මගෙත් Star TAC එකක් තිබුන බන් ඉස්සර.ඊට පස්සේ 3330. ඒව ගලවලා තමයි ෆෝන් හදන්න ඉගෙන ගත්තේ. ඊට පස්සේ 3100, 6630, E71, S2,. 6630 ඇර අනිත් ඔක්කොම තාම වැඩ.





adooo sirawata... සාලේ මැද පත්තරේ එලාගෙන ඔය ඇඩ් දිහා බලාගෙන හෙලපු සුසුම් යකෝව්..... හ්ම්ම්ම්ම්...... 





.හදන එකාට වැඩිය අපි වැඩ දන්නවා ඒ කාලේ. මාරම සුන්දර කාලයක් බන් ඒක sirama 4n eka..මම තාම මේක![]()
2006 - 2015
ape akka gaththa mathaka widiyata K750k.... patta camera eka.. slider eka off ON thibba.SonY Erricsson wala Walkman serious ekak awa W630 da koheda kiyala orange button thiyena.. ado pattama asai ban e kale... 


