     
    • Like
    Reactions: labu gediya

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ ත්‍රෙඩ් එක බලන්න ආවේත් last comment රත්තරන් ගේ කියලදැක්ක නිසා.මොකද මම අත් දැකීමෙන් දන්නවා රත්තරන් comment කරලා තියෙනවනම් එතන යමක් ගන්න ජිවිතේට ඉගෙනගන්න යමක් තියෙනවා කියල.මෙතන මිනිසුන්ගේ දියුණුව ඉවසන්න බැරි උනුත් ඉන්නවනේ.comment ටික බලපුවම තේරෙනවා ඒක .

    ගෑනියෙක් ගන්නවනම් එයාට ඕන සැප සම්පත් දෙන්න ඕන.කන්න අදින්න දිගන්න බැරිනම් ගැණු අරන් වැඩක් නැහැනේ.

    පවුල් ජිවිතේ සාර්ථක කරගන්නයි ජිවිතේ සාර්ථක කරගන්නයි රත්තරන් දෙන උපදෙස් වලට ගොඩක් පින්.මොකද මටනම් ඒ දේවල් ගොඩක් වටිනවා.එහෙම කියල දෙන්න මට කව්රුත් නැති නිසා.
    මමත් මට සතුටු වෙන්න පුළුවන් තැනක ඉන්නවා.ඒ දේවල් වලට ගොඩක් රත්තරන් ගේ post ගොඩක් බලපෑවා . උබට ගොඩක් පින් සහෝ මෙහෙම අත්දැකීම් බෙදාගන්නවට.වැඩක් ගන්න උන් ඕන තරම් ඉන්නවා.මමත් එක උදාහරණයක් .:love::love::love::love:

    අගය කලාට බොහොම ස්තූතියි මචන්
    මගෙන් උබට ප්‍රයෝජනයක් උනානම් ඒක තමා මම දාපු පෝස්ට් වලින් කියපු දේ වලින් මම ලබපු ජයග්‍රහනය
    උබේ ඉදිරි ජීවිතේ සර්වප්‍රකාරෙන් සාර්තක වෙලා සාර්තක මිනිහෙක් විදිහට ජීවිතය ගතකරන්න, දිනෙන් දින උබේ උත්සාහය උනන්දුව වර්දනය වෙන්න, දියුනුවෙන් දියුනුවට පත්වෙන්න කියල ප්‍රාර්තනා කරනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගොඩක් වෙලාවට අහු වෙන්නෙම කලින් බැඳපු එකක් හරි අනාත වෙච්ච එකක් හරි තමයි. මුලින් කාල බලන්න බැහැනේ බං. අන්තිමට වෙන්නේ වෙන එකෙක්ගේ කරුමයක් අපේ පිටින් ගිහින් අපිට ඒකිව බඳින්න වෙනවා. මට උනෙත් එහෙම තමයි. යාලු වෙච්ච එක කඩල ගිහින්. මාව අල්ලලා බලෙන් බැන්දෙවුව. එක දවසයි ඒකි එක්ක තනි උනේ එකිගේම කාමරේ. එකත් මහා දවල්.

    හොඳම දේ තමයි ඉස්සෙල්ලම කීයක් හරි හම්බ කරගෙන ඉන්න එක. ගැහැණු නැති රටක නෙවිනේ. ලස්සන උගත් අවංක කෙල්ලෙක් හොයල බඳින එක. අපේ ගොඩක් දෙනෙක් කරන්නේ කෙල්ල හුරතල් වෙද්දී බය වෙනව අනේ මට මෙය නැති වෙයි කියලා. එහෙම උන කියන්නේ කෙල්ල නාහෙට තොන්ඩුව දාල ඉවරයි කියන එක. ඉක්මන් නොවී අවුරුදු 4 ක් වත් ආශ්‍රය කරලා බඳින්න. බැරි නම් වෙන එකක් හොයාගන්න.

