යකෝ ලෝයස්ල මෙච්චර හොයනවද

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    තමන්ගේ හැකියාව අප්ඩේට් වෙන්නේ නැත්නම් කෙළවෙනවා යකෝ. මම දන්න අයියා කෙනෙක් ඉන්නවා කුරුණෑගල. ඉස්සර පට්ට සල්ලියක් හෙව්වේ. දැන් ඔප්පු වලින් එන ගාන විතරයි. දැන් මාර අමාරුවෙන් ජීවත් වෙන්නේ. ගෙයක් ගහන්න ගිහින් කෙලවාගත්තා. ඉස්සර බැංකුවක ලෝයර් කෙනෙක් විදියට වැඩ කලේ. දැන් බැංකුවෙන් ඉන්ටනල් ලෝයර් කෙනෙක් දාලා. අරූට වැඩ නෑ දැන්.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,664
    4,332
    113
    කොලබ විතරය් හැබැයි

    අපෙ මාමන්ඩියත් ලෝයර් කෑගල්ලෙ,
    වැලෙ වැල් නැ, රුපියල් 1000ටත් උසාවියෙ කතා කරා පොර

    Ow bn. Mma dann acting judge kenek innawa pora loan gannawa anith ayagen.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    තමන්ගේ හැකියාව අප්ඩේට් වෙන්නේ නැත්නම් කෙළවෙනවා යකෝ. මම දන්න අයියා කෙනෙක් ඉන්නවා කුරුණෑගල. ඉස්සර පට්ට සල්ලියක් හෙව්වේ. දැන් ඔප්පු වලින් එන ගාන විතරයි. දැන් මාර අමාරුවෙන් ජීවත් වෙන්නේ. ගෙයක් ගහන්න ගිහින් කෙලවාගත්තා. ඉස්සර බැංකුවක ලෝයර් කෙනෙක් විදියට වැඩ කලේ. දැන් බැංකුවෙන් ඉන්ටනල් ලෝයර් කෙනෙක් දාලා. අරූට වැඩ නෑ දැන්.
    Karana kalata pau mihiriya mee see, windina kalata duk dadiwei gini see...
     
    Last edited:

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    මං අදුරණ කෙල්ලෙක් හිටියා. ඒකිගේ තාත්තා ගාල්ලේ ප්‍රසිද්ධ ලෝයර් කෙනෙක්. එකී කියනවා තාත්තා සමහර දවස් වලට ලක්ෂ 10 අරන් එනවා කියලා.
    මොකක්ද බන් කෙල්ලගේ තාත්තගේ අදායම අහ අහ උබ හිටියද ?? උව මාමණ්ඩි කරගත්තා නම් ඒ සේරම උබගේනේ. උබට බැරිනම් අපට අදුන්වල දීපන්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    Depaththenma gana kana un innawa, anthimata depaththama anguru, alu witharai, deal dana munwa investigation karanne kauda?
     
    • Like
    Reactions: fxgupiya

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මම දන්න අංකල් කෙනෙක් හිටියා අළුත්කඩේ ඔෆිස් එක තිබුනේ. වැඩක් කරගන්න ගියාම මට කිව්වා පුතා මේ මොනිටර් එක වැඩ කරන්නේ නැහැ පොඩ්ඩක් බලලා දෙන්න පුලුවන්ද කියලා. මොනිටර් එක පිච්චිලා ගිහින්. මම කිව්වා මේ ජාතියේ එකක් ගන්න රුපියල් විසි තිස් දාහක් යයි කියලා. දැනට අවුරුදු 10කට විතර ඉස්සර. ඊට පස්සේ මෙන්න පොර කියනවා ආ ඒක අවුලක් නැහැ දැන් ක්ලයන්ට් කෙනෙක් එනවා මම එයාට ඔය බිල දාන්නම් කියලා.
    මර්ඩර් කේස්, ඉඩම් නඩු කතා කරන්න පට්ට ගණන් ගන්නේ. ගැලවීමක් නැහැ ආයේ ඉතින්.
     
