අඩෝ ගොඩක් දුකයි බන් උබට උන සිද්දීය ගැන මොනවා කරන්න ද බන් හැමදේම වෙන්නේ මිනිසුන්ටනෙඔයිට සමාන පරිප්පුවක් මම කාල තියෙනවා. එයාල කතෝලික. මම බුද්ධාගමේ. අපි හිටියේ එයාලගේ අක්කලාගේ ගෙදර. ඒ කියන්නේ මහා ගෙදර. එහෙ එක ගෙදර පවුල් 4ක් හිටියා. ඒත් කාමර 2 යි තිබුනේ. ගෙදර ප්රශ්නයක් උන ගමන් පවුල ගන්නේ එයාගේ අම්මලාගේ පැත්ත. මම හැමදාම තනි උන. මාව මරන්න මන්නයකුත් අරගෙන ගෑණි ආවා එයාගේ තාත්තගේ කීමකට. ඒත් මම නම් ඉවසන් හිටියා.
ඒ ගෑණිට මිනිස්සු දෙන්නෙක් මම දැනුවත්ව හිටියා. අපි හිටියේ එකම ඇඳේ සහෝදරයෝ වගේ. වෙන මිනිස්සු එක්ක බුදියපු ගෑනියෙක් එක්ක මම බුදියන්නේ මොන හිතකින්ද. දරුවා වෙනුවෙනුයි මම එහෙම කලේ. එයාගේ නිරුවත දැක්කත් හැඟීම් හිර කරගෙන හිටපු නිසා තමයි අද මම සන්තෝෂෙන් ඉන්නේ. නැත්නම් මමත් එයා වගේ අද සමාජ රෝගියෙක්.
මට ගොඩක් වද දුන්නා. ගෙදර මාසෙකට කන්න බඩු ගෙනාව. හාල් කිලෝ 40 ක් ගෙනාව අපි දෙන්නට කන්න. ඒත් මට උදේ තේ එක වත් ලැබුනේ නැහැ. මම කෑවේ කඩෙන්. රෑට එහෙමවත් කන්න දුන්නේ නැහැ. සති දෙකෙන් හාල් කිලෝ 40 ඉවරයි. බඩු ගෙනල්ලා රුපියල් 10,000 ක් දෙනවා වියදමට සහ ඉතිරියට. අන්තිමට ඔෆිස් එකේ කොල්ලෝ දැනගෙන මම දුක විඳිනවා කියලා මට හැමදාම එයාලගේ ගෙවල් වලින් කන්න ගෙනත් දුන්නා. එයා මට ඔෆිස් එකේ කෙල්ලෝ පාවා දීලා බනිනවා. ඒත් එයා කරන වල් වද ගැන කියන්න කෙනෙක් නැහැ ඒ ගෙදර. එක දවසක් මහා රෑ මට තිනර් වක්කරද්දී මට ඇහැ ඇරුන. නැත්නම් අද මම පිච්චිලා විරූපී උන මිනිහෙක්.
අන්තිමට මම එහෙං ආවා. දරුවා එයාල තියාගත්ත. ඒත් මට දරුවා නොබලා ඉන්න බැරි උන. ඒ නිසා මම අයිත් එහෙ ගියා මගේ අම්මල එක්ක. එදා එයාලව මම මගේ ගෙදරට එක්ක ආවා. ඒත් එයාගේ වැඩ නම් නැවැත්තුවේ නැහැ. මට හොරෙන් හොර මිනිස්සු එක්ක කතා කරලා අහු උන. මහා රෑට හැන්ඩ්ස් ෆ්රී ගහගෙන රහසින් කතා කරලා දවසක් ඉවසීමේ සිමාව පහු වෙලා ගිහින් දුන්නා කම්මුල් පාරක්. පස්සෙන්ද එයාගේ අම්ම ඇවිල්ල පුතාගේ මොකක්ද එකක් ග්රාමසේවක එක්ක හදාගන්න තියෙනවා කියලා පුතාව එක්කන් ගිය. සතියකින් මෙයා, හොර මිනිහ එක්ක පැනල ගිය. මම බොන්න පටන් ගත්තා. අරක්කු බෝතලේ කටේ තියන බිවුව එකෙක් මම. පස්සේ මම හිත හද ගත්තා.