    මතක තියාගන්න ඒකිව දාල යනවා නම්, වෙන කෙනෙක්ව බඳින්න පුළුවන් වෙන්න විදියට දාල යන්න. බැරිනම් ඒකිව මරල උඹත් මැරියන්.
    අම්මපා ලග උන්නනම් උබ කියපු කතාවට උබව වඩාගන්නවා

    සිරාවටම බන් අපේ උන් හිලක් දැක්කොත් මුලු ආත්මෙම පාවාදෙනවා, නිකන් හත් අව්රුද්දකින් කාපු නැති බල්ලෙක්ට කරෝල කට්ටක් අහු උනා වගේ

    අර උබ කිව්ව ජාතියේ වැඩක් මම දන්න එකෙක්ටත් උනා බන්. හෙන චොර ගාමට් කෑල්ලක් උගේ පස්සෙන් ඇවිත් ඇවිත් මූ ගනන් ගන්නේ නැතුවම උන්න. කොහොම හරි මූත් වේලි වේලි ඉදල එක දවසක් මෝල තදවෙලා මේක ඇදලා. මූම කියනවා පලවෙනි දවසෙම ගෑනිගේ පෆෝමන්ස් අව්රුදු 10ක් සර්කස් එකක ප්‍රැක්ටිස් කලා වගේලු. කොහොම හරි මූ රූම් එකෙන් එලියට එද්දි කෙල්ලගේ අම්ම තාත්ත ඉදන් හතර වරිගෙම ඇවිල්ලලු එතෙන්ට. ඔය පොඩි පොඩි යන්තම් වචන ගලපන් එවුන් උනුත් එක්ක ඇවිත් මාමේ මාමේ කියල කෑගහනවලු. මොනව කරන්නද ඌ බැන්ද
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔයිට සමාන පරිප්පුවක් මම කාල තියෙනවා. එයාල කතෝලික. මම බුද්ධාගමේ. අපි හිටියේ එයාලගේ අක්කලාගේ ගෙදර. ඒ කියන්නේ මහා ගෙදර. එහෙ එක ගෙදර පවුල් 4ක් හිටියා. ඒත් කාමර 2 යි තිබුනේ. ගෙදර ප්‍රශ්නයක් උන ගමන් පවුල ගන්නේ එයාගේ අම්මලාගේ පැත්ත. මම හැමදාම තනි උන. මාව මරන්න මන්නයකුත් අරගෙන ගෑණි ආවා එයාගේ තාත්තගේ කීමකට. ඒත් මම නම් ඉවසන් හිටියා.

    ඒ ගෑණිට මිනිස්සු දෙන්නෙක් මම දැනුවත්ව හිටියා. අපි හිටියේ එකම ඇඳේ සහෝදරයෝ වගේ. වෙන මිනිස්සු එක්ක බුදියපු ගෑනියෙක් එක්ක මම බුදියන්නේ මොන හිතකින්ද. දරුවා වෙනුවෙනුයි මම එහෙම කලේ. එයාගේ නිරුවත දැක්කත් හැඟීම් හිර කරගෙන හිටපු නිසා තමයි අද මම සන්තෝෂෙන් ඉන්නේ. නැත්නම් මමත් එයා වගේ අද සමාජ රෝගියෙක්.

    මට ගොඩක් වද දුන්නා. ගෙදර මාසෙකට කන්න බඩු ගෙනාව. හාල් කිලෝ 40 ක් ගෙනාව අපි දෙන්නට කන්න. ඒත් මට උදේ තේ එක වත් ලැබුනේ නැහැ. මම කෑවේ කඩෙන්. රෑට එහෙමවත් කන්න දුන්නේ නැහැ. සති දෙකෙන් හාල් කිලෝ 40 ඉවරයි. බඩු ගෙනල්ලා රුපියල් 10,000 ක් දෙනවා වියදමට සහ ඉතිරියට. අන්තිමට ඔෆිස් එකේ කොල්ලෝ දැනගෙන මම දුක විඳිනවා කියලා මට හැමදාම එයාලගේ ගෙවල් වලින් කන්න ගෙනත් දුන්නා. එයා මට ඔෆිස් එකේ කෙල්ලෝ පාවා දීලා බනිනවා. ඒත් එයා කරන වල් වද ගැන කියන්න කෙනෙක් නැහැ ඒ ගෙදර. එක දවසක් මහා රෑ මට තිනර් වක්කරද්දී මට ඇහැ ඇරුන. නැත්නම් අද මම පිච්චිලා විරූපී උන මිනිහෙක්.

