කව්ද බං දන්නෙ. කට්ටඬියෙක් ගාවට එක්ක ගියොත් මානසික රෝගයක් තියෙන කෙනෙකුට වුනත් යකෙක් වැහිල කියල diagnose කරන්නෙ
මනෝ වෛද්‍යවරයෙක් ගාවට එක්ක ගියොත් ඇත්තටම යකෙක් වැහිල හිටියත් මානසික රෝගයක් කියල diagnose කරන්නෙ.
වහගෙනම තමා බලන්න වෙන්නෙ.
https://en.wikipedia.org/wiki/Rosenhan_experiment
eye wenakanma hodata hitiya ban. ehema mental awlak nan danila na habai