අරක්කු නැවැත්තුව. නිතිපතා රස්සාවට ගිය. ඩිවෝස් එකක් දැම්මා. අද නඩුවේ අවසන් දවස. එයාල නඩුවට ආවේ නැහැ. මට එක පර්ශයෙන් තීන්දුව ලැබුන. දික්කසදෙට අවසර ලැබුන. මම ඉක්මනින්ම මගේ කොල්ලව ගන්නවා මගේ ලඟට. පස්සේ සෙට් උන කෙල්ලත් මගෙන් වැඩ අරගෙන මාව දාල ගිය.
අයිත් මාව තේරුම්ගන්න පුළුවන් කෙනෙක් හම්බ උනොතින් තීරණයක් ගන්නවා. නැත්නම් තනිකඩව ඉන්නවා.
ඒ නිසා ගෑනිට වහල් වෙන්න යන්න එපා යකෝ. පිරිමියෙක් වගේ තීරණයක් ගනින්. මම වැටුන වලේ වැටෙන්න එපා. මගේ කතාව ගොඩක් දෙනෙක් දන්නවා. කෙටියෙන් කිවුවේ. හැදෙන එකෙක් හැදියල්ල. රටේ ගැහැණු නැතිව නෙවිනේ උන්ගේ ආඩම්බර බලන්නේ. මම මෝඩයෙක් වගේ කෙනෙක්ට පෙනේවි. ඒත් දිනුවේ මම.

මේ ත්රෙඩ් එක බලන්න ආවේත් last comment රත්තරන් ගේ කියලදැක්ක නිසා.මොකද මම අත් දැකීමෙන් දන්නවා රත්තරන් comment කරලා තියෙනවනම් එතන යමක් ගන්න ජිවිතේට ඉගෙනගන්න යමක් තියෙනවා කියල.මෙතන මිනිසුන්ගේ දියුණුව ඉවසන්න බැරි උනුත් ඉන්නවනේ.comment ටික බලපුවම තේරෙනවා ඒක .
ගෑනියෙක් ගන්නවනම් එයාට ඕන සැප සම්පත් දෙන්න ඕන.කන්න අදින්න දිගන්න බැරිනම් ගැණු අරන් වැඩක් නැහැනේ.
පවුල් ජිවිතේ සාර්ථක කරගන්නයි ජිවිතේ සාර්ථක කරගන්නයි රත්තරන් දෙන උපදෙස් වලට ගොඩක් පින්.මොකද මටනම් ඒ දේවල් ගොඩක් වටිනවා.එහෙම කියල දෙන්න මට කව්රුත් නැති නිසා.
මමත් මට සතුටු වෙන්න පුළුවන් තැනක ඉන්නවා.ඒ දේවල් වලට ගොඩක් රත්තරන් ගේ post ගොඩක් බලපෑවා . උබට ගොඩක් පින් සහෝ මෙහෙම අත්දැකීම් බෙදාගන්නවට.වැඩක් ගන්න උන් ඕන තරම් ඉන්නවා.මමත් එක උදාහරණයක් .![]()
අම්මපා ලග උන්නනම් උබ කියපු කතාවට උබව වඩාගන්නවාගොඩක් වෙලාවට අහු වෙන්නෙම කලින් බැඳපු එකක් හරි අනාත වෙච්ච එකක් හරි තමයි. මුලින් කාල බලන්න බැහැනේ බං. අන්තිමට වෙන්නේ වෙන එකෙක්ගේ කරුමයක් අපේ පිටින් ගිහින් අපිට ඒකිව බඳින්න වෙනවා. මට උනෙත් එහෙම තමයි. යාලු වෙච්ච එක කඩල ගිහින්. මාව අල්ලලා බලෙන් බැන්දෙවුව. එක දවසයි ඒකි එක්ක තනි උනේ එකිගේම කාමරේ. එකත් මහා දවල්.