    අන්තිමට මම එහෙං ආවා. දරුවා එයාල තියාගත්ත. ඒත් මට දරුවා නොබලා ඉන්න බැරි උන. ඒ නිසා මම අයිත් එහෙ ගියා මගේ අම්මල එක්ක. එදා එයාලව මම මගේ ගෙදරට එක්ක ආවා. ඒත් එයාගේ වැඩ නම් නැවැත්තුවේ නැහැ. මට හොරෙන් හොර මිනිස්සු එක්ක කතා කරලා අහු උන. මහා රෑට හැන්ඩ්ස් ෆ්‍රී ගහගෙන රහසින් කතා කරලා දවසක් ඉවසීමේ සිමාව පහු වෙලා ගිහින් දුන්නා කම්මුල් පාරක්. පස්සෙන්ද එයාගේ අම්ම ඇවිල්ල පුතාගේ මොකක්ද එකක් ග්‍රාමසේවක එක්ක හදාගන්න තියෙනවා කියලා පුතාව එක්කන් ගිය. සතියකින් මෙයා, හොර මිනිහ එක්ක පැනල ගිය. මම බොන්න පටන් ගත්තා. අරක්කු බෝතලේ කටේ තියන බිවුව එකෙක් මම. පස්සේ මම හිත හද ගත්තා.

    අරක්කු නැවැත්තුව. නිතිපතා රස්සාවට ගිය. ඩිවෝස් එකක් දැම්මා. අද නඩුවේ අවසන් දවස. එයාල නඩුවට ආවේ නැහැ. මට එක පර්ශයෙන් තීන්දුව ලැබුන. දික්කසදෙට අවසර ලැබුන. මම ඉක්මනින්ම මගේ කොල්ලව ගන්නවා මගේ ලඟට. පස්සේ සෙට් උන කෙල්ලත් මගෙන් වැඩ අරගෙන මාව දාල ගිය.

    අයිත් මාව තේරුම්ගන්න පුළුවන් කෙනෙක් හම්බ උනොතින් තීරණයක්‌ ගන්නවා. නැත්නම් තනිකඩව ඉන්නවා.

    ඒ නිසා ගෑනිට වහල් වෙන්න යන්න එපා යකෝ. පිරිමියෙක් වගේ තීරණයක්‌ ගනින්. මම වැටුන වලේ වැටෙන්න එපා. මගේ කතාව ගොඩක් දෙනෙක් දන්නවා. කෙටියෙන් කිවුවේ. හැදෙන එකෙක් හැදියල්ල. රටේ ගැහැණු නැතිව නෙවිනේ උන්ගේ ආඩම්බර බලන්නේ. මම මෝඩයෙක් වගේ කෙනෙක්ට පෙනේවි. ඒත් දිනුවේ මම. :yes:

    අම්මට උඩු... මට කියන්න දෙයක් නෑ මචන් වෙන:dull::dull:
     
    • Like
    Reactions: labu gediya

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එහෙම බැලුවොත් අපි හැමදාම දුර්වලයි මචං.. ඕන වැරැද්දක් කරපං මං ඔලුව පාත් කරන් ඉන්නවා කියන තැන හිටියොත් අපිටයි වරදින්නෙ.. අනික මම කැමති නැහැ නොකරපු වැරදි වලට බිරිඳ උනත් මාව වැරදිකාරයෙක් කරනවට.. ඒ වගේම ප්‍රශ්න සාකච්චා කරන විදියක් තියෙනවා.. ගිරිය කඩාගෙන කෑගහලා.. පිස්සියෙක් වගේ ප්‍රශ්න විසඳන්න බැහැ.. ප්‍රශ්නයක් තියෙනවා නම් මහත්තයා එක්ක තවත් ප්‍රශ්න ඇතිනොවන විදියට සාකච්චා කරලා විසඳගන්න ඕන.. අඬවන්න නම් කවුරුවත් කැමති නෑ.. හැබැයි ගෑනු මායම් කියලා දේකුත් තියෙනවා..:rofl:

