යකෝ මුගේ ආමාශය! බන්ඩා!!!

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    :dull:......................................................

    fESkg41.jpg
    ඒ මූනෙ, ඒ උඩු රැවුලෙ..., ඇඟිලි පහේම තියෙන මුදු සෙට් එකේ..., සුපුරුදු බවක් දැනෙනව....
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    කාල කාල කොකා කෝලත් බොනවා. මම හිතුවේ මූ විතරක් නොකා කෲ එකේ සෙට් එකත් කනව්ව් ඇති කියලා...
     
    Emmawatson007

    Well-known member
  • Nov 4, 2022
    240
    278
    63
    පොරගේ review බලලා මම නම් කන්න යන්නෑ
    සෙට් නෑ පෝෂන් එක කියන තරම් නෑ. සහ කියන තරම් රස නැති තැන් ඕන තරම්.

    සල්ලි වලට පොර හොදයි කියනවා වගේ මට හිතිලා තියෙන්නේ නම්.
    True
     
    • Like
    Reactions: Ulti and NRTG

    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    මායි යාළුවෙකුයි පොඩි කෑම කඩයක් පටන් ගත්තා සිංහළු.. පොඩි රිවීවි එහෙකට බණ්ඩව ගෙන්නුවා.. අම්බෝ බන්.. මුගේ බඩචාරී කම.. ඔක්කොම කනවා බන්..

    ඉතිහාසෙත් මේ වගේ කන එකෙක් දැක්කමයි බන්ස්
    ------ Post added on Jul 26, 2023 at 8:56 PM
    Keeyak withara giyada machan ?
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,728
    1
    11,015
    113
    පොරගේ review බලලා මම නම් කන්න යන්නෑ
    සෙට් නෑ පෝෂන් එක කියන තරම් නෑ. සහ කියන තරම් රස නැති තැන් ඕන තරම්.

    සල්ලි වලට පොර හොදයි කියනවා වගේ මට හිතිලා තියෙන්නේ නම්.
    ashanayage bikath promote karanne me tike patta rahai kiyala. yana un okkoma gu kiylne kiynne
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ඒ මූනෙ, ඒ උඩු රැවුලෙ..., ඇඟිලි පහේම තියෙන මුදු සෙට් එකේ..., සුපුරුදු බවක් දැනෙනව....

    Q1OUJrt.jpg

    මේ උත්තමයා භාරතයේ මහාරාෂ්ට්‍ර ප්‍ර්‍රාන්තයේ වෙසෙන මුක්බංවරයෙක් බොල. @ChickenLegPiece
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,276
    2,895
    113
    මායි යාළුවෙකුයි පොඩි කෑම කඩයක් පටන් ගත්තා සිංහළු.. පොඩි රිවීවි එහෙකට බණ්ඩව ගෙන්නුවා.. අම්බෝ බන්.. මුගේ බඩචාරී කම.. ඔක්කොම කනවා බන්..

    ඉතිහාසෙත් මේ වගේ කන එකෙක් දැක්කමයි බන්ස්
    ------ Post added on Jul 26, 2023 at 8:56 PM
    podi review? yako okage package hena ganan neda?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,346
    113
    ඕකා review එකක් කරන්න ලක්ෂ5කට වැඩියෙන් ගන්නවා නේද? (දැනට අවුරුදු 2කට කලින් ලක්ෂ 3යි )
    දැන් උබ ඒ ලක්ෂ 5 අල්ලන්නේ අසරණ කස්ටමර්ලගෙන් නේද ?
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ඕකා review එකක් කරන්න ලක්ෂ5කට වැඩියෙන් ගන්නවා නේද? (දැනට අවුරුදු 2කට කලින් ලක්ෂ 3යි )
    දැන් උබ ඒ ලක්ෂ 5 අල්ලන්නේ අසරණ කස්ටමර්ලගෙන් නේද ?
    buduammo
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    ඕකා review එකක් කරන්න ලක්ෂ5කට වැඩියෙන් ගන්නවා නේද? (දැනට අවුරුදු 2කට කලින් ලක්ෂ 3යි )
    දැන් උබ ඒ ලක්ෂ 5 අල්ලන්නේ අසරණ කස්ටමර්ලගෙන් නේද ?
    Laksa 5 mata deepan masayak kadeta ena unta kama anala kawannam
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    පොරගේ review බලලා මම නම් කන්න යන්නෑ
    සෙට් නෑ පෝෂන් එක කියන තරම් නෑ. සහ කියන තරම් රස නැති තැන් ඕන තරම්.

    සල්ලි වලට පොර හොදයි කියනවා වගේ මට හිතිලා තියෙන්නේ නම්.
    Umbata uu review karapu kada keeyakin keewata passeda ohoma hithenna gaththe? 😅