යටගිය_දවස phone මිල

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මගෙත් Star TAC එකක් තිබුන බන් ඉස්සර.ඊට පස්සේ 3330. ඒව ගලවලා තමයි ෆෝන් හදන්න ඉගෙන ගත්තේ. ඊට පස්සේ 3100, 6630, E71, S2,. 6630 ඇර අනිත් ඔක්කොම තාම වැඩ.
     

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    mama mulinma gaththe celltell ekan alcatel phone ekak.... sim naha... connection.... patha size.. :P
     

    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    Mama gatte Nokia 3200 ekak 12000/= abroad indan apu kenekgen. a kaale eke price eka 21000/= patta phone eka bung
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මම මුලින්ම ඩයලොග් සිම් එක ගත්තේ 1500 කට :lol:

    මම මුලින්ම ගන්න ආසාවෙන් හිටියේ මොටරෝල්ලා මේ ෆෝන් එක (ඒත් ගන්න ලැබුනේ නැහැ මේක ඒ කාලේ හෙන ගණන් අපි ගොඩක් පොඩියි no job)
    MotorolaStarTAC.jpg


    මුලින්ම ගත්තේ මේ ෆෝන් එක සිමන්ස් එකක්

    Siemens-A35-3.jpg


    පස්සේ කාලයක් යනම්කන් ආසාවෙන්ම පාවිච්චි කලේ මේක ..

    3310_sq.jpg
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :lol::lol::lol: adooo sirawata... සාලේ මැද පත්තරේ එලාගෙන ඔය ඇඩ් දිහා බලාගෙන හෙලපු සුසුම් යකෝව්..... හ්ම්ම්ම්ම්...... :(:(:(
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඔව්වා බලලා ඉස්කොලේ ගිහින් set එකේ එවුන් එක්කේ ෆෝන් ගැන පොර ටෝක්ස් දුන්නේ හරියට හදද්දි අපි ලඟ හිටියා වගේ :P:P:P:P.හදන එකාට වැඩිය අපි වැඩ දන්නවා ඒ කාලේ. මාරම සුන්දර කාලයක් බන් ඒක
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඇඩෙනවා..මෙතනින් ගොඩක් ෆෝන් මම පාවිච්චි කරලා තියෙනවා..හොදම දෙක තමයි නොකියා 1100 එකයි MOTOROLA STARTAC එකයි..පට්ට ගැහුවා මම ඔය දෙක...නියම හාඩ්යූස් බඩු දෙක..නෝමල් ඩිස්ප්ලේ එකේ පොලිපොනික් රිගින්ටෝන් ආපු එකත් මට නැගලා ගියා..එකම අවුල එකේ ටෝන් වැල සද්දේ මදියි...අම්මෝ ඒ සුන්දර අතීතේ..ෆෝන් එක්කම පරණ කතන්දර ගොඩක් මතක උනා...:love::love::love:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    issara campus ekedith batch ekema ekatai dennatai phone thibbe un nikan superheros la wage, apita ithin slt phone card thamai :)