    ඔයත් දන්න දේවල්........:rolleyes::rolleyes:
    10 න් පංගුවක් විතරයි බං දාල තියෙන්නේ. බොරු කියලා හිතෙනවා නම් වැලිගම විදුලි බල මණ්ඩලේට එන්න. එතැන මම ඉන්නවා. ඒ නිසයි අපේ ගමේ මිනිස්සු මට ගොඩක් ආදරේ. තවම මම ජිවතුන් අතරේ නම කැත කරගන්නේ නැතිව ඉන්න නිසා. වෙන එකෙක්ට උනා නම් අද ගහක එල්ලිලා, නැත්නම් මුහුදක ගඟක පාවෙලා. ඒත් මම තවමත් ජිවත් වෙනවා. වෙනදට වඩා ගොඩක් හොඳින්.:yes:

    :(:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    10 න් පංගුවක් විතරයි බං දාල තියෙන්නේ. බොරු කියලා හිතෙනවා නම් වැලිගම විදුලි බල මණ්ඩලේට එන්න. එතැන මම ඉන්නවා. ඒ නිසයි අපේ ගමේ මිනිස්සු මට ගොඩක් ආදරේ. තවම මම ජිවතුන් අතරේ නම කැත කරගන්නේ නැතිව ඉන්න නිසා. වෙන එකෙක්ට උනා නම් අද ගහක එල්ලිලා, නැත්නම් මුහුදක ගඟක පාවෙලා. ඒත් මම තවමත් ජිවත් වෙනවා. වෙනදට වඩා ගොඩක් හොඳින්.:yes:
    උබේ කොල්ලට හොදට උගන්නපන්. උබට වෙච්ච දේ ඌට වෙන්න තියන්න එපා

    උබ හිත හොද එකෙක් බව පේනවා. උබට දවසක හරියයි බන්
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රත්තරං;17363826 said:
    අම්මට උඩු... මට කියන්න දෙයක් නෑ මචන් වෙන:dull::dull:

    සම්පුර්ණ ත්‍රෙඩ් එකම මම කියෙවුව. හැදෙන එවුන්ට, වගේම අලුතින් ජිවිතේ පටන් ගන්න ඉන්න එවුන්ට හොඳ පාඩම් වගේම ලැබුන උපදෙස් ගොඩක් අගය කරනවා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    හොදට ඉගෙනගත්ත උස මහත කොල්ල බන්. ගෑනිගේ පෙනුම අත ඇරපන්කෝ, තනිකරම මස් බර විතරයි වෙන කිසිම කමකට නෑ. ඌට ප්ලෑන් කරල ගේම දුන්නේ. ඌ කියනවා කෙල්ල ඌට මොකුත් කරන්න දුන්නේ නෑලු පලවෙනි දවසේ ඒකිම උඩ නැගලා අස්සය ගෝන් ටික් ටික් කරන් ගියාලු. එකත් නිකන් දොබ වැටෙනවා වගේ සට සට ගාලලු

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ඔයිට සමාන පරිප්පුවක් මම කාල තියෙනවා. එයාල කතෝලික. මම බුද්ධාගමේ. අපි හිටියේ එයාලගේ අක්කලාගේ ගෙදර. ඒ කියන්නේ මහා ගෙදර. එහෙ එක ගෙදර පවුල් 4ක් හිටියා. ඒත් කාමර 2 යි තිබුනේ. ගෙදර ප්‍රශ්නයක් උන ගමන් පවුල ගන්නේ එයාගේ අම්මලාගේ පැත්ත. මම හැමදාම තනි උන. මාව මරන්න මන්නයකුත් අරගෙන ගෑණි ආවා එයාගේ තාත්තගේ කීමකට. ඒත් මම නම් ඉවසන් හිටියා.

    ඒ ගෑණිට මිනිස්සු දෙන්නෙක් මම දැනුවත්ව හිටියා. අපි හිටියේ එකම ඇඳේ සහෝදරයෝ වගේ. වෙන මිනිස්සු එක්ක බුදියපු ගෑනියෙක් එක්ක මම බුදියන්නේ මොන හිතකින්ද. දරුවා වෙනුවෙනුයි මම එහෙම කලේ. එයාගේ නිරුවත දැක්කත් හැඟීම් හිර කරගෙන හිටපු නිසා තමයි අද මම සන්තෝෂෙන් ඉන්නේ. නැත්නම් මමත් එයා වගේ අද සමාජ රෝගියෙක්.

