තමන්ගේ හැකියාව අප්ඩේට් වෙන්නේ නැත්නම් කෙළවෙනවා යකෝ. මම දන්න අයියා කෙනෙක් ඉන්නවා කුරුණෑගල. ඉස්සර පට්ට සල්ලියක් හෙව්වේ. දැන් ඔප්පු වලින් එන ගාන විතරයි. දැන් මාර අමාරුවෙන් ජීවත් වෙන්නේ. ගෙයක් ගහන්න ගිහින් කෙලවාගත්තා. ඉස්සර බැංකුවක ලෝයර් කෙනෙක් විදියට වැඩ කලේ. දැන් බැංකුවෙන් ඉන්ටනල් ලෝයර් කෙනෙක් දාලා. අරූට වැඩ නෑ දැන්.


එත් ඉතින් සාදාරන මනුසයෙක් වැරදි කරුවෙක් කරන එක නම් කොච්චර සල්ලි හෙවුවත් පඩිසන් දෙනවා.