    Un marunama kohe yai da?
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @jhnnwp
    ඒවා ගැන කතා කරලා වැඩක් නැහැ. අනික් බන් ලංකාවේ මිනිස්සුන්ට නීතිය ගැන තියෙන දැනුම ඉතාම අල්පයි. මොකද පෙළ පොතකින් මූලික දැනුමවත් දීලා නැති නිසා. එතකොට ඕනෙම නීතිමය වැඩකට ගරා යකා ඩයල් එකක් ගාවට ගියාම දෙයියන්ගේ පිහිට තමයි. විනාඩි 10 වැඩේට රුපියල් 5000,10000 ගන්න එවුන් ඕනේ තරම්. හැබැයි හොඳ එවුන් ඉන්නවා ඉතාම කලාතුරකින්.
    සමහර උන් ඉන්නවා උන් කතා කරන්නේ කේස් වල විත්තිය පැත්තට විතරයි. ඊට පස්සේ වැරදිකාරයා නිවැරදි කාරයා කරනවා සටස් ගාලා.
    මට ඉස්සර හෙන ආසාවක් තිබුණා ලෝයර් කෙනෙක් වෙන්න. නමුත් බැරි උන එක ලොකු සතුටක් තියෙන්නේ. විශේෂයෙන් ලංකාවේ.
     
    Ugath horu kamathi naha minissu danuwath wenawata...
    Onna okai ashik land eke aththa kathawa, un kiyana pennana de witharai hari, ugathkama waradata anubalaya sapaimata awabawitha karana un kochchara innawada... :(
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    Owa mokadda ban mun hamba karanawa Aaye kiyala wadak nh. Mage mama kenek lawyer widiyata hamba karanna athi Kori 100kata wada. Colombo depalama aragannawa eawain. Pora laksha dekak nathiwa Kata arinna Naha.
    Aye mage yaluwekge podi case ekkata senior lawyer kenek uge assistant dala bail out karala dunna eakata 260k gaththa Kandy Wala. Dawasin wade iwarai
    "senior lawyer kenek uge assistant dala bail out karala dunna eakata 260k gaththa Kandy Wala"

    Hodata Andala... eka dawasin bailout kara kiyanne oka podi case ekak ne.....
     
    • Like
    Reactions: Solo Rider

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    Munta ganak niyama karanna ona...
    Criminal case, civil case walata
    Invoice issue must karanna ona...
     
    • Like
    Reactions: Vitamin K

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    ape ekak yanawa me dawas wala dawasata 15000k gannawa. giya para nadu ware wachanayak katha kale na. kal giya. 15000 dila awa.
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ඕක සිරා සබ්ජෙක් එක :cool: එත් ඉතින් සාදාරන මනුසයෙක් වැරදි කරුවෙක් කරන එක නම් කොච්චර සල්ලි හෙවුවත් පඩිසන් දෙනවා.

    නිතිය ගැන දැනගෙන ඉන්න එක හොද ලංකාවේ ජිවත් වෙනවා නම්. වෙන්න මොකක්ද කියල දන්නවනේ .නැත් නම් ඉතින් කාකි ඇදුම් වලට උක දීගෙන ඉන්න ඕනේ
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    OnmaxDT එකට දාලා තියෙන නඩුවේ එක නඩු වාරෙකට කතා කරන්න ලක්ෂ 300ක් ගන්නවා ලෝයර් :P
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    walaliyadda :yes:
    මම දන්න කෙනා junior කෙනෙක්. හැබැයි එයා කලින් practise කරපු තැන drug case වලට් කතා කරනවා පොර කියන විදිහට එක නඩු වාරෙකට ලක්ෂ 40 වගේ ගන්නවලු
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    කොලබ විතරය් හැබැයි

    අපෙ මාමන්ඩියත් ලෝයර් කෑගල්ලෙ,
    වැලෙ වැල් නැ, රුපියල් 1000ටත් උසාවියෙ කතා කරා පොර
    Okath Tution karana hakiyawa wage thamay
     
    • Like
    Reactions: Solo Rider