    මට ගොඩක් වද දුන්නා. ගෙදර මාසෙකට කන්න බඩු ගෙනාව. හාල් කිලෝ 40 ක් ගෙනාව අපි දෙන්නට කන්න. ඒත් මට උදේ තේ එක වත් ලැබුනේ නැහැ. මම කෑවේ කඩෙන්. රෑට එහෙමවත් කන්න දුන්නේ නැහැ. සති දෙකෙන් හාල් කිලෝ 40 ඉවරයි. බඩු ගෙනල්ලා රුපියල් 10,000 ක් දෙනවා වියදමට සහ ඉතිරියට. අන්තිමට ඔෆිස් එකේ කොල්ලෝ දැනගෙන මම දුක විඳිනවා කියලා මට හැමදාම එයාලගේ ගෙවල් වලින් කන්න ගෙනත් දුන්නා. එයා මට ඔෆිස් එකේ කෙල්ලෝ පාවා දීලා බනිනවා. ඒත් එයා කරන වල් වද ගැන කියන්න කෙනෙක් නැහැ ඒ ගෙදර. එක දවසක් මහා රෑ මට තිනර් වක්කරද්දී මට ඇහැ ඇරුන. නැත්නම් අද මම පිච්චිලා විරූපී උන මිනිහෙක්.

    අන්තිමට මම එහෙං ආවා. දරුවා එයාල තියාගත්ත. ඒත් මට දරුවා නොබලා ඉන්න බැරි උන. ඒ නිසා මම අයිත් එහෙ ගියා මගේ අම්මල එක්ක. එදා එයාලව මම මගේ ගෙදරට එක්ක ආවා. ඒත් එයාගේ වැඩ නම් නැවැත්තුවේ නැහැ. මට හොරෙන් හොර මිනිස්සු එක්ක කතා කරලා අහු උන. මහා රෑට හැන්ඩ්ස් ෆ්‍රී ගහගෙන රහසින් කතා කරලා දවසක් ඉවසීමේ සිමාව පහු වෙලා ගිහින් දුන්නා කම්මුල් පාරක්. පස්සෙන්ද එයාගේ අම්ම ඇවිල්ල පුතාගේ මොකක්ද එකක් ග්‍රාමසේවක එක්ක හදාගන්න තියෙනවා කියලා පුතාව එක්කන් ගිය. සතියකින් මෙයා, හොර මිනිහ එක්ක පැනල ගිය. මම බොන්න පටන් ගත්තා. අරක්කු බෝතලේ කටේ තියන බිවුව එකෙක් මම. පස්සේ මම හිත හද ගත්තා.

    අරක්කු නැවැත්තුව. නිතිපතා රස්සාවට ගිය. ඩිවෝස් එකක් දැම්මා. අද නඩුවේ අවසන් දවස. එයාල නඩුවට ආවේ නැහැ. මට එක පර්ශයෙන් තීන්දුව ලැබුන. දික්කසදෙට අවසර ලැබුන. මම ඉක්මනින්ම මගේ කොල්ලව ගන්නවා මගේ ලඟට. පස්සේ සෙට් උන කෙල්ලත් මගෙන් වැඩ අරගෙන මාව දාල ගිය.

    අයිත් මාව තේරුම්ගන්න පුළුවන් කෙනෙක් හම්බ උනොතින් තීරණයක්‌ ගන්නවා. නැත්නම් තනිකඩව ඉන්නවා.

    ඒ නිසා ගෑනිට වහල් වෙන්න යන්න එපා යකෝ. පිරිමියෙක් වගේ තීරණයක්‌ ගනින්. මම වැටුන වලේ වැටෙන්න එපා. මගේ කතාව ගොඩක් දෙනෙක් දන්නවා. කෙටියෙන් කිවුවේ. හැදෙන එකෙක් හැදියල්ල. රටේ ගැහැණු නැතිව නෙවිනේ උන්ගේ ආඩම්බර බලන්නේ. මම මෝඩයෙක් වගේ කෙනෙක්ට පෙනේවි. ඒත් දිනුවේ මම. :yes:

