යකෙක් කන්න බඩගිනි හැදෙන කලවානේ හාදයා

1sam

Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    1984-86 කාලයේ මා සේවය කල රාජ්‍ය ආයතනයේ සුළු සේවකයෙක් උදෑසන සහ දිවා ආහාර සැපයීමේ සයිඩ් බිස්නස් එකක් කළා. මමත් බොහෝවිට ඔහුගෙන් කෑම ලබාගන්නවා. ඔහුගෙන් දවල් කෑමට බත් පැකට් එකක් ගත් සේවකයෙකු එය ඉතා කුඩා බවත් එවැනි බත් පැකට් හතර පහක් උනත් ඔහුට නොසෑහෙන බව කියමින් විහිලු කරන බවත් මට පැමිණිලි කළා. ඒ විහිලු කතා නිසා එදින ඔහුගේ බත් පැකට් පහක් නොවිකිනී ඉතුරු වූ බවත් කිව්වා.මම ඒ සේවකයාට දොස් පවරා නැවත එසේ නොකියන ලෙසත් මින් පසුව මේ තැනැත්තාගෙන් කෑම නොගෙන වෙන තැනකින් කෑම සපයා ගන්නා ලෙසත් කිව්වා. එවිට ඔහු මටත් කිව්වේ මේ බත් පැකට් කුඩා බවත් එයින් පහක් උනත් කෑමට තමන්ට හැකි බවය. මම එවිට මේ සේවකයා ලැජ්ජාවට පත් කර නැවත මෙවැනි අපහාස කතා නොකිරීමට දඬුවමක් හැටියට ඔහුට තව බත්මුල් පහක් කෑමට හැකිදැයි චැලේන්ජ් කළා. බත් ගෙන එන්නාට ඔහුගේ ඉතිරි වූ බත් පහම මගේ එකවුන්ට් එකට දමා, මොහුට දෙන ලෙසත් ඔවුන්ගේ කෑම කාමරයට ගොස් එම බත්මුල් පහම කන ලෙසත් කිව්වා. විනාඩි දහයක් ඇතුලත එම බත්මුල් පහම (මාළු කටු, කරපිංචා කොළ රම්පෙ කොළ කැබැල්ලක් වත් ඉතුරු නොකර ) කිසිම අපහසුවකින් තොරව කෑ ඒ මිනිහා (එතකොට බත් පැකට් හයයි) මං කිව්වේ බොරු නෙමෙයි නේද සර් කියලා මගෙන් ඇහුවාම මට කට උත්තර නැතුව ගියා. අපිට කන්න බැරි උනාට කන්න පුළුවන් මිනිස්සු ඉන්නා බවත් ඔවුන්ගේ මුළු ශරීරයේම තියෙන්නේ ආමාශය පමණක් බවත් මට වැටහුනේ එදායි . ඒක ඉගෙන ගන්න මට රුපියල් 30 (එකල බත් පැකට් එකක් රු. 6 යි.) ක් වියදම් උනා.
     
    • Like
    Reactions: Hyaenidae

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මුදලාලි කෙනෙක් ඔට්ටු ඇල්ලුවා. මට'' ෆුල් '' ෆ්‍රයිඩ් රයිස් හතක් කන්න බෑ කියලා. මම රයිස් හත කාලා මගේ ගානේ තව රයිස් දෙකක් කෑවා.

    මේව නම් බොරු කතා.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    බිත්තර ආප්ප නම් 15 ක් නම් ෂුවර් නෑ....හැබැයි ප්ලේන් ආප්ප නම් 15ක් කන එක සිම්පල් වැඩක් ,මයිලෝ 15 ත් සිම්පල් ...අනිත් ඒවානම් බෑ.....
     
    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0
    photo ekakwath nathi hinda ekparata sure karanna ba

    eth samahrawita eyage ange metabolism rate eka wadi athi.

    hondata anga mahansi wela wadakarana aya innwa me thram nathath sahenna kana aya.

    anika meya nithra tea bonwa wage

    ethkota tak gala dirwanwa
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    eatingabigburger.jpg
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    Muta athi wenna kanna thibba youtube channel ekak haduwanam eating challenge karana, danna ekak innawanm idea eka dapan uta :love: sape inna one ban kala beela mona karanneth kanne ne. :love: :yes:

    ඔව් බන්, 33 කියන්නේ ලොකු වයසක් නෙමෙඉ නේ, මුට රට සවාරි එහෙම යන්න තිබ්බ අම්බානක, ගොඩක් රටවල කන තරංග හෝටල් වල තියෙනවා. එන හැම එකාම පැරදිලා යන්නේ. මු ගියොත් නම් දිනනවා sure, දන්නා එකෙක් මුට මේ ගැන කියපියව්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    1984-86 කාලයේ මා සේවය කල රාජ්‍ය ආයතනයේ සුළු සේවකයෙක් උදෑසන සහ දිවා ආහාර සැපයීමේ සයිඩ් බිස්නස් එකක් කළා. මමත් බොහෝවිට ඔහුගෙන් කෑම ලබාගන්නවා. ඔහුගෙන් දවල් කෑමට බත් පැකට් එකක් ගත් සේවකයෙකු එය ඉතා කුඩා බවත් එවැනි බත් පැකට් හතර පහක් උනත් ඔහුට නොසෑහෙන බව කියමින් විහිලු කරන බවත් මට පැමිණිලි කළා. ඒ විහිලු කතා නිසා එදින ඔහුගේ බත් පැකට් පහක් නොවිකිනී ඉතුරු වූ බවත් කිව්වා.මම ඒ සේවකයාට දොස් පවරා නැවත එසේ නොකියන ලෙසත් මින් පසුව මේ තැනැත්තාගෙන් කෑම නොගෙන වෙන තැනකින් කෑම සපයා ගන්නා ලෙසත් කිව්වා. එවිට ඔහු මටත් කිව්වේ මේ බත් පැකට් කුඩා බවත් එයින් පහක් උනත් කෑමට තමන්ට හැකි බවය. මම එවිට මේ සේවකයා ලැජ්ජාවට පත් කර නැවත මෙවැනි අපහාස කතා නොකිරීමට දඬුවමක් හැටියට ඔහුට තව බත්මුල් පහක් කෑමට හැකිදැයි චැලේන්ජ් කළා. බත් ගෙන එන්නාට ඔහුගේ ඉතිරි වූ බත් පහම මගේ එකවුන්ට් එකට දමා, මොහුට දෙන ලෙසත් ඔවුන්ගේ කෑම කාමරයට ගොස් එම බත්මුල් පහම කන ලෙසත් කිව්වා. විනාඩි දහයක් ඇතුලත එම බත්මුල් පහම (මාළු කටු, කරපිංචා කොළ රම්පෙ කොළ කැබැල්ලක් වත් ඉතුරු නොකර ) කිසිම අපහසුවකින් තොරව කෑ ඒ මිනිහා (එතකොට බත් පැකට් හයයි) මං කිව්වේ බොරු නෙමෙයි නේද සර් කියලා මගෙන් ඇහුවාම මට කට උත්තර නැතුව ගියා. අපිට කන්න බැරි උනාට කන්න පුළුවන් මිනිස්සු ඉන්නා බවත් ඔවුන්ගේ මුළු ශරීරයේම තියෙන්නේ ආමාශය පමණක් බවත් මට වැටහුනේ එදායි . ඒක ඉගෙන ගන්න මට රුපියල් 30 (එකල බත් පැකට් එකක් රු. 6 යි.) ක් වියදම් උනා.

    :rofl::rofl::rofl::rofl:
     
    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    :angry: up