හොඳම දේ තමයි ඉස්සෙල්ලම කීයක් හරි හම්බ කරගෙන ඉන්න එක. ගැහැණු නැති රටක නෙවිනේ. ලස්සන උගත් අවංක කෙල්ලෙක් හොයල බඳින එක. අපේ ගොඩක් දෙනෙක් කරන්නේ කෙල්ල හුරතල් වෙද්දී බය වෙනව අනේ මට මෙය නැති වෙයි කියලා. එහෙම උන කියන්නේ කෙල්ල නාහෙට තොන්ඩුව දාල ඉවරයි කියන එක. ඉක්මන් නොවී අවුරුදු 4 ක් වත් ආශ්රය කරලා බඳින්න. බැරි නම් වෙන එකක් හොයාගන්න.
මතක තියාගන්න ඒකිව දාල යනවා නම්, වෙන කෙනෙක්ව බඳින්න පුළුවන් වෙන්න විදියට දාල යන්න. බැරිනම් ඒකිව මරල උඹත් මැරියන්.
ඔයිට සමාන පරිප්පුවක් මම කාල තියෙනවා. එයාල කතෝලික. මම බුද්ධාගමේ. අපි හිටියේ එයාලගේ අක්කලාගේ ගෙදර. ඒ කියන්නේ මහා ගෙදර. එහෙ එක ගෙදර පවුල් 4ක් හිටියා. ඒත් කාමර 2 යි තිබුනේ. ගෙදර ප්රශ්නයක් උන ගමන් පවුල ගන්නේ එයාගේ අම්මලාගේ පැත්ත. මම හැමදාම තනි උන. මාව මරන්න මන්නයකුත් අරගෙන ගෑණි ආවා එයාගේ තාත්තගේ කීමකට. ඒත් මම නම් ඉවසන් හිටියා.
ඒ ගෑණිට මිනිස්සු දෙන්නෙක් මම දැනුවත්ව හිටියා. අපි හිටියේ එකම ඇඳේ සහෝදරයෝ වගේ. වෙන මිනිස්සු එක්ක බුදියපු ගෑනියෙක් එක්ක මම බුදියන්නේ මොන හිතකින්ද. දරුවා වෙනුවෙනුයි මම එහෙම කලේ. එයාගේ නිරුවත දැක්කත් හැඟීම් හිර කරගෙන හිටපු නිසා තමයි අද මම සන්තෝෂෙන් ඉන්නේ. නැත්නම් මමත් එයා වගේ අද සමාජ රෝගියෙක්.
මට ගොඩක් වද දුන්නා. ගෙදර මාසෙකට කන්න බඩු ගෙනාව. හාල් කිලෝ 40 ක් ගෙනාව අපි දෙන්නට කන්න. ඒත් මට උදේ තේ එක වත් ලැබුනේ නැහැ. මම කෑවේ කඩෙන්. රෑට එහෙමවත් කන්න දුන්නේ නැහැ. සති දෙකෙන් හාල් කිලෝ 40 ඉවරයි. බඩු ගෙනල්ලා රුපියල් 10,000 ක් දෙනවා වියදමට සහ ඉතිරියට. අන්තිමට ඔෆිස් එකේ කොල්ලෝ දැනගෙන මම දුක විඳිනවා කියලා මට හැමදාම එයාලගේ ගෙවල් වලින් කන්න ගෙනත් දුන්නා. එයා මට ඔෆිස් එකේ කෙල්ලෝ පාවා දීලා බනිනවා. ඒත් එයා කරන වල් වද ගැන කියන්න කෙනෙක් නැහැ ඒ ගෙදර. එක දවසක් මහා රෑ මට තිනර් වක්කරද්දී මට ඇහැ ඇරුන. නැත්නම් අද මම පිච්චිලා විරූපී උන මිනිහෙක්.
අන්තිමට මම එහෙං ආවා. දරුවා එයාල තියාගත්ත. ඒත් මට දරුවා නොබලා ඉන්න බැරි උන. ඒ නිසා මම අයිත් එහෙ ගියා මගේ අම්මල එක්ක. එදා එයාලව මම මගේ ගෙදරට එක්ක ආවා. ඒත් එයාගේ වැඩ නම් නැවැත්තුවේ නැහැ. මට හොරෙන් හොර මිනිස්සු එක්ක කතා කරලා අහු උන. මහා රෑට හැන්ඩ්ස් ෆ්රී ගහගෙන රහසින් කතා කරලා දවසක් ඉවසීමේ සිමාව පහු වෙලා ගිහින් දුන්නා කම්මුල් පාරක්. පස්සෙන්ද එයාගේ අම්ම ඇවිල්ල පුතාගේ මොකක්ද එකක් ග්රාමසේවක එක්ක හදාගන්න තියෙනවා කියලා පුතාව එක්කන් ගිය. සතියකින් මෙයා, හොර මිනිහ එක්ක පැනල ගිය. මම බොන්න පටන් ගත්තා. අරක්කු බෝතලේ කටේ තියන බිවුව එකෙක් මම. පස්සේ මම හිත හද ගත්තා.
අරක්කු නැවැත්තුව. නිතිපතා රස්සාවට ගිය. ඩිවෝස් එකක් දැම්මා. අද නඩුවේ අවසන් දවස. එයාල නඩුවට ආවේ නැහැ. මට එක පර්ශයෙන් තීන්දුව ලැබුන. දික්කසදෙට අවසර ලැබුන. මම ඉක්මනින්ම මගේ කොල්ලව ගන්නවා මගේ ලඟට. පස්සේ සෙට් උන කෙල්ලත් මගෙන් වැඩ අරගෙන මාව දාල ගිය.
අයිත් මාව තේරුම්ගන්න පුළුවන් කෙනෙක් හම්බ උනොතින් තීරණයක් ගන්නවා. නැත්නම් තනිකඩව ඉන්නවා.
ඒ නිසා ගෑනිට වහල් වෙන්න යන්න එපා යකෝ. පිරිමියෙක් වගේ තීරණයක් ගනින්. මම වැටුන වලේ වැටෙන්න එපා. මගේ කතාව ගොඩක් දෙනෙක් දන්නවා. කෙටියෙන් කිවුවේ. හැදෙන එකෙක් හැදියල්ල. රටේ ගැහැණු නැතිව නෙවිනේ උන්ගේ ආඩම්බර බලන්නේ. මම මෝඩයෙක් වගේ කෙනෙක්ට පෙනේවි. ඒත් දිනුවේ මම.

රත්තරං;17363802 said:ඔය පොඩි පොඩි යන්තම් වචන ගලපන් එවුන් උනුත් එක්ක ඇවිත් මාමේ මාමේ කියල කෑගහනවලු.

එහෙම බැලුවොත් අපි හැමදාම දුර්වලයි මචං.. ඕන වැරැද්දක් කරපං මං ඔලුව පාත් කරන් ඉන්නවා කියන තැන හිටියොත් අපිටයි වරදින්නෙ.. අනික මම කැමති නැහැ නොකරපු වැරදි වලට බිරිඳ උනත් මාව වැරදිකාරයෙක් කරනවට.. ඒ වගේම ප්රශ්න සාකච්චා කරන විදියක් තියෙනවා.. ගිරිය කඩාගෙන කෑගහලා.. පිස්සියෙක් වගේ ප්රශ්න විසඳන්න බැහැ.. ප්රශ්නයක් තියෙනවා නම් මහත්තයා එක්ක තවත් ප්රශ්න ඇතිනොවන විදියට සාකච්චා කරලා විසඳගන්න ඕන.. අඬවන්න නම් කවුරුවත් කැමති නෑ.. හැබැයි ගෑනු මායම් කියලා දේකුත් තියෙනවා..

10 න් පංගුවක් විතරයි බං දාල තියෙන්නේ. බොරු කියලා හිතෙනවා නම් වැලිගම විදුලි බල මණ්ඩලේට එන්න. එතැන මම ඉන්නවා. ඒ නිසයි අපේ ගමේ මිනිස්සු මට ගොඩක් ආදරේ. තවම මම ජිවතුන් අතරේ නම කැත කරගන්නේ නැතිව ඉන්න නිසා. වෙන එකෙක්ට උනා නම් අද ගහක එල්ලිලා, නැත්නම් මුහුදක ගඟක පාවෙලා. ඒත් මම තවමත් ජිවත් වෙනවා. වෙනදට වඩා ගොඩක් හොඳින්.![]()

උබේ කොල්ලට හොදට උගන්නපන්. උබට වෙච්ච දේ ඌට වෙන්න තියන්න එපා10 න් පංගුවක් විතරයි බං දාල තියෙන්නේ. බොරු කියලා හිතෙනවා නම් වැලිගම විදුලි බල මණ්ඩලේට එන්න. එතැන මම ඉන්නවා. ඒ නිසයි අපේ ගමේ මිනිස්සු මට ගොඩක් ආදරේ. තවම මම ජිවතුන් අතරේ නම කැත කරගන්නේ නැතිව ඉන්න නිසා. වෙන එකෙක්ට උනා නම් අද ගහක එල්ලිලා, නැත්නම් මුහුදක ගඟක පාවෙලා. ඒත් මම තවමත් ජිවත් වෙනවා. වෙනදට වඩා ගොඩක් හොඳින්.![]()
රත්තරං;17363826 said:අම්මට උඩු... මට කියන්න දෙයක් නෑ මචන් වෙන![]()
ඔයිට සමාන පරිප්පුවක් මම කාල තියෙනවා. එයාල කතෝලික. මම බුද්ධාගමේ. අපි හිටියේ එයාලගේ අක්කලාගේ ගෙදර. ඒ කියන්නේ මහා ගෙදර. එහෙ එක ගෙදර පවුල් 4ක් හිටියා. ඒත් කාමර 2 යි තිබුනේ. ගෙදර ප්රශ්නයක් උන ගමන් පවුල ගන්නේ එයාගේ අම්මලාගේ පැත්ත. මම හැමදාම තනි උන. මාව මරන්න මන්නයකුත් අරගෙන ගෑණි ආවා එයාගේ තාත්තගේ කීමකට. ඒත් මම නම් ඉවසන් හිටියා.
ඒ ගෑණිට මිනිස්සු දෙන්නෙක් මම දැනුවත්ව හිටියා. අපි හිටියේ එකම ඇඳේ සහෝදරයෝ වගේ. වෙන මිනිස්සු එක්ක බුදියපු ගෑනියෙක් එක්ක මම බුදියන්නේ මොන හිතකින්ද. දරුවා වෙනුවෙනුයි මම එහෙම කලේ. එයාගේ නිරුවත දැක්කත් හැඟීම් හිර කරගෙන හිටපු නිසා තමයි අද මම සන්තෝෂෙන් ඉන්නේ. නැත්නම් මමත් එයා වගේ අද සමාජ රෝගියෙක්.
මට ගොඩක් වද දුන්නා. ගෙදර මාසෙකට කන්න බඩු ගෙනාව. හාල් කිලෝ 40 ක් ගෙනාව අපි දෙන්නට කන්න. ඒත් මට උදේ තේ එක වත් ලැබුනේ නැහැ. මම කෑවේ කඩෙන්. රෑට එහෙමවත් කන්න දුන්නේ නැහැ. සති දෙකෙන් හාල් කිලෝ 40 ඉවරයි. බඩු ගෙනල්ලා රුපියල් 10,000 ක් දෙනවා වියදමට සහ ඉතිරියට. අන්තිමට ඔෆිස් එකේ කොල්ලෝ දැනගෙන මම දුක විඳිනවා කියලා මට හැමදාම එයාලගේ ගෙවල් වලින් කන්න ගෙනත් දුන්නා. එයා මට ඔෆිස් එකේ කෙල්ලෝ පාවා දීලා බනිනවා. ඒත් එයා කරන වල් වද ගැන කියන්න කෙනෙක් නැහැ ඒ ගෙදර. එක දවසක් මහා රෑ මට තිනර් වක්කරද්දී මට ඇහැ ඇරුන. නැත්නම් අද මම පිච්චිලා විරූපී උන මිනිහෙක්.
අන්තිමට මම එහෙං ආවා. දරුවා එයාල තියාගත්ත. ඒත් මට දරුවා නොබලා ඉන්න බැරි උන. ඒ නිසා මම අයිත් එහෙ ගියා මගේ අම්මල එක්ක. එදා එයාලව මම මගේ ගෙදරට එක්ක ආවා. ඒත් එයාගේ වැඩ නම් නැවැත්තුවේ නැහැ. මට හොරෙන් හොර මිනිස්සු එක්ක කතා කරලා අහු උන. මහා රෑට හැන්ඩ්ස් ෆ්රී ගහගෙන රහසින් කතා කරලා දවසක් ඉවසීමේ සිමාව පහු වෙලා ගිහින් දුන්නා කම්මුල් පාරක්. පස්සෙන්ද එයාගේ අම්ම ඇවිල්ල පුතාගේ මොකක්ද එකක් ග්රාමසේවක එක්ක හදාගන්න තියෙනවා කියලා පුතාව එක්කන් ගිය. සතියකින් මෙයා, හොර මිනිහ එක්ක පැනල ගිය. මම බොන්න පටන් ගත්තා. අරක්කු බෝතලේ කටේ තියන බිවුව එකෙක් මම. පස්සේ මම හිත හද ගත්තා.
අරක්කු නැවැත්තුව. නිතිපතා රස්සාවට ගිය. ඩිවෝස් එකක් දැම්මා. අද නඩුවේ අවසන් දවස. එයාල නඩුවට ආවේ නැහැ. මට එක පර්ශයෙන් තීන්දුව ලැබුන. දික්කසදෙට අවසර ලැබුන. මම ඉක්මනින්ම මගේ කොල්ලව ගන්නවා මගේ ලඟට. පස්සේ සෙට් උන කෙල්ලත් මගෙන් වැඩ අරගෙන මාව දාල ගිය.
අයිත් මාව තේරුම්ගන්න පුළුවන් කෙනෙක් හම්බ උනොතින් තීරණයක් ගන්නවා. නැත්නම් තනිකඩව ඉන්නවා.
ඒ නිසා ගෑනිට වහල් වෙන්න යන්න එපා යකෝ. පිරිමියෙක් වගේ තීරණයක් ගනින්. මම වැටුන වලේ වැටෙන්න එපා. මගේ කතාව ගොඩක් දෙනෙක් දන්නවා. කෙටියෙන් කිවුවේ. හැදෙන එකෙක් හැදියල්ල. රටේ ගැහැණු නැතිව නෙවිනේ උන්ගේ ආඩම්බර බලන්නේ. මම මෝඩයෙක් වගේ කෙනෙක්ට පෙනේවි. ඒත් දිනුවේ මම.

ඔයිට සමාන පරිප්පුවක් මම කාල තියෙනවා. එයාල කතෝලික. මම බුද්ධාගමේ. අපි හිටියේ එයාලගේ අක්කලාගේ ගෙදර. ඒ කියන්නේ මහා ගෙදර. එහෙ එක ගෙදර පවුල් 4ක් හිටියා. ඒත් කාමර 2 යි තිබුනේ. ගෙදර ප්රශ්නයක් උන ගමන් පවුල ගන්නේ එයාගේ අම්මලාගේ පැත්ත. මම හැමදාම තනි උන. මාව මරන්න මන්නයකුත් අරගෙන ගෑණි ආවා එයාගේ තාත්තගේ කීමකට. ඒත් මම නම් ඉවසන් හිටියා.
ඒ ගෑණිට මිනිස්සු දෙන්නෙක් මම දැනුවත්ව හිටියා. අපි හිටියේ එකම ඇඳේ සහෝදරයෝ වගේ. වෙන මිනිස්සු එක්ක බුදියපු ගෑනියෙක් එක්ක මම බුදියන්නේ මොන හිතකින්ද. දරුවා වෙනුවෙනුයි මම එහෙම කලේ. එයාගේ නිරුවත දැක්කත් හැඟීම් හිර කරගෙන හිටපු නිසා තමයි අද මම සන්තෝෂෙන් ඉන්නේ. නැත්නම් මමත් එයා වගේ අද සමාජ රෝගියෙක්.
මට ගොඩක් වද දුන්නා. ගෙදර මාසෙකට කන්න බඩු ගෙනාව. හාල් කිලෝ 40 ක් ගෙනාව අපි දෙන්නට කන්න. ඒත් මට උදේ තේ එක වත් ලැබුනේ නැහැ. මම කෑවේ කඩෙන්. රෑට එහෙමවත් කන්න දුන්නේ නැහැ. සති දෙකෙන් හාල් කිලෝ 40 ඉවරයි. බඩු ගෙනල්ලා රුපියල් 10,000 ක් දෙනවා වියදමට සහ ඉතිරියට. අන්තිමට ඔෆිස් එකේ කොල්ලෝ දැනගෙන මම දුක විඳිනවා කියලා මට හැමදාම එයාලගේ ගෙවල් වලින් කන්න ගෙනත් දුන්නා. එයා මට ඔෆිස් එකේ කෙල්ලෝ පාවා දීලා බනිනවා. ඒත් එයා කරන වල් වද ගැන කියන්න කෙනෙක් නැහැ ඒ ගෙදර. එක දවසක් මහා රෑ මට තිනර් වක්කරද්දී මට ඇහැ ඇරුන. නැත්නම් අද මම පිච්චිලා විරූපී උන මිනිහෙක්.
අන්තිමට මම එහෙං ආවා. දරුවා එයාල තියාගත්ත. ඒත් මට දරුවා නොබලා ඉන්න බැරි උන. ඒ නිසා මම අයිත් එහෙ ගියා මගේ අම්මල එක්ක. එදා එයාලව මම මගේ ගෙදරට එක්ක ආවා. ඒත් එයාගේ වැඩ නම් නැවැත්තුවේ නැහැ. මට හොරෙන් හොර මිනිස්සු එක්ක කතා කරලා අහු උන. මහා රෑට හැන්ඩ්ස් ෆ්රී ගහගෙන රහසින් කතා කරලා දවසක් ඉවසීමේ සිමාව පහු වෙලා ගිහින් දුන්නා කම්මුල් පාරක්. පස්සෙන්ද එයාගේ අම්ම ඇවිල්ල පුතාගේ මොකක්ද එකක් ග්රාමසේවක එක්ක හදාගන්න තියෙනවා කියලා පුතාව එක්කන් ගිය. සතියකින් මෙයා, හොර මිනිහ එක්ක පැනල ගිය. මම බොන්න පටන් ගත්තා. අරක්කු බෝතලේ කටේ තියන බිවුව එකෙක් මම. පස්සේ මම හිත හද ගත්තා.
අරක්කු නැවැත්තුව. නිතිපතා රස්සාවට ගිය. ඩිවෝස් එකක් දැම්මා. අද නඩුවේ අවසන් දවස. එයාල නඩුවට ආවේ නැහැ. මට එක පර්ශයෙන් තීන්දුව ලැබුන. දික්කසදෙට අවසර ලැබුන. මම ඉක්මනින්ම මගේ කොල්ලව ගන්නවා මගේ ලඟට. පස්සේ සෙට් උන කෙල්ලත් මගෙන් වැඩ අරගෙන මාව දාල ගිය.
අයිත් මාව තේරුම්ගන්න පුළුවන් කෙනෙක් හම්බ උනොතින් තීරණයක් ගන්නවා. නැත්නම් තනිකඩව ඉන්නවා.
ඒ නිසා ගෑනිට වහල් වෙන්න යන්න එපා යකෝ. පිරිමියෙක් වගේ තීරණයක් ගනින්. මම වැටුන වලේ වැටෙන්න එපා. මගේ කතාව ගොඩක් දෙනෙක් දන්නවා. කෙටියෙන් කිවුවේ. හැදෙන එකෙක් හැදියල්ල. රටේ ගැහැණු නැතිව නෙවිනේ උන්ගේ ආඩම්බර බලන්නේ. මම මෝඩයෙක් වගේ කෙනෙක්ට පෙනේවි. ඒත් දිනුවේ මම.

රත්තරං;17363851 said:උබේ කොල්ලට හොදට උගන්නපන්. උබට වෙච්ච දේ ඌට වෙන්න තියන්න එපා
උබ හිත හොද එකෙක් බව පේනවා. උබට දවසක හරියයි බන්
machan mekaa kiyawana kota adenawaa neee![]()
ඇඬේනවා බන්! හිතා ගන්න බෑ මොනා කියන්නද කියලා!
මාර අත්දැකීම් නේ මේකේ වුන්ට තියෙන්නේ
මොනා වුනත් උඹට මාර ඉවසීමක් තියනවා මචං... කියන්න ලැජ්ජයි නමුත් මට ඔය ඉවසීමෙන් අරික්කාලක් වත් නැහැ![]()
ජිවිතේ කියන්නේ අපි ජිවත් වෙන එකටම නෙවි. ඉන්න ටිකේ අපෙන් වැරදි නොවී, අනිත් අයත් යහ මගට අරගෙන ඉන්න බලන එකටයි. ඉවසන්න පුළුවන් උන නිසා අද මම සැනසීමෙන් ඉන්නවා. නැත්නම් ඒ ගෑණි මගෙන් මැරුම් කාල, මම හිර ගෙදර. එතකොට දරුවට මොකද වෙන්නේ. එයාට ඉස්කෝලේ පන්තිවල යාලුවෝ කියාවි "අන්න උඹේ අම්ම වේස කමේ ගිහින් අහුවෙලා නේද තාත්ත අම්මව මැරුවේ කියලා" එතකොට දරුවා සමාජෙ එක්ක වයිර කරනවා. ඒත් අද එයා නිදහසේ ඉන්නවා. ඒ එයාගේ තාත්ත ගුටි කාගෙන ඉවසන් හිටි නිසා. එයා හැමදාම එකම වයසේ ඉන්නේ නැහැනේ. තේරෙන වයසට ආවම එයත් තාත්ත වගේ වෙයි. හැබැයි මම වැටුන වලට ඌට වැටෙන්න දෙන්නේ නැහැ.

anda gahapu gaman room enna athi kella namරත්තරං;17363868 said:හොදට ඉගෙනගත්ත උස මහත කොල්ල බන්. ගෑනිගේ පෙනුම අත ඇරපන්කෝ, තනිකරම මස් බර විතරයි වෙන කිසිම කමකට නෑ. ඌට ප්ලෑන් කරල ගේම දුන්නේ. ඌ කියනවා කෙල්ල ඌට මොකුත් කරන්න දුන්නේ නෑලු පලවෙනි දවසේ ඒකිම උඩ නැගලා අස්සය ගෝන් ටික් ටික් කරන් ගියාලු. එකත් නිකන් දොබ වැටෙනවා වගේ සට සට ගාලලු