    machan mekaa kiyawana kota adenawaa neee :rolleyes::confused::confused::confused::confused:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    ඇඬේනවා බන්! හිතා ගන්න බෑ මොනා කියන්නද කියලා! :no:
    මාර අත්දැකීම් නේ මේකේ වුන්ට තියෙන්නේ :nerd:
    මොනා වුනත් උඹට මාර ඉවසීමක් තියනවා මචං... කියන්න ලැජ්ජයි නමුත් මට ඔය ඉවසීමෙන් අරික්කාලක් වත් නැහැ :no:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රත්තරං;17363851 said:
    උබේ කොල්ලට හොදට උගන්නපන්. උබට වෙච්ච දේ ඌට වෙන්න තියන්න එපා

    උබ හිත හොද එකෙක් බව පේනවා. උබට දවසක හරියයි බන්

    එහෙම තමයි හිතන ඉන්නේ.

    ස්තුතියි යාළුවා.
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    hhooww hooww after read this i have decide not to marry :rolleyes::rofl::rofl::rofl::rofl::yes:
    zrd.gif

    Last edited:

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    machan mekaa kiyawana kota adenawaa neee :rolleyes::confused::confused::confused::confused:

    ඇඬේනවා බන්! හිතා ගන්න බෑ මොනා කියන්නද කියලා! :no:
    මාර අත්දැකීම් නේ මේකේ වුන්ට තියෙන්නේ :nerd:
    මොනා වුනත් උඹට මාර ඉවසීමක් තියනවා මචං... කියන්න ලැජ්ජයි නමුත් මට ඔය ඉවසීමෙන් අරික්කාලක් වත් නැහැ :no:

    ජිවිතේ කියන්නේ අපි ජිවත් වෙන එකටම නෙවි. ඉන්න ටිකේ අපෙන් වැරදි නොවී, අනිත් අයත් යහ මගට අරගෙන ඉන්න බලන එකටයි. ඉවසන්න පුළුවන් උන නිසා අද මම සැනසීමෙන් ඉන්නවා. නැත්නම් ඒ ගෑණි මගෙන් මැරුම් කාල, මම හිර ගෙදර. එතකොට දරුවට මොකද වෙන්නේ. එයාට ඉස්කෝලේ පන්තිවල යාලුවෝ කියාවි "අන්න උඹේ අම්ම වේස කමේ ගිහින් අහුවෙලා නේද තාත්ත අම්මව මැරුවේ කියලා" එතකොට දරුවා සමාජෙ එක්ක වයිර කරනවා. ඒත් අද එයා නිදහසේ ඉන්නවා. ඒ එයාගේ තාත්ත ගුටි කාගෙන ඉවසන් හිටි නිසා. එයා හැමදාම එකම වයසේ ඉන්නේ නැහැනේ. තේරෙන වයසට ආවම එයත් තාත්ත වගේ වෙයි. හැබැයි මම වැටුන වලට ඌට වැටෙන්න දෙන්නේ නැහැ.
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ජිවිතේ කියන්නේ අපි ජිවත් වෙන එකටම නෙවි. ඉන්න ටිකේ අපෙන් වැරදි නොවී, අනිත් අයත් යහ මගට අරගෙන ඉන්න බලන එකටයි. ඉවසන්න පුළුවන් උන නිසා අද මම සැනසීමෙන් ඉන්නවා. නැත්නම් ඒ ගෑණි මගෙන් මැරුම් කාල, මම හිර ගෙදර. එතකොට දරුවට මොකද වෙන්නේ. එයාට ඉස්කෝලේ පන්තිවල යාලුවෝ කියාවි "අන්න උඹේ අම්ම වේස කමේ ගිහින් අහුවෙලා නේද තාත්ත අම්මව මැරුවේ කියලා" එතකොට දරුවා සමාජෙ එක්ක වයිර කරනවා. ඒත් අද එයා නිදහසේ ඉන්නවා. ඒ එයාගේ තාත්ත ගුටි කාගෙන ඉවසන් හිටි නිසා. එයා හැමදාම එකම වයසේ ඉන්නේ නැහැනේ. තේරෙන වයසට ආවම එයත් තාත්ත වගේ වෙයි. හැබැයි මම වැටුන වලට ඌට වැටෙන්න දෙන්නේ නැහැ.

    machan ubata niyama minihek kiyanna puluwan minihek. puthata hodata ugannawannaa. ubata jaya wewaa!!!! :yes::yes:
     
    • Like
    Reactions: labu gediya

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    රත්තරං;17363868 said:
    හොදට ඉගෙනගත්ත උස මහත කොල්ල බන්. ගෑනිගේ පෙනුම අත ඇරපන්කෝ, තනිකරම මස් බර විතරයි වෙන කිසිම කමකට නෑ. ඌට ප්ලෑන් කරල ගේම දුන්නේ. ඌ කියනවා කෙල්ල ඌට මොකුත් කරන්න දුන්නේ නෑලු පලවෙනි දවසේ ඒකිම උඩ නැගලා අස්සය ගෝන් ටික් ටික් කරන් ගියාලු. එකත් නිකන් දොබ වැටෙනවා වගේ සට සට ගාලලු

    anda gahapu gaman room enna athi kella nam :dull:
    duk scene eka... kolla sahena pawak karala athi pera aathma wala ohoma maraalekata set wuna kiyanne :baffled:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ජිවිතේ කියන්නේ අපි ජිවත් වෙන එකටම නෙවි. ඉන්න ටිකේ අපෙන් වැරදි නොවී, අනිත් අයත් යහ මගට අරගෙන ඉන්න බලන එකටයි. ඉවසන්න පුළුවන් උන නිසා අද මම සැනසීමෙන් ඉන්නවා. නැත්නම් ඒ ගෑණි මගෙන් මැරුම් කාල, මම හිර ගෙදර. එතකොට දරුවට මොකද වෙන්නේ. එයාට ඉස්කෝලේ පන්තිවල යාලුවෝ කියාවි "අන්න උඹේ අම්ම වේස කමේ ගිහින් අහුවෙලා නේද තාත්ත අම්මව මැරුවේ කියලා" එතකොට දරුවා සමාජෙ එක්ක වයිර කරනවා. ඒත් අද එයා නිදහසේ ඉන්නවා. ඒ එයාගේ තාත්ත ගුටි කාගෙන ඉවසන් හිටි නිසා. එයා හැමදාම එකම වයසේ ඉන්නේ නැහැනේ. තේරෙන වයසට ආවම එයත් තාත්ත වගේ වෙයි. හැබැයි මම වැටුන වලට ඌට වැටෙන්න දෙන්නේ නැහැ.

    rep kalin deela lokka "You must spread some Reputation around before giving it to labu gediya again."
    ela minihek machan oya nam..budu saranin karana kiyana hema dema sarthaka wenna kiyala prarthana karanawa :yes: :love:

    Last edited:
    • Like
    Reactions: labu gediya

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔයිට සමාන පරිප්පුවක් මම කාල තියෙනවා. එයාල කතෝලික. මම බුද්ධාගමේ. අපි හිටියේ එයාලගේ අක්කලාගේ ගෙදර. ඒ කියන්නේ මහා ගෙදර. එහෙ එක ගෙදර පවුල් 4ක් හිටියා. ඒත් කාමර 2 යි තිබුනේ. ගෙදර ප්‍රශ්නයක් උන ගමන් පවුල ගන්නේ එයාගේ අම්මලාගේ පැත්ත. මම හැමදාම තනි උන. මාව මරන්න මන්නයකුත් අරගෙන ගෑණි ආවා එයාගේ තාත්තගේ කීමකට. ඒත් මම නම් ඉවසන් හිටියා.

    ඒ ගෑණිට මිනිස්සු දෙන්නෙක් මම දැනුවත්ව හිටියා. අපි හිටියේ එකම ඇඳේ සහෝදරයෝ වගේ. වෙන මිනිස්සු එක්ක බුදියපු ගෑනියෙක් එක්ක මම බුදියන්නේ මොන හිතකින්ද. දරුවා වෙනුවෙනුයි මම එහෙම කලේ. එයාගේ නිරුවත දැක්කත් හැඟීම් හිර කරගෙන හිටපු නිසා තමයි අද මම සන්තෝෂෙන් ඉන්නේ. නැත්නම් මමත් එයා වගේ අද සමාජ රෝගියෙක්.

    මට ගොඩක් වද දුන්නා. ගෙදර මාසෙකට කන්න බඩු ගෙනාව. හාල් කිලෝ 40 ක් ගෙනාව අපි දෙන්නට කන්න. ඒත් මට උදේ තේ එක වත් ලැබුනේ නැහැ. මම කෑවේ කඩෙන්. රෑට එහෙමවත් කන්න දුන්නේ නැහැ. සති දෙකෙන් හාල් කිලෝ 40 ඉවරයි. බඩු ගෙනල්ලා රුපියල් 10,000 ක් දෙනවා වියදමට සහ ඉතිරියට. අන්තිමට ඔෆිස් එකේ කොල්ලෝ දැනගෙන මම දුක විඳිනවා කියලා මට හැමදාම එයාලගේ ගෙවල් වලින් කන්න ගෙනත් දුන්නා. එයා මට ඔෆිස් එකේ කෙල්ලෝ පාවා දීලා බනිනවා. ඒත් එයා කරන වල් වද ගැන කියන්න කෙනෙක් නැහැ ඒ ගෙදර. එක දවසක් මහා රෑ මට තිනර් වක්කරද්දී මට ඇහැ ඇරුන. නැත්නම් අද මම පිච්චිලා විරූපී උන මිනිහෙක්.

    අන්තිමට මම එහෙං ආවා. දරුවා එයාල තියාගත්ත. ඒත් මට දරුවා නොබලා ඉන්න බැරි උන. ඒ නිසා මම අයිත් එහෙ ගියා මගේ අම්මල එක්ක. එදා එයාලව මම මගේ ගෙදරට එක්ක ආවා. ඒත් එයාගේ වැඩ නම් නැවැත්තුවේ නැහැ. මට හොරෙන් හොර මිනිස්සු එක්ක කතා කරලා අහු උන. මහා රෑට හැන්ඩ්ස් ෆ්‍රී ගහගෙන රහසින් කතා කරලා දවසක් ඉවසීමේ සිමාව පහු වෙලා ගිහින් දුන්නා කම්මුල් පාරක්. පස්සෙන්ද එයාගේ අම්ම ඇවිල්ල පුතාගේ මොකක්ද එකක් ග්‍රාමසේවක එක්ක හදාගන්න තියෙනවා කියලා පුතාව එක්කන් ගිය. සතියකින් මෙයා, හොර මිනිහ එක්ක පැනල ගිය. මම බොන්න පටන් ගත්තා. අරක්කු බෝතලේ කටේ තියන බිවුව එකෙක් මම. පස්සේ මම හිත හද ගත්තා.

    අරක්කු නැවැත්තුව. නිතිපතා රස්සාවට ගිය. ඩිවෝස් එකක් දැම්මා. අද නඩුවේ අවසන් දවස. එයාල නඩුවට ආවේ නැහැ. මට එක පර්ශයෙන් තීන්දුව ලැබුන. දික්කසදෙට අවසර ලැබුන. මම ඉක්මනින්ම මගේ කොල්ලව ගන්නවා මගේ ලඟට. පස්සේ සෙට් උන කෙල්ලත් මගෙන් වැඩ අරගෙන මාව දාල ගිය.

    අයිත් මාව තේරුම්ගන්න පුළුවන් කෙනෙක් හම්බ උනොතින් තීරණයක්‌ ගන්නවා. නැත්නම් තනිකඩව ඉන්නවා.

    ඒ නිසා ගෑනිට වහල් වෙන්න යන්න එපා යකෝ. පිරිමියෙක් වගේ තීරණයක්‌ ගනින්. මම වැටුන වලේ වැටෙන්න එපා. මගේ කතාව ගොඩක් දෙනෙක් දන්නවා. කෙටියෙන් කිවුවේ. හැදෙන එකෙක් හැදියල්ල. රටේ ගැහැණු නැතිව නෙවිනේ උන්ගේ ආඩම්බර බලන්නේ. මම මෝඩයෙක් වගේ කෙනෙක්ට පෙනේවි. ඒත් දිනුවේ මම. :yes:

    machan kiyanna wachanth na umba patta kattakne kala tiyenne kohoma hari kollawa umbe langata ganin.:(
     
    • Like
    Reactions: